Don't do these exercises at the GYM

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    e rate eka hondayi machan. habayi injury wadi. parissamin. high intensity 30 minutes karapan. daily kaloth maasen anga bahinawa.

    machan threadmill bike duwana eka boru wadak kiyalada uba kiyanne

    hodata dadiya danna heart rate 180 ta 190 wadi wenna excercise karanwa nam madida?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ehemada elane
    mage dan masa 3 sahena aga adui bun wenasak penawa

    daily karana tamai mama try karanne
    gedara inna dawaset 30 min obotrack eka padinawa :yes:

    මම ඕක ගොඩක් කිව්වේ බන් ට්‍රෙඩ්මිල් එකේ ඇවිදින අයට. දුවනව නම් අවුලක් නෑ. ඒත් හොදම වේගෙන් හති වැටෙන්න දුවන එක පොඩි වෙලාවක්. HIIT TRAINING කියන්නේ ඒකට. නැත්නම් තේරුමක් නෑ බන්. ඇග ලේසියෙන් ෆෑට් බර්න් කරන්නෑ එහෙම කරල. නමුත් කන්ඩිෂනින් එක්සසයිස් එකක් විදියට හොදයි.

    තව දෙයක් තියෙනව ට්‍රෙඩ්මිල් එකේ දුවන එකයි, නෝමල් පාරක දුවන එකයි දෙකක්. ට්‍රෙඩ්මිල් එකේදි කකුල පස්සට යවන්න වැඩ කරන මසල් වැඩ කරන්නේ ගොඩක් අඩුවෙන්. ඒත් උබ පාරක දුවද්දි ඒ මසල් වැඩ කරනව කකුල පස්සට යවල උබව පියවරක් ඉදිරියට අරන් යන්න. ඒක ට්‍රෙඩ්මිල් එකේදි වෙන්නෑ ඒක කරන්නේ ට්‍රෙඩ්මිල් එකේ මෝටර් එකෙන් නිසා.

    උබ කාඩියෝ කරනවනම් වඩා හොදයි බයිසිකල් එකක් පදින එක වේගෙන්. ඒක දනිස් වලට ගොඩක් හොදයි. ඇවිදිනව වගේ නෙමේ දුවන කොට දනිස් අමාරු එන්න පුලුවන්. ඒක පුද්දලයගෙන් පුද්ගලයට වෙනස් වෙනව. උබ නෝමලි දුවන වගේ ඇක්ටිවිටීස් කරන කෙනෙක් නෙමෙයි නම් ඔහොම දඩ බඩ ගාල හැම දාම දුවන කොට දනිස් අමාරු එන්න පුලුවන්. ඒනිසා ආමස් ඉන්වෝල්ව් වෙන බයිසිකල් එකක් ඉන්ටෙන්සිටි එක වැඩි කරල පැදපන් ඒක ජොයින්ට්ස් වලටයි ෆැට් බර්නින් වලටයි ගොඩක් හොදයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කඩ්ඩ බැරි එකා;22783674 said:

    dekama karanwa bun
    thread mill eke 20 min wage padinawa
    eken 10 min wage duwanawa kadin kada

    bike eka tawa 20 min padnawa
    120 to 130 strides per min wage watenna padinawa
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    dekama karanwa bun
    thread mill eke 20 min wage padinawa
    eken 10 min wage duwanawa kadin kada

    bike eka tawa 20 min padnawa
    120 to 130 strides per min wage watenna padinawa

    උබ වෙයිට් ලිෆ්ටින් එක්ක මිනිත්තු 40ක කාඩියෝ කරනවනම් අනේ මන්ද බන්. දෙකෙන් එකක් කරපන් එහෙනම්.

    කාඩියෝ මිනිත්තු 40ක් කරන එක ටයිම් වේස්ට් එකක් බන්. හොද hIIT වර්ක්වුට් එකක් කරානම් මිනිත්තු 15ත් ඇති. වෙයිට් ට්‍රේනින් කරන්න කලින් ඔච්චර කාඩියෝ කරන එකෙන් වෙයිට් ට්‍රේනින් හොදට කරන්න ශක්තිය නැති වෙනව.

