ජපන්- ලoකා මිනිස් වෙලදාම

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ජපන්- ලoකා මිනිස් වෙලදාම

    සුන්දර ජපානයට යාමට අනගි අවස්ථාවක්...ලක්ශ ගනන් උපයමින් ඉගෙනගන්න.”

    ආදී ලෙස සුන්දර කතා කියවමින් මෙරට තාරුණ්යය විනාශ කරන නීත්යානුකූල මිනිස් ජාවාරමේ ගොදුරක් බවට පත් වීමට ඔබත් සූදානමින් සිටින්නේද ? එසේ නම් මෙම කරුණු ඔබට ඉතා වැදගත් වේවි.

    1) ඉගෙනගැනීමයි හම්බකිරිල්ලයි දෙකම ගානට කරගන්න නම් භාෂා විභාග වන JLPT N3 වත් පාස් වෙලා යන්න ඔන. මෙ විභාගේ පාස් වෙලා මෙරටින් ගියොත් එහෙ ලොකු පිලිගැනීමක් තියනව.භාෂා දැනුම අත්යවශ්යයි. නැත්තම් රස්සා නැතුව හූල්ල හූල්ල ඉන්නයි වෙන්නේ. මෙහෙන් ජපානෙට ගිහින් ඉන්න බහුතරය ගොඩක් කුහකයි.ආත්මාර්තකාමියි.:angry:ජපන් බස බැරුව එහෙ ගියොත් මෙහෙන් ගිය හැතිකරය කියන කියන පදෙට උන්ට වැදගෙන නටන්නයි වෙන්නේ.:yes:

    2) ජපන් ගිහින් ජපන් බස ඉගෙනගන්න තියා ගන්න එපා.එහෙම ඉගෙනගන්න ගියොත් ජොබ් වලට වෙලාවක් නැතුව යනවා.:sorry:
    3) ජපනා ,සින්හල හැත්තට වඩා තමන්ගේ රට ජාතිය ආර්ථිකය ගැන ගොඩක් හිතන කට්ටියක්.ඒගොල්ලො විදෙස් ශිෂයයන්ට විදෙස් ශ්රමිකයන්ට නනාප්රකාර නීති කාලෙන් කාලෙට දානවා. එවා ගොඩක් වෙලාවට විදෙස් සිසුන්ට අවාසියට හිටිනවා.:confused:
    4) ජපානෙට student visa වලින් යනවනම් දුෂ්කර පලාත් වලට යන්න.එහෙ ඉන්නේ ගම්වල ඉන්න ජප්පො..උන් ලග ගොඩක් මනුස්සකම තියනවා. ජීවන වියදමත් තරමක් අඩුයි.ටවුන් වල ඉන්න ජප්පො එච්චර හරි නැ.අනික ටවුන් වල ගොඩක් භාෂාව පුලුවන්ද කියල රස්සා වලදි බලනවා.:)

    5) තමන්ගේම කියල කිසිවෙක් ජපානේ නැත්තම් මෙහෙන් ගිහින් ඉන්න සින්හලයොන්ගෙන් නම් උදව් ලැබෙයි කියලා බලාපොරොත්තු තියා ගන්න එපා.:eek: ලන්කාවේ ඉන්න මිනිස්සු මුක්කුද කියලා හොදටම අදුරගන්න පුලුවන් වෙන්නේ ජපානේ වගේ රටක ගිහින් තනි වුන දවසටලු..:shocked:
    6) මෙහෙ සුකුමාල විදිහට ඉන්න අය japan student visa + parttime job කොරලා ජිවිතය ජයගන්න හිතන්නවත් එපා. පට්ට කට්ටක් කන්න තියෙන්නේ.මෙහෙම ජපන් යන හුගක් අය අවුරුද්දකින් දකින්න ලැබෙන්නෙ හොදටම කෙට්ටු වෙලා.:confused:

