බස් කාරයා wrong side ගිහින් කරපු අපරාධය!

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම tv දෙකකට connection ගන්න බැරිද බන් ??
    මමත් අරන් තියෙන්නේ කාමරේට
    සාලෙට tv එකක් ගත්ත දවසට කෙලවෙනවා එහෙම උනොත් :confused:

    බෑ මචන් . ඒකට ගෙදරට ෆයිබර් ලයින් එකක් ගන්න ඕනලු .පන්දාස් ගානක් යනව .එකම බිලට TV තුනක් බලන්න පුලුවන් චැනල් 3ක් . වැඩේ තියෙන්නෙ අපේ පාරට තාම ෆයිබර් ලයින් දාල නෑ කියනවනෙ :(:(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔයවගේ සිද්දියක් මටත් උනා
    මම marry කරලා නුවරඑළි යන ගමන් අවිස්සාවේල්ලට කිට්ටුව බස් කාරයෙක් ලයිට් ගගහ wrong side එනවා
    මම ගියේ ඇල්ටෝ එකක.. පාරෙන් අයිනේ ඉඩ තිබ්බට පාර අයිනට දාන්න බෑ තාර කට්ටේ හෙන උසයි දැම්මනම් අනිවා එන්ජිම වදිනවා.. මම කරන්න දෙයක් නැති තැනම පුළුවන් තරම් අයිනට කරලා නැවැත්තුව වාහනේ .. බස් කාරයත් මගේ වාහනේ මුනටම තියල වදින නොවදින ගානට නවත්තල ගේම ඉල්ලනවා වාහනේ අයින් කරගත්තේ නෑ කියල.. කොන්දද කොහෙද බැහැල wife හිටපු පැත්තේ දොර අරින්න හදනවා... උගේ ටිකට් පොතෙන් ශටර් එකටත් ගැහුවද කොහෙද ?
    wife හොඳටම බයවෙලා.. මටත් කරකියාගන්න දෙයක් නෑ... :sorry: :sorry:
    ඔයවෙලාවේදී දෙයියෝ බැලුව වගේ යුනිෆෝර්ම් ඇඳගත්ත හයේ හතරේ පොරවල් දෙකක් ඇවිත් කොන්දට කනපුරෝල දුන්න බිම වටෙන්නම බස් කාරයටත් හද්ද කුණුහරපෙන් දෙකක් කිව්වා.. :love: පස්සේ බස්කාරයම පස්සට අරන් ෂේප් එකේ මාරු උනා.. මටත් දුර ගමනක් යන්න තිබ්බ නිසා පොලිසි යාමේ අවශ්‍ය තාවයක් තිබ්බේ නෑ බලනකොට මට පිටිපස්සෙන් ඇවිත් තියෙන්නේ army එකේ බස් එකක්
    උන් ටික මුල ඉදන්ම බලන් ඉදල වෙන්නේ මොකද්ද කියල.. බැරිම තැන තමයි බැහැල අරුට ගහල තියෙන්නේ

    මම වාහනේ පොඩ්ඩක් ඉස්සරහ ඉඩතිබ්බ තැනකින් නවත්තල army අයියල සෙට් එකට ස්තුති කලා
    ඒ ළඟ තිබ්බ තැඹිලි ලෑල්ලකින් තැඹිලි අරන්දෙන්න හැදුවත් මොකුත් එපා කියල එයාල යන්න ගියා
    හපුතලේ ද කොහෙද camp එකකට යනගමන් AC බුස් එකක army එකේ 25ක් විතර හිටිය...

