අවුරුදු ගනනාවකට පස්සෙ හෙනම සද්දයක් වැඩිය නැති ඡන්දයක් තියෙනව දැක්කමයි.
රටේ භෞතික දියුණුවට කලින් සිස්ටම් එක පොඩ්ඩ පොඩ්ඩ හරි හදන්න ඕන.
හොරකම් කරන එකත් එක පාරට නවත්තන්න බෑ.
එකත් ටික ටික තමා.
ඒක නිසා හොඳම දේ UNP+SLFP ආණ්ඩුවක්ම තියගන්න එක.
අඩුම ගානෙ නීතියවත් හරියට වැඩ කරනව.
දේශපාලුවො කවදාවත් රටවල් හදන්නෙ නෑ ....රටේ මොලේ තියෙන මිනිස්සු තමා රට හදන්න ඕන. දේශපාලුවො කරන්න ඕන ඉතින් , ඒ මිනිස්සුන්ට වැඩකරන්න ඕන පරිසරය හදල දෙන එක විතරයි.
ඒ අතින් ගත්තහම හවුල් ආන්ඩුව හොන්ඳයි....



















Machan uba mawa quote kalata, mama ube rep kapuwe naa.ඇයි බන් මේකට UNP කාරයෙක්වත් + එකක් දෙන්නෙ නැත්තෙ...
ඔක්කොම උන් - දාල කපල කපල යනව.....
![]()



Machan uba mawa quote kalata, mama ube rep kapuwe naa.
Sure nathnam balapan me image eka, mama rep kapuwe na ube.
![]()