    7) සමහර ජපන් යවන කලු කඩ ඉතා අදික ලාබයක් තමන්ට තියාගන්නවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න .. තමන්ගේ japanese course එකට යන සැබැ වියදම ආදාල ජපානේ භාෂා පාසලේ වෙබ් අඩවියට ගියාම පහසුවෙන් සොයා ගන්න පුලුවන් . හැකිනම් ඒජන්සිකාරයෙක් හරහා යන් නැතුව direct apply කරල යන්න.:)
    8) තමන්ට වියදම් කරන්න ශක්තියක් නෑත්තම් හතර අතේ ණය වෙලා දෙපල උකස් කරලා,විකුණලා ජපන් යන්න හිතන්නවත් එපා.මෙහෙමගිය ගොඩක් අය ජපානේ නොවිදිනා දුකක් නැහැ.:sorry:
    9) ජපානෙට මෙහෙම ඉගෙනගන්න එන්නේ මෙරටින් විතරක් නෙමේ.තව ගොඩක් රටවල් වලින් ලමයින් එනවා.ඇතැම් part time job වලට මේ නිසා තරගයකුත් තියනවා.:confused:
    10) ජපන් ගිය ගොඩක් අය තමන් හොදට ජපානේ ඉන්නවයි කියලා රගපානවා..එහෙම කරන්නේ ඇත්ත කිව්වොත් ලොකු අවනම්බුවක් විදින්න වෙන නිසා.ඒවට නොරෑවටෙන්න වගබලාගන්න. :yes:ජපානේ ඉන්න සමහර සිoහලයෝ, ලන්කාවෙන් ලමයි ගෙන්නන එක උන්ගේ business එකක් කරගෙන ඉන්නවා. උන්ගේ සුරන්ගනා කතා වලට අහු වෙන්න එපා.:shocked:
    11) part time job එකක් කරලා යාන්න්තම් ජීවන වියදම පියවගන්න පුලුවන්.නමුත් කිසි ඉතිරියක් නැහැ. ඒනිසා job කිහිපයක් කරන ගමන් study කරන්න වෙනවා..එතකොට ලොකු කට්ටක් කන්න වෙනවා.:baffled:
    12) අතිශය කටුක දෙශගුනයන්ට මුහුණදෙන්න ලැස්ති වෙලා යන්න. ඔබගේ නීරොගීබව අත්යවශ්යයි.
    13) japanse school කියන්නේ ජප්පන්ටත් පට්ට බිස්නස් එකක්.උන් ලමයි හොයාගෙන ලන්කාව වගේ රටවල් වලට එන්නේ අපිට තියන ආදරේකට කියල හිතන්න එපා.:yes:
    14) කුමන හෝ රටකට job visa ( training visa නොවේ ) වලින් යන්න පුලුවන්නම් මේ ගොඩක් කට්ටවල් වලින් වැලකෙන්න පුලුවන් . ජපානේ රස්සා කරන සමහරු කියන්නේ එගොල්ලන්ටත් කිසි ඉතිරියක් නෑ කියලා. ඒත් බිස්නස් කරනවනම් කියාපු රටක් තමයි ජපානය කියන්නේ.. ජප්පියෙකුත් බැදගත්තොත් ගොඩ ..:cool::cool::cool:
    15) සමහර ඒජන්සි කාරයො ජොබ් එකකුත් හොයල දෙනවයි කියලා පොරොන්දු වෙනවා. ඒක ලිඛිතව තියනවනම් වඩා හොද ..එහෙම තැනකින් යන එක නුවණට හුරුයි.
    මේ සියලු කරුණු මා හදුනන ජපානේට ළමුන් අපනයනය කරන එකෙක්ගෙන් අහුලාගත් කරුණු බවසලකන්න .

    මේ සියලු ගැටලු වලට මුල - භෞතික පැත්තෙන් බැලුවොත් ලන්කාවේ ඉන්න දෙශපාලකයොයි උන්ව බලයට පත් කරන මොඩ නාමික සිoහල හැතිකරෙයි තමයි . අපි සුලුවෙන් තැකුවට අපේ ජිවිත වල සෑම දෙයක්ම තීරණය කිරිමට දේශපාලනය සහ දෙශපාලකයා සමත්ය . හරි රටක් තිබ්බනම් කාටවත් මෙහෙම රට රට වල් වල ගිහින් දුක් විදින්න වෙන්නේ නෑ. මේ කාලකන්නි දෙශපාලන සoස්කෘතිය වෙනස් කරන්න නව ලෝකය හදුනන , නව ලෝකය දුටු තරුණ පරම්පරාවවත් උනන්දු නොවෙන එක සෝචනීයයි. නිල් සහ කොළ වලට බෙදිලා ඒවා එකම විසදුම කියලා හිතන තාක්කල් මේ නරකාදියෙන් ගොඩ ඒමක් නෑ.
    මේ සියලු ගැටලු වලට මුල- අධ්යාත්මික පැත්තෙන් බැලුවොත් තම තමන් කරපු අකුසල කර්මම තමයි . (හෙවත් සියලු ගැටලුවලට මුල තමාමය . )
    සිරි ලන්කාව නැමැති රට ඈත අතීතයේ අසමගිය නිසා විනාශ විය,මෑත අතීතයේ පරදේසක්කාරයින් නිසා විනාශ විය . ඉතිරු ටික වර්ථමානයේ දූශිත දේශපාලකයින් සහ උන්ට ජන්දය දෙන හැත්ත නිසා විනාශ වෙමින් පවති .
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,720
    1,239
    113
    Mars
    මගේ best friend එහෙ Japanese ඉගෙන ගන්න ගියා අවුරුදු 1 1/2 ක්, Uni එකෙන් 130,000 Yen මාසෙකට හම්බඋනා.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Japan gihilla karanna wenne mutta karagahanawa, Bulding hadanna ath weda denawa wage weda. Ewa karanna puluwan nan yamalla.
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com