    උබ වෙයිට් ට්‍රේනින් හරියට කරනවනම්. කැලරි බර්න් වෙනව කාඩියෝ වලට වැඩිය. නෝමල් කාඩියෝ වලදි කැලරි බර්න් වෙන්නේ සෙල්ලම් කරන කොට විතරයි නමුත් වෙයිට්ට්‍රේනින් වලදි සෙල්ලම්කරනකොටයි ඉන්පසුවත් කැලරි බර්න් වෙනව මොකද මසල් රෙපායර් කරන්න.

    අනේ මන්ද බන් උබේ කැමත්තක්...

    උබ ගන්න කැලරි ගාන ගැන සැලකිලිමත් වෙයන්. ඔය කරන විදියෙන් මසල් හදන්න ලේසි වෙන්නෑ බන්.

    මම උබනම් කරන්නේ...

    ජිම් එකට ගිහින් වර්ම් අප් කරන් කෙලින්ම වෙයිට් ට්‍රේනින් වලට යනව. ඉන්පස්සේ ඕනනම් රෙසිට් ඩේ වලදි කාඩියෝ ටිකක් කරනව කන්ඩිෂනින් වලට. ඒකත් ගොඩක් ලයිට් එකක්.

    උබේ ගෝල් එක මොකක්ද? බර අඩු කරන එකද? නැත්නම් මසල් හදන එකද? 
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කඩ්ඩ බැරි එකා;22781478 said:
    මේක මචං බොහොම කනගාටුදායක තත්වයක්. ලංකාවේ ගොඩක් ජිම් ඉන්ට්‍රක්ටර්ස්ල අප්ඩේට් නෑ මචං. බේසික් රූටින් එකක් හදන් එන හැම එකාටම ඒක දෙනව.

    පුද්ගලයගෙන් පද්ගලයට ගොඩක් වෙනස් වෙන දෙයක් තමයි ෂෝල්ඩර් ජොන්ට් එක. ඉතා පහසුවෙන් ඩැමේජ් වෙන්න පුලුවන් ජොයින්ට් එකක් මේක. මේකට කෙල උනොත් සෙල්ලම් කරල ඉවරයි අපර් පොඩි එකට.

    හොද නෑ කියන්න හේතුව බන්. බෙල්ලට පිටුපසින් අදින අහ පුෂ් කරන මූමන්ට්ස් අපි රියල් වර්ල්ඩ් එකේදි කරන්නෑනේ. සෝ ඒක නැචුරල් මූමන්ට් එකක් නෙමේ. ගොඩක් ෂෝල්ඩර් ඉන්ජරීස් වලට හේතු වෙන එකක් ඕක. දැන් කරන්න එපා කියල තියෙන්නේ. :yes::D

    ඇත්ත.බිහයින්ඩ් ද නෙක් එක්සසයිස් හැම එකකින්ම වගේ ලෝන්ග් ටර්ම් ශෝල්ඩර් ආබාද එන්න පුලුවන්.අප් රයිට් එකත් අවුල් ද බන්.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Behind the neck godak ewa karanna hoda ne.
    Hethuwa thama posture eka hadila thina widihata nemei e exercises kerenne. Ithin sahenna damage wenne.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කඩ්ඩ බැරි එකා;22783738 said:
    උබ වෙයිට් ලිෆ්ටින් එක්ක මිනිත්තු 40ක කාඩියෝ කරනවනම් අනේ මන්ද බන්. දෙකෙන් එකක් කරපන් එහෙනම්.

    කාඩියෝ මිනිත්තු 40ක් කරන එක ටයිම් වේස්ට් එකක් බන්. හොද hIIT වර්ක්වුට් එකක් කරානම් මිනිත්තු 15ත් ඇති. වෙයිට් ට්‍රේනින් කරන්න කලින් ඔච්චර කාඩියෝ කරන එකෙන් වෙයිට් ට්‍රේනින් හොදට කරන්න ශක්තිය නැති වෙනව.