    Uba mara porak ne ban, wife ge side eke dorata gahana kal mona magulak da ban kare :angry: lankawe parawal wala yaddi babbu wage yanna baha ban, api car ekaka giyama un hithanne api samanallu kiyala,mama nam thana nothana balanne naha ban mage agata kapala mata arinna awoth shutter eka pahath karala ai mokadda wenna ona kiyala ahanawa, un gema illan awoth amu thiththa kunuhabben baninawa karanna deyak naha :angry: yakada pollak thiyenawa seat eka yata hadisiyakata kiyala ona unoth, last week eketh marine drive eke lorry karayek haminenna awa, uta overtake karala mama para mada nawattuwa, uth nawaththuwa, issaraha petrol shed ekata yanna mama hitiye, mama dakunata signal dala hitiya, aru aye awith mata issara karala nawattala muuna balan idala yanna giya,mama signal off karala aye aru passe gihin parallel thiyala yana gaman shutter eka pahath karala ahuwa, ai huth**ge putho ammata h##agannada ona, kiyala thiththenma thiala ariya e karala aye overtake karala slow kara, aru balla wage slow karala hemin awa,mama ainata karala slow kara ban,thel gahagannane awe shed ekath pahu wela :rofl: aru aye mawa overtake karaddi aye banna... :P ohoma ekak unama maawa wewlanna gannawa ban, api waraddak nathuwa pare giyama un enawa kariyo wenna...
     
    • Like
    Reactions: AnuradhaRa

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63

    නැ නෑ අරූ කියන්නෙ වෑන් එක ඔයිට වඩා වේගෙන් ආවනං එතනදි බස් එකවත් වීල් එකවත් ඉස්සර කරන්නෙ නෑනෙ ඉඩ මදි හින්ද කියල :baffled:තව ඉස්සරහින් ඉන්න හින්දා

    mun ne yako minissu. Bus karaya anith peththen apu eka neme kiyanne, aru himin giya eka. koheda idan inne, mole udada.
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    ඔයවගේ සිද්දියක් මටත් උනා
    මම marry කරලා නුවරඑළි යන ගමන් අවිස්සාවේල්ලට කිට්ටුව බස් කාරයෙක් ලයිට් ගගහ wrong side එනවා
    මම ගියේ ඇල්ටෝ එකක.. පාරෙන් අයිනේ ඉඩ තිබ්බට පාර අයිනට දාන්න බෑ තාර කට්ටේ හෙන උසයි දැම්මනම් අනිවා එන්ජිම වදිනවා.. මම කරන්න දෙයක් නැති තැනම පුළුවන් තරම් අයිනට කරලා නැවැත්තුව වාහනේ .. බස් කාරයත් මගේ වාහනේ මුනටම තියල වදින නොවදින ගානට නවත්තල ගේම ඉල්ලනවා වාහනේ අයින් කරගත්තේ නෑ කියල.. කොන්දද කොහෙද බැහැල wife හිටපු පැත්තේ දොර අරින්න හදනවා... උගේ ටිකට් පොතෙන් ශටර් එකටත් ගැහුවද කොහෙද ?
    wife හොඳටම බයවෙලා.. මටත් කරකියාගන්න දෙයක් නෑ... :sorry: :sorry:
    ඔයවෙලාවේදී දෙයියෝ බැලුව වගේ යුනිෆෝර්ම් ඇඳගත්ත හයේ හතරේ පොරවල් දෙකක් ඇවිත් කොන්දට කනපුරෝල දුන්න බිම වටෙන්නම බස් කාරයටත් හද්ද කුණුහරපෙන් දෙකක් කිව්වා.. :love: පස්සේ බස්කාරයම පස්සට අරන් ෂේප් එකේ මාරු උනා.. මටත් දුර ගමනක් යන්න තිබ්බ නිසා පොලිසි යාමේ අවශ්‍ය තාවයක් තිබ්බේ නෑ බලනකොට මට පිටිපස්සෙන් ඇවිත් තියෙන්නේ army එකේ බස් එකක්
    උන් ටික මුල ඉදන්ම බලන් ඉදල වෙන්නේ මොකද්ද කියල.. බැරිම තැන තමයි බැහැල අරුට ගහල තියෙන්නේ

    මම වාහනේ පොඩ්ඩක් ඉස්සරහ ඉඩතිබ්බ තැනකින් නවත්තල army අයියල සෙට් එකට ස්තුති කලා
    ඒ ළඟ තිබ්බ තැඹිලි ලෑල්ලකින් තැඹිලි අරන්දෙන්න හැදුවත් මොකුත් එපා කියල එයාල යන්න ගියා
    හපුතලේ ද කොහෙද camp එකකට යනගමන් AC බුස් එකක army එකේ 25ක් විතර හිටිය...