    Sira kathawa machan.

    Oya agency karayo ganna ganen awurudu dekak course fees gewanna puluwan. Online balala thaniyen apply karanna puluwan ona ekekta.

    Job ekai igena ganna ekaki dekama karanna nam N3 wath goda dagena enna ona. Ape unta ara sasakawa eke class eka 1 year wage kaloth eka goda da ganna puluwan.

    Mama kalin meka gena post ekak demma, ekath echara bump une nehe.
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    සිරි ලන්කාව නැමැති රට ඈත අතීතයේ අසමගිය නිසා විනාශ විය,මෑත අතීතයේ පරදේසක්කාරයින් නිසා විනාශ විය . ඉතිරු ටික වර්ථමානයේ දූශිත දේශපාලකයින් සහ උන්ට ජන්දය දෙන හැත්ත නිසා විනාශ වෙමින් පවති .

    කටේ මසුරන් දාන්න වටිනවා
     
    සිරි ලන්කාව නැමැති රට ඈත අතීතයේ අසමගිය නිසා විනාශ විය,මෑත අතීතයේ පරදේසක්කාරයින් නිසා විනාශ විය . ඉතිරු ටික වර්ථමානයේ දූශිත දේශපාලකයින් සහ උන්ට ජන්දය දෙන හැත්ත නිසා විනාශ වෙමින් පවති . :):)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    සුන්දර ජපානයට යාමට අනගි අවස්ථාවක්...ලක්ශ ගනන් උපයමින් ඉගෙනගන්න.”

    මේ සියලු ගැටලු වලට මුල - භෞතික පැත්තෙන් බැලුවොත් ලන්කාවේ ඉන්න දෙශපාලකයොයි උන්ව බලයට පත් කරන මොඩ නාමික සිoහල හැතිකරෙයි තමයි . අපි සුලුවෙන් තැකුවට අපේ ජිවිත වල සෑම දෙයක්ම තීරණය කිරිමට දේශපාලනය සහ දෙශපාලකයා සමත්ය . හරි රටක් තිබ්බනම් කාටවත් මෙහෙම රට රට වල් වල ගිහින් දුක් විදින්න වෙන්නේ නෑ. මේ කාලකන්නි දෙශපාලන සoස්කෘතිය වෙනස් කරන්න නව ලෝකය හදුනන , නව ලෝකය දුටු තරුණ පරම්පරාවවත් උනන්දු නොවෙන එක සෝචනීයයි. නිල් සහ කොළ වලට බෙදිලා ඒවා එකම විසදුම කියලා හිතන තාක්කල් මේ නරකාදියෙන් ගොඩ ඒමක් නෑ.
    මේ සියලු ගැටලු වලට මුල- අධ්යාත්මික පැත්තෙන් බැලුවොත් තම තමන් කරපු අකුසල කර්මම තමයි . (හෙවත් සියලු ගැටලුවලට මුල තමාමය . )
    සිරි ලන්කාව නැමැති රට ඈත අතීතයේ අසමගිය නිසා විනාශ විය,මෑත අතීතයේ පරදේසක්කාරයින් නිසා විනාශ විය . ඉතිරු ටික වර්ථමානයේ දූශිත දේශපාලකයින් සහ උන්ට ජන්දය දෙන හැත්ත නිසා විනාශ වෙමින් පවති .

    katata athadaanna watina kathaawa !!