    උබ වෙයිට් ට්‍රේනින් හරියට කරනවනම්. කැලරි බර්න් වෙනව කාඩියෝ වලට වැඩිය. නෝමල් කාඩියෝ වලදි කැලරි බර්න් වෙන්නේ සෙල්ලම් කරන කොට විතරයි නමුත් වෙයිට්ට්‍රේනින් වලදි සෙල්ලම්කරනකොටයි ඉන්පසුවත් කැලරි බර්න් වෙනව මොකද මසල් රෙපායර් කරන්න.

    අනේ මන්ද බන් උබේ කැමත්තක්...

    උබ ගන්න කැලරි ගාන ගැන සැලකිලිමත් වෙයන්. ඔය කරන විදියෙන් මසල් හදන්න ලේසි වෙන්නෑ බන්.

    මම උබනම් කරන්නේ...

    ජිම් එකට ගිහින් වර්ම් අප් කරන් කෙලින්ම වෙයිට් ට්‍රේනින් වලට යනව. ඉන්පස්සේ ඕනනම් රෙසිට් ඩේ වලදි කාඩියෝ ටිකක් කරනව කන්ඩිෂනින් වලට. ඒකත් ගොඩක් ලයිට් එකක්.

    උබේ ගෝල් එක මොකක්ද? බර අඩු කරන එකද? නැත්නම් මසල් හදන එකද? 

    ane manda kiyana epa yako upades deepan :angry:

    mage goal eka bara adu karana gaman muscle hadana eka :P:P

    na attatama bungym giye bara adu kara ganna
    passe itin muscle hadanat asawak awa

    ubata attama kiyanwa nam cardio karala weight train karnakota pana na wage bun
    ude 5 ta giyama 7 30 wenakan gym eke

    antimata abs walatat karnakota body eka nikan pissu wage
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඇත්ත.බිහයින්ඩ් ද නෙක් එක්සසයිස් හැම එකකින්ම වගේ ලෝන්ග් ටර්ම් ශෝල්ඩර් ආබාද එන්න පුලුවන්.අප් රයිට් එකත් අවුල් ද බන්.

    upright rows generally දැන් කරන්න කියන්නෙ නෑ මචං. කලින් කිව්ව වගේ ෂෝල්ඩර් ජොයින්ට්ස් ගොඩක් අයගේ වැඩ කරන විදියෙ සුලු සුලු වෙනස් කම් තියෙනව. උබ දැකල ඇති අත් කරකවල එහා පැත්තට ගන්න උන්. ඒ වගේ අමුතු ජොන්ට් එකක් ෂෝල්ඩර්ස් කියන්නේ...

    මේකෙදි වෙන්නේ අපේ අපර් ආම් එක වැඩ කරන විදියෙන් බොන් එකේ බෝල් එක ෂෝල්ඩර් එකේ ඇතුලට කරකැවෙන එක. මේ හේතුවෙන් ඔය එක්සර්සයිස් එක කරල ටික වෙලාවකට පස්සේ ලාවට පේන් එකක් එන්න පුලුවන්. ඒක අනතුරු ඇග වීමක්...

    නමුත් මචං සමහර අය ඉන්නව අවුලක් නැති අය. උන්ට ගැහැවට මොකුත් අමාරුවක් නෑ. මටත් ඔය අවුල එන්නෑ. නමුත් දැන් මම අප්රයිට් රෝව්ස් ගහන්නේ ටිකක් සේෆ් විදියට.

    කලින් යූස් කරේ බාබෙල් එකක්.

    ඒත් ඒකෙදි අතේ පොසිෂන් එක ලොක් වෙලා තියෙන නිසා අවදානම වැඩි. කරන්න තියෙන්නේ ඩම්බෙල් දෙකක් වගේ යූස් කරන එක. ඒකෙදිත් ගොඩක් උඩට ගෙන්නේ නැතුව නිපල්ස් යරියට ගෙනාම ඇති. ඕකෙන් රිස්ක් එක ගොඩක් අඩු වෙනව.

