එහෙම tv දෙකකට connection ගන්න බැරිද බන් ??
මමත් අරන් තියෙන්නේ කාමරේට
සාලෙට tv එකක් ගත්ත දවසට කෙලවෙනවා එහෙම උනොත්![]()

ඔයවගේ සිද්දියක් මටත් උනා
මම marry කරලා නුවරඑළි යන ගමන් අවිස්සාවේල්ලට කිට්ටුව බස් කාරයෙක් ලයිට් ගගහ wrong side එනවා
මම ගියේ ඇල්ටෝ එකක.. පාරෙන් අයිනේ ඉඩ තිබ්බට පාර අයිනට දාන්න බෑ තාර කට්ටේ හෙන උසයි දැම්මනම් අනිවා එන්ජිම වදිනවා.. මම කරන්න දෙයක් නැති තැනම පුළුවන් තරම් අයිනට කරලා නැවැත්තුව වාහනේ .. බස් කාරයත් මගේ වාහනේ මුනටම තියල වදින නොවදින ගානට නවත්තල ගේම ඉල්ලනවා වාහනේ අයින් කරගත්තේ නෑ කියල.. කොන්දද කොහෙද බැහැල wife හිටපු පැත්තේ දොර අරින්න හදනවා... උගේ ටිකට් පොතෙන් ශටර් එකටත් ගැහුවද කොහෙද ?
wife හොඳටම බයවෙලා.. මටත් කරකියාගන්න දෙයක් නෑ...![]()
ඔයවෙලාවේදී දෙයියෝ බැලුව වගේ යුනිෆෝර්ම් ඇඳගත්ත හයේ හතරේ පොරවල් දෙකක් ඇවිත් කොන්දට කනපුරෝල දුන්න බිම වටෙන්නම බස් කාරයටත් හද්ද කුණුහරපෙන් දෙකක් කිව්වා..පස්සේ බස්කාරයම පස්සට අරන් ෂේප් එකේ මාරු උනා.. මටත් දුර ගමනක් යන්න තිබ්බ නිසා පොලිසි යාමේ අවශ්‍ය තාවයක් තිබ්බේ නෑ බලනකොට මට පිටිපස්සෙන් ඇවිත් තියෙන්නේ army එකේ බස් එකක්
උන් ටික මුල ඉදන්ම බලන් ඉදල වෙන්නේ මොකද්ද කියල.. බැරිම තැන තමයි බැහැල අරුට ගහල තියෙන්නේ
මම වාහනේ පොඩ්ඩක් ඉස්සරහ ඉඩතිබ්බ තැනකින් නවත්තල army අයියල සෙට් එකට ස්තුති කලා
ඒ ළඟ තිබ්බ තැඹිලි ලෑල්ලකින් තැඹිලි අරන්දෙන්න හැදුවත් මොකුත් එපා කියල එයාල යන්න ගියා
හපුතලේ ද කොහෙද camp එකකට යනගමන් AC බුස් එකක army එකේ 25ක් විතර හිටිය...
lankawe parawal wala yaddi babbu wage yanna baha ban, api car ekaka giyama un hithanne api samanallu kiyala,mama nam thana nothana balanne naha ban mage agata kapala mata arinna awoth shutter eka pahath karala ai mokadda wenna ona kiyala ahanawa, un gema illan awoth amu thiththa kunuhabben baninawa karanna deyak naha
yakada pollak thiyenawa seat eka yata hadisiyakata kiyala ona unoth, last week eketh marine drive eke lorry karayek haminenna awa, uta overtake karala mama para mada nawattuwa, uth nawaththuwa, issaraha petrol shed ekata yanna mama hitiye, mama dakunata signal dala hitiya, aru aye awith mata issara karala nawattala muuna balan idala yanna giya,mama signal off karala aye aru passe gihin parallel thiyala yana gaman shutter eka pahath karala ahuwa, ai huth**ge putho ammata h##agannada ona, kiyala thiththenma thiala ariya e karala aye overtake karala slow kara, aru balla wage slow karala hemin awa,mama ainata karala slow kara ban,thel gahagannane awe shed ekath pahu wela
aru aye mawa overtake karaddi aye banna...
ohoma ekak unama maawa wewlanna gannawa ban, api waraddak nathuwa pare giyama un enawa kariyo wenna...
නැ නෑ අරූ කියන්නෙ වෑන් එක ඔයිට වඩා වේගෙන් ආවනං එතනදි බස් එකවත් වීල් එකවත් ඉස්සර කරන්නෙ නෑනෙ ඉඩ මදි හින්ද කියලතව ඉස්සරහින් ඉන්න හින්දා
ඔයවගේ සිද්දියක් මටත් උනා
මම marry කරලා නුවරඑළි යන ගමන් අවිස්සාවේල්ලට කිට්ටුව බස් කාරයෙක් ලයිට් ගගහ wrong side එනවා
මම ගියේ ඇල්ටෝ එකක.. පාරෙන් අයිනේ ඉඩ තිබ්බට පාර අයිනට දාන්න බෑ තාර කට්ටේ හෙන උසයි දැම්මනම් අනිවා එන්ජිම වදිනවා.. මම කරන්න දෙයක් නැති තැනම පුළුවන් තරම් අයිනට කරලා නැවැත්තුව වාහනේ .. බස් කාරයත් මගේ වාහනේ මුනටම තියල වදින නොවදින ගානට නවත්තල ගේම ඉල්ලනවා වාහනේ අයින් කරගත්තේ නෑ කියල.. කොන්දද කොහෙද බැහැල wife හිටපු පැත්තේ දොර අරින්න හදනවා... උගේ ටිකට් පොතෙන් ශටර් එකටත් ගැහුවද කොහෙද ?
wife හොඳටම බයවෙලා.. මටත් කරකියාගන්න දෙයක් නෑ...![]()
ඔයවෙලාවේදී දෙයියෝ බැලුව වගේ යුනිෆෝර්ම් ඇඳගත්ත හයේ හතරේ පොරවල් දෙකක් ඇවිත් කොන්දට කනපුරෝල දුන්න බිම වටෙන්නම බස් කාරයටත් හද්ද කුණුහරපෙන් දෙකක් කිව්වා..පස්සේ බස්කාරයම පස්සට අරන් ෂේප් එකේ මාරු උනා.. මටත් දුර ගමනක් යන්න තිබ්බ නිසා පොලිසි යාමේ අවශ්‍ය තාවයක් තිබ්බේ නෑ බලනකොට මට පිටිපස්සෙන් ඇවිත් තියෙන්නේ army එකේ බස් එකක්
උන් ටික මුල ඉදන්ම බලන් ඉදල වෙන්නේ මොකද්ද කියල.. බැරිම තැන තමයි බැහැල අරුට ගහල තියෙන්නේ
මම වාහනේ පොඩ්ඩක් ඉස්සරහ ඉඩතිබ්බ තැනකින් නවත්තල army අයියල සෙට් එකට ස්තුති කලා
ඒ ළඟ තිබ්බ තැඹිලි ලෑල්ලකින් තැඹිලි අරන්දෙන්න හැදුවත් මොකුත් එපා කියල එයාල යන්න ගියා
හපුතලේ ද කොහෙද camp එකකට යනගමන් AC බුස් එකක army එකේ 25ක් විතර හිටිය...
Uba mara porak ne ban, wife ge side eke dorata gahana kal mona magulak da ban karelankawe parawal wala yaddi babbu wage yanna baha ban, api car ekaka giyama un hithanne api samanallu kiyala,mama nam thana nothana balanne naha ban mage agata kapala mata arinna awoth shutter eka pahath karala ai mokadda wenna ona kiyala ahanawa, un gema illan awoth amu thiththa kunuhabben baninawa karanna deyak naha
yakada pollak thiyenawa seat eka yata hadisiyakata kiyala ona unoth, last week eketh marine drive eke lorry karayek haminenna awa, uta overtake karala mama para mada nawattuwa, uth nawaththuwa, issaraha petrol shed ekata yanna mama hitiye, mama dakunata signal dala hitiya, aru aye awith mata issara karala nawattala muuna balan idala yanna giya,mama signal off karala aye aru passe gihin parallel thiyala yana gaman shutter eka pahath karala ahuwa, ai huth**ge putho ammata h##agannada ona, kiyala thiththenma thiala ariya e karala aye overtake karala slow kara, aru balla wage slow karala hemin awa,mama ainata karala slow kara ban,thel gahagannane awe shed ekath pahu wela
aru aye mawa overtake karaddi aye banna...
ohoma ekak unama maawa wewlanna gannawa ban, api waraddak nathuwa pare giyama un enawa kariyo wenna...
Dash cam ekak watinne oya wage welawaka thama. complain karala license eka cancel karanna puluwan. ohoma unta oita wada kelawanna one. kala kanni.
mageth thiyenne e yakada batema thamai banඔව් බන් උඹල කියන කතා හරි තමයි
එත් එවෙලේ මොකුත් හිතාගන්න බැරි උනා
දැන් නම් ස්පෙයාර් වීල් එක ගලවන්න කියල ඩිකියේ දාගන ගිය අඩි 3ක් විතර දිග යකඩ පොල්ලක් පිටිපස්සේ සීට් එකලග තියන් යන්නේ දුර යනකොට