    Dash cam ekak watinne oya wage welawaka thama. complain karala license eka cancel karanna puluwan. ohoma unta oita wada kelawanna one. kala kanni.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    Uba mara porak ne ban, wife ge side eke dorata gahana kal mona magulak da ban kare :angry: lankawe parawal wala yaddi babbu wage yanna baha ban, api car ekaka giyama un hithanne api samanallu kiyala,mama nam thana nothana balanne naha ban mage agata kapala mata arinna awoth shutter eka pahath karala ai mokadda wenna ona kiyala ahanawa, un gema illan awoth amu thiththa kunuhabben baninawa karanna deyak naha :angry: yakada pollak thiyenawa seat eka yata hadisiyakata kiyala ona unoth, last week eketh marine drive eke lorry karayek haminenna awa, uta overtake karala mama para mada nawattuwa, uth nawaththuwa, issaraha petrol shed ekata yanna mama hitiye, mama dakunata signal dala hitiya, aru aye awith mata issara karala nawattala muuna balan idala yanna giya,mama signal off karala aye aru passe gihin parallel thiyala yana gaman shutter eka pahath karala ahuwa, ai huth**ge putho ammata h##agannada ona, kiyala thiththenma thiala ariya e karala aye overtake karala slow kara, aru balla wage slow karala hemin awa,mama ainata karala slow kara ban,thel gahagannane awe shed ekath pahu wela :rofl: aru aye mawa overtake karaddi aye banna... :P ohoma ekak unama maawa wewlanna gannawa ban, api waraddak nathuwa pare giyama un enawa kariyo wenna...

    ඔව් බන් උඹල කියන කතා හරි තමයි
    එත් එවෙලේ මොකුත් හිතාගන්න බැරි උනා
    දැන් නම් ස්පෙයාර් වීල් එක ගලවන්න කියල ඩිකියේ දාගන ගිය අඩි 3ක් විතර දිග යකඩ පොල්ලක් පිටිපස්සේ සීට් එකලග තියන් යන්නේ දුර යනකොට
     
    • Like
    Reactions: AnuradhaRa

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    Dash cam ekak watinne oya wage welawaka thama. complain karala license eka cancel karanna puluwan. ohoma unta oita wada kelawanna one. kala kanni.

    මම 1955ට කතාකරල complain කලා එත් ඔප්පුකරන්න සාක්කි නෑ
    dash cam එකක් තිබ්බනම් මොනවහරි කරන්න තිබ්බ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් බන් උඹල කියන කතා හරි තමයි
    එත් එවෙලේ මොකුත් හිතාගන්න බැරි උනා
    දැන් නම් ස්පෙයාර් වීල් එක ගලවන්න කියල ඩිකියේ දාගන ගිය අඩි 3ක් විතර දිග යකඩ පොල්ලක් පිටිපස්සේ සීට් එකලග තියන් යන්නේ දුර යනකොට
    mageth thiyenne e yakada batema thamai ban :D
    ube athe waradda naththan katha karapan , un gema illuwoth illapan, mata nam gahanna awoth unna mala balanne naha mama gahanawa... eka parak police karayek ge signal ekakata mama issarahata giya, eka nisa para block una, hataraman handiyaka, mama giye aru enna kiyapu nisa, anthime eha pathten apu ekek mata saddayak damma, mama uta kiuwa kiyana magulak aruta kiyapan u kiuwa hinda awe kiyala, anthime u gema illuwa,mamath para mada aruta banna, anthime police karaya awilla kiuwa oya yanna oya yanna kiyala mata, man kiuwa ohe duty eka karanawa nam hariyata karanawa mata thamun nisa eka eka balla gen banum ahanna ba kiyala... u eka ahan idala yanna giya :P
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔව් මේක හරි.

    මේ වගේ අමන ඩ්‍රයිවර්ලා ඩිරෙක්ට් ඇක්සිඩන්ට් මේකර්ස්ලා. ඔයාගේ කතාවේ තියෙන එක කොටසක් ගැන දෙයක් ලියන්න ඕනේ.

    ඔව්. ඇත්ත. නීති වලට අනූව තියරි වලට අනූව මාර්ගයේ හෙමින් ගමන් කිරීමේ කිසිදු වරදක් නෑ.
    රියදුරෝ කියන්නේ මනුස්සයොනේ.නීතියේ තියෙන වැරැද්දක් නොවන නිසා ආත්මාර්ථකාමීව "මම යන්නේ නීතිගරුකව. අනිත් මනුස්සයට පාරේ ඉස්සරකරන්න ඉඩ නොතිබුනාට මට කරන්න දෙයක් නෑ.මම ගන්නේ නෑ මගේ වාහනේ පාරේ අයිනට. මට කමක්නෑ මට පිටිපස්සෙන් වාහන පෝලිම් තිබුනට" මෙහෙම හිතන අය බොහමයි.
    තව සමහරක් මාර්ගයේ ඉඩ අවුරා තමනුත් නොයා අනුනටත් ඉස්සරකරන්න ඉඩ නොදෙන ආත්මාර්ථකාමීන් ඉන්නවා. එයාලගේ තියරිය තමාව ඉස්සරකරන්න කාටවත් ඉඩ නොදෙමි තියරිය. පාරේ මැද යනවා. පිටිපස්සෙන් ඉස්සරකරන්න සිග්නල් දැම්මොත් වාහනේ මැදට ගන්නවා.

    තව ඉන්නව ඩ්‍රයිවින් වලට අවශ්‍ය මූලිකම ස්කිල් එක වන ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව නැති රියදුරන්. ඒවා ඉතින් ලයිසන් දෙද්දි චෙක් කරන්නත් බෑනේ. ලොරියකට වාහනේ ඉස්සරකරන්න බැරි කාර් කාරයින් දැකලා තියෙනවා එමට. ඉතින් වාහන පෝලිම් හැදිලා යනවා වාහන පොදියක් ලොරි හෝ වෙනත් ස්ලෝ වාහනයක් පිටිපස්සෙන් ගියාම. ඔන්න ඔය වගේ වාහන පොදි වලදි තමා නීතිවිරෝධීව වාහන ඉස්සරකිරීම් වැඩිවෙන්නේ. මාර්ගයේ රිස්ක් එක වැඩිවෙන්නේ. මේ වාහන පදවන්නේ මිනිස්සු. දැන් එන්න එන්නම ඉවසීම අඩු මිනිස්සු ඉන්නේ. ඇත්තටම පාරේ ට්‍රැෆික් වෙනවට වඩා යන්න පුලුවන්කම තියෙද්දි වාහන පොදියක් විදියට පෝලිම් ගහගෙන බොරු ට්‍රැෆික් මවලා යන වාහනවලට ඉස්සරකරන වාහන අනතුරු වලට අත වනනවා.

    තව ඉන්නවා රියදුරන් පිරිසක් තෙල් හිගන්නෝ. බොහෝවිට හයිබ්‍රිඩ් රියදුරන්. ලෝකේ පෙරලුනත් පාරේ මැද ගමන 40ට.