    ඔය එක්සර්සයිස් එකෙන් ටාගට් වෙන්නේ මේන්ලි ලැටරල් ඇන්ඩ් ෆරන්ට් ඩෙල්ට්ස් මචං. සෝ උබට පුලුවන් ෆරන්ට් ඇන්ඩ් ලැටරල් රයිසස් කරල වාඩාත් හොද සහ ආරක්ෂාකාරී ප්‍රථිපල ගන්න. මොකදි ඒකෙදි මසල් ගොඩක් අස්යොලේට් වෙන නිසා.
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ane manda kiyana epa yako upades deepan :angry:

    mage goal eka bara adu karana gaman muscle hadana eka :P:P

    na attatama bungym giye bara adu kara ganna
    passe itin muscle hadanat asawak awa

    ubata attama kiyanwa nam cardio karala weight train karnakota pana na wage bun
    ude 5 ta giyama 7 30 wenakan gym eke

    antimata abs walatat karnakota body eka nikan pissu wage

    ඔය දෙක එකවර කරන්න අමාරැයි බන්. උබේ ගෝල් එක ඉස්සෙල්ලා හරියට හදාගනින්. නැත්නම් එකක්වත් හරියට ඇචීව් කරන්න බැරි වෙනව.

    නෝමලි උබට බර අඩු කරන්න ඕනනම් කැලරි ඩෙෆිස්ට් එකකට යන්න වෙනව. සෝ ඒකෙදි බර ෆෑට් ඇඩු වෙනව වගේම ඇගේ ෂක්තිය, මසල් උනත් ටිකක් අඩුවෙනව. කරන්න දෙයක් නෑ. ඒ වගේම මෙටබොලිසම් එකත් අඩු වෙනව. :sorry:

    උබට ඔය තිියෙන මසල් ටිකත් අඩු වෙන එක පොඩ්ඩක් හරි අඩු කරගන්න ඕනනම් 10%-20% වගේ ඩෙෆිසිට් එකක් මේන් ටේන් කරපන්. ඔයිට වඩා යන්න එපා ඒක හොදනෑ. තව ගොඩක් ප්‍රෝටීන ගන්න වෙනව උබට මසල් ලොස් එක අඩු කරන්න.

    ඔබේ ඇගේ ෆැට් එක 35%කට වඩා වැඩි නම් ලොකු අවුලක් නැතුව ගොඩක් කට් කරන්න පුලුවන්. එත් බන් 20% වඩා අඩු වෙන්න ගන්න කොට ලේසි නෑ ටික ටික ලොස් වෙනව මසල් වල ඉදන් ෂක්තිය වගේ දේවල්. :sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කඩ්ඩ බැරි එකා;22783860 said:

    ba ba puthe muscle nam adu kara ganna ba
    kohomada bun wadipura protein ganne ?
    mas kannat ba bun ochra
    mama godak kanna eggs and fish tamai

    10%-20% වගේ ඩෙෆිසිට් එකක් මේන් ටේන් කරපන්.
    me mokakda bun me seen eka kiyala deepanko
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,627
    2,329

    dawasata ona calories 2500k nm ganna 2250 2000 wage kiyala kiyanne oya. protein supplement ekak balanna mnnm supplement ganne nah weight loss karanna ona nisa mn burpees, plank in&out, squat to Arnold press, pushups damma weight training amatharawa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    dawasata ona calories 2500k nm ganna 2250 2000 wage kiyala kiyanne oya. protein supplement ekak balanna mnnm supplement ganne nah weight loss karanna ona nisa mn burpees, plank in&out, squat to Arnold press, pushups damma weight training amatharawa

    eka kohomada bun bala ganne
    godak welawata rathu haal tamai bun kanne
    amatara kamak nam gannema na dan gym yana nisa
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,627
    2,329
    113
    eka kohomada bun bala ganne
    godak welawata rathu haal tamai bun kanne
    amatara kamak nam gannema na dan gym yana nisa

    mn gym yanna patan gaddima hduwa net eka balagena Metabolism eka ehama average aran. hoyala thibboth mn dannam mta mathakai mn 93kgs patan gaddi calories ona una 2500k wage oka hemin adu kale 2250 2000 dn purudu wela e diet ganne hoyala balanna ona body fat ehema kmda kiala dn