ඔව් මේක හරි.
මේ වගේ අමන ඩ්‍රයිවර්ලා ඩිරෙක්ට් ඇක්සිඩන්ට් මේකර්ස්ලා. ඔයාගේ කතාවේ තියෙන එක කොටසක් ගැන දෙයක් ලියන්න ඕනේ.
ඔව්. ඇත්ත. නීති වලට අනූව තියරි වලට අනූව මාර්ගයේ හෙමින් ගමන් කිරීමේ කිසිදු වරදක් නෑ.
රියදුරෝ කියන්නේ මනුස්සයොනේ.නීතියේ තියෙන වැරැද්දක් නොවන නිසා ආත්මාර්ථකාමීව "මම යන්නේ නීතිගරුකව. අනිත් මනුස්සයට පාරේ ඉස්සරකරන්න ඉඩ නොතිබුනාට මට කරන්න දෙයක් නෑ.මම ගන්නේ නෑ මගේ වාහනේ පාරේ අයිනට. මට කමක්නෑ මට පිටිපස්සෙන් වාහන පෝලිම් තිබුනට" මෙහෙම හිතන අය බොහමයි.
තව සමහරක් මාර්ගයේ ඉඩ අවුරා තමනුත් නොයා අනුනටත් ඉස්සරකරන්න ඉඩ නොදෙන ආත්මාර්ථකාමීන් ඉන්නවා. එයාලගේ තියරිය තමාව ඉස්සරකරන්න කාටවත් ඉඩ නොදෙමි තියරිය. පාරේ මැද යනවා. පිටිපස්සෙන් ඉස්සරකරන්න සිග්නල් දැම්මොත් වාහනේ මැදට ගන්නවා.
තව ඉන්නව ඩ්‍රයිවින් වලට අවශ්‍ය මූලිකම ස්කිල් එක වන ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව නැති රියදුරන්. ඒවා ඉතින් ලයිසන් දෙද්දි චෙක් කරන්නත් බෑනේ. ලොරියකට වාහනේ ඉස්සරකරන්න බැරි කාර් කාරයින් දැකලා තියෙනවා එමට. ඉතින් වාහන පෝලිම් හැදිලා යනවා වාහන පොදියක් ලොරි හෝ වෙනත් ස්ලෝ වාහනයක් පිටිපස්සෙන් ගියාම. ඔන්න ඔය වගේ වාහන පොදි වලදි තමා නීතිවිරෝධීව වාහන ඉස්සරකිරීම් වැඩිවෙන්නේ. මාර්ගයේ රිස්ක් එක වැඩිවෙන්නේ. මේ වාහන පදවන්නේ මිනිස්සු. දැන් එන්න එන්නම ඉවසීම අඩු මිනිස්සු ඉන්නේ. ඇත්තටම පාරේ ට්‍රැෆික් වෙනවට වඩා යන්න පුලුවන්කම තියෙද්දි වාහන පොදියක් විදියට පෝලිම් ගහගෙන බොරු ට්‍රැෆික් මවලා යන වාහනවලට ඉස්සරකරන වාහන අනතුරු වලට අත වනනවා.
තව ඉන්නවා රියදුරන් පිරිසක් තෙල් හිගන්නෝ. බොහෝවිට හයිබ්‍රිඩ් රියදුරන්. ලෝකේ පෙරලුනත් පාරේ මැද ගමන 40ට.
ඊළගට බයික් රයිඩර්ස්ලා..
වේගයෙන් වාහන ඉස්සරකරගෙන ඇවිල්ලා බාධාවක් දැක්ක ගමන් වමට දානවා වාහන දෙකක් අතර ගැප් එක තිය්‍ර්න නිසා. ඊට පස්සෙ බ්රේක් ගහනවා ක්ෂණිකව. පිටිපස්සේ වාහනේ කෙනාගේ ඇඩ්රිනලින් උතුරවනවා.
තව ඉන්නවා.