    ඊළගට බයික් රයිඩර්ස්ලා..
    වේගයෙන් වාහන ඉස්සරකරගෙන ඇවිල්ලා බාධාවක් දැක්ක ගමන් වමට දානවා වාහන දෙකක් අතර ගැප් එක තිය්‍ර්න නිසා. ඊට පස්සෙ බ්‍රේක් ගහනවා ක්ෂණිකව. පිටිපස්සේ වාහනේ කෙනාගේ ඇඩ්‍රිනලින් උතුරවනවා.

    තව ඉන්නවා.😀😀😀
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: upulpdn

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    බස් කාරයො හිතාගන ඉන්නෙ උන් හෙඩ් ගහගන එනකොට උන්ට ඉඩ දෙන්න ඕනෙ කියල.
    අපිත් ලොකු වාහනයක ගියානම් දන්නව :yes::yes: උන්ට ඉඩ දෙන හැටි. :angry:
    පොඩි වාහන ගැන උන්ට ගානක්වත් නෑ. වැදුනත් උන්ට මුකුත් වෙන්නෙ නෑනෙ..:(

    10000% බස් කාරයගෙ වැරැද්ද.
    ඌට අනිවාර්යෙන් පේනව වීල් එක ස්පීඩ් එනව. ඒත් ඌ රෝන් සයිඩ්.. overtake කරන්න..:angry:
    වෑන් කාරය වමට කැපුවම පාර ඉඩ ආවෙ නැත්තන් overtake කරන්න ඉඩ තිබ්බද? :angry::growl:
    ඩ්‍රයිවරයත් ඇතුලට දාල බස් එකට ගිනි තියන්ඩ තිබ්බෙ...
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බස් කාරයො හිතාගන ඉන්නෙ උන් හෙඩ් ගහගන එනකොට උන්ට ඉඩ දෙන්න ඕනෙ කියල.
    අපිත් ලොකු වාහනයක ගියානම් දන්නව :yes::yes: උන්ට ඉඩ දෙන හැටි. :angry:
    පොඩි වාහන ගැන උන්ට ගානක්වත් නෑ. වැදුනත් උන්ට මුකුත් වෙන්නෙ නෑනෙ..:(

    10000% බස් කාරයගෙ වැරැද්ද.
    ඌට අනිවාර්යෙන් පේනව වීල් එක ස්පීඩ් එනව. ඒත් ඌ රෝන් සයිඩ්.. overtake කරන්න..:angry:
    වෑන් කාරය වමට කැපුවම පාර ඉඩ ආවෙ නැත්තන් overtake කරන්න ඉඩ තිබ්බද? :angry::growl:
    ඩ්‍රයිවරයත් ඇතුලට දාල බස් එකට ගිනි තියන්ඩ තිබ්බෙ...

    බස් කා‍රයොයි වීල් කාරයොයි දෙගොල්ලොම වැරදි බන්... උන් ඔක්කොම එක වල‍්ලෙ පොල්...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mun ne yako minissu. Bus karaya anith peththen apu eka neme kiyanne, aru himin giya eka. koheda idan inne, mole udada.

    යකෝ මම කීවෙ අරු කියන එක , :lol:

    බස් කාරයින්ගේ වැරදි ආය අමුතුවෙන් කියන්ඩ දෙයක්යැ :rolleyes:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    වැරදියි මචං හරියට බලපන් වෑන් එක හෙඩ් එක ගහලා වාහනේ වමට කපනවා. ඒ එක්කම වීල් එක දකුණට කපනවා. අපි හිටියනම් අපි කරන්නෙත් ඔයටිකම තමයි බං. ඉස්සරහයින් වාහනයක් එනවනම් වමට සයිඩ් කරලා බේරෙනවා. ඉස්සරහින් යන වාහනේ වමට කපනවනම් නවත්තන්න වගේ අපි දකුණට කපනවා.:sorry::sorry::(

    Anuwaryen machan ethanavan laraya pattama ain kragena yanne. 3wl eka hthanme arunawathana slow kra kyala.

    Bs krayage sampuurna warada maranna one ounwa
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන