මචන්ලා ජපන් යන්න ලක්ෂ 50 වගේ යනව ද ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,136
    55,146
    113
    මට තියෙන එකම අවුල තමයි අම්මා යන්න දෙන්නේ නැති එක
    මුලින් කැමති වුනා සල්ලි දෙන්නම් කිව්වා
    පාරක් ගානේ අරු ජොබ් හොයා හොයා ගියා කියල කිව්වා ගමන් අනිත් පැත්ත ගැහුවා

    sallo kochcharak denawa kiuwada??
    amma laga echchara salli thiyada??
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,703
    11,074
    113
    අරිගතෝ ගොසයිමස් එහෙනන්
    thank-you-rajinikanth.gif
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,130
    10,321
    113
    36
    Korean සහ middle east තමයි හම්බ කරන්න ලේසි
    ලේසි ඇති middle east යන්න බයයි මන් ටිකයි උන් බෙලි කපනවා නේ වැරැද්දක් වුන ගමන්
    රට යනව නම් ජපානෙ යන්න එපා. කේස් ගොඩයි. ලංකාවෙ උන්ව ජපන්නු ගනන් ගන්නෙ වත් නෑ. ඩුබායි වගේ ගිහින් හොඳ ජොබ් එකක් කරගෙන ඕකත් කරගෙන දෙකම කරගෙන ඉන්න. මම දන්න මගේ යාලුවෙක්. ඔයාලගෙ පැත්තෙමයි. නන්නත්තාර වෙලා රටට ලෝකෙට ණය වෙලා කරකියා ගන්න දෙයක් නැතුව ගුටි කන්න වෙනවට බයේ තවත් ණය වෙලා ඩුබායි ගියා. දැන් මිනිහ රිච් ලයිෆ්. ණය ඔක්කොම ඉවරයි. ඒ විදියට වෙනස් වෙන්නත් පුළුවන්. කරගෙන යන දේ නතර කරන්න ඕනත් නෑ.
    හරි මචන් , අම්ම කියනවා ඔය ටිකම
    Gonek wenna epa..

    rata yanna yawanna kiyala harak illapu paliyata salli dila passe e yakata ahu wela modayek wela kalakanni wenna hadanna epa ..un ahema ona ona widiyata yawannai ammala thaththala yawala dennai uge puthada ehe president..president unath ratawal wala minissu gena piliwalak tinawa..
    උබේ කතාව ඇත්ත, යන්නේ නැහැ බන් තේරුමක් නැහැ ලක්ෂ 50 වියදම් කරලා මම IT ජොබ්ක් හොයගෙන යන්න හැදුවේ, නෑ කෙනාගේ පුතා sys admin කෙනක් එත් Mini කොම් එක්ක වැඩ කියලා කිව්වේ ජොබ් නැතුව, මගේ නෑ කෙනාට ඕනේ එයාගේ පුතා තනි වෙනවා කියලා මාව එයාගේ ලගට යවන්න එත් සල්ලි මම වියදම් කරන්න ඕනේ , අම්මා නම් හොදටම අකමැති එයා වෙන රටකට යනවා නම් ඕනේ උදව්වක් කරනවා කිව්වා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,265
    14,683
    113
    Somewhere in this world
    ලේසි ඇති middle east යන්න බයයි මන් ටිකයි උන් බෙලි කපනවා නේ වැරැද්දක් වුන ගමන්

    හරි මචන් , අම්ම කියනවා ඔය ටිකම

    උබේ කතාව ඇත්ත, යන්නේ නැහැ බන් තේරුමක් නැහැ ලක්ෂ 50 වියදම් කරලා මම IT ජොබ්ක් හොයගෙන යන්න හැදුවේ, නෑ කෙනාගේ පුතා sys admin කෙනක් එත් Mini කොම් එක්ක වැඩ කියලා කිව්වේ ජොබ් නැතුව, මගේ නෑ කෙනාට ඕනේ එයාගේ පුතා තනි වෙනවා කියලා මාව එයාගේ ලගට යවන්න එත් සල්ලි මම වියදම් කරන්න ඕනේ , අම්මා නම් හොදටම අකමැති එයා වෙන රටකට යනවා නම් ඕනේ උදව්වක් කරනවා කිව්වා.
    Laksha 50k thiyenwanm geyak ganinko colombo kittuwen
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,130
    10,321
    113
    36
    sallo kochcharak denawa kiuwada??
    amma laga echchara salli thiyada??
    Laksha 50k thiyenwanm geyak ganinko colombo kittuwen
    ලෝන් එකක් දාලා බන් ගන්න හැදුවේ අතේ නැහැ
    අර නෑ කෙනා ගන්න ක්‍රමය කියලා දුන්නා අදුරන කෙනක් බැංකුවේ ඉන්නවා කියලා
    එත් අම්මා අකමැති
    1. හිරෝෂිමා ,
    2. නාගසාකි ,
    3. ? ;-)
    ඔය ගැන අම්මා කිව්වා බන්
    භුමි කම්පා වෙනවා කියලා තව කිව්වා
    ඕව ගැන කියලා යන්න එපාම කිව්වා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    26,131
    14,884
    113
    it walatada yanne. hotel wage nam poddak hoyala balapan mehe training karala ekenma yawana than thiyenwa. habai language onada danne naha.
    nada kollo dennek innawa wahana galawana than wala wada. untanam language thiya melo deyak danne naha. hodata hamba karan innawa habai bara wada 😕
     
    • Like
    Reactions: Ysa Karu

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,136
    55,146
    113
    ලෝන් එකක් දාලා බන් ගන්න හැදුවේ අතේ නැහැ
    අර නෑ කෙනා ගන්න ක්‍රමය කියලා දුන්නා අදුරන කෙනක් බැංකුවේ ඉන්නවා කියලා
    එත් අම්මා අකමැති

    ehema loan dala rata yanna epa ban, ekath japan sure naha mona weida kiyala,
    anika laksha 50 loan ekak ganna puluwan nam, eka aran profit thiyana biz ekak karapan
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    2,348
    2,515
    113
    ulan bator
    ලස්ස 50ක් තියෙනම් 40ක ක්‍රිප්ටො අරන් දාල වඩි වෙලා ඉතිරි 10 කාලෙ බීල ඉදපම්!

    ජපානෙ යනවාන්ම් කෙලින්ම එහෙන් ගෙයක් අරන් පලෙයන්. යෙන් මිලියනයක් දෙද්දි ඉඩමක් එක්ක ගෙයක් ගතැකිලු ටවුන් එකකින් දුර! රස්සා නම් නැ එ පැති වල. වවන් කාල ඉන්න පුලුවන්!

    මොඩ සිහලුන්ගෙ එකම හිනෙ රස්සා කරන එක නෙ! එත් ඉට වඩා වැඩ තියෙනවා කරන්න!

    https://www.oldhousesjapan.com/

    නික්මාට බලපල්ලා! ලන්කාවට වඩා ගෙවල් ගනන් අඩූයි! සිටිසන් වීසා තමා කල්ලන්ට කෙස්!
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,693
    1
    2,678

    Me geyak ganna citizen nati unta denawada , tax nadda
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    2,348
    2,515
    113
    ulan bator
    Me geyak ganna citizen nati unta denawada , tax nadda
    citizen ona naha geyak ganna. reddit post eka balapam. japane minissu higeyak thiyenawa. eka nisa parana gewal hena aduwata denawa. italy / prutugal walath meka thiyenawa. italy wala Euro 1ta gewal denawa. conditions thiyenawa ewai. eth denawa.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,693
    1
    2,678
    113
    citizen ona naha geyak ganna. reddit post eka balapam. japane minissu higeyak thiyenawa