උන්ට ඉඩ දෙන හැටි. 

බස් කාරයො හිතාගන ඉන්නෙ උන් හෙඩ් ගහගන එනකොට උන්ට ඉඩ දෙන්න ඕනෙ කියල.
අපිත් ලොකු වාහනයක ගියානම් දන්නවඋන්ට ඉඩ දෙන හැටි.
පොඩි වාහන ගැන උන්ට ගානක්වත් නෑ. වැදුනත් උන්ට මුකුත් වෙන්නෙ නෑනෙ..
10000% බස් කාරයගෙ වැරැද්ද.
ඌට අනිවාර්යෙන් පේනව වීල් එක ස්පීඩ් එනව. ඒත් ඌ රෝන් සයිඩ්.. overtake කරන්න..
වෑන් කාරය වමට කැපුවම පාර ඉඩ ආවෙ නැත්තන් overtake කරන්න ඉඩ තිබ්බද?
ඩ්‍රයිවරයත් ඇතුලට දාල බස් එකට ගිනි තියන්ඩ තිබ්බෙ...
බස් කාරයොයි වීල් කාරයොයි දෙගොල්ලොම වැරදි බන්... උන් ඔක්කොම එක වල්ලෙ පොල්...

mun ne yako minissu. Bus karaya anith peththen apu eka neme kiyanne, aru himin giya eka. koheda idan inne, mole udada.

වැරදියි මචං හරියට බලපන් වෑන් එක හෙඩ් එක ගහලා වාහනේ වමට කපනවා. ඒ එක්කම වීල් එක දකුණට කපනවා. අපි හිටියනම් අපි කරන්නෙත් ඔයටිකම තමයි බං. ඉස්සරහයින් වාහනයක් එනවනම් වමට සයිඩ් කරලා බේරෙනවා. ඉස්සරහින් යන වාහනේ වමට කපනවනම් නවත්තන්න වගේ අපි දකුණට කපනවා.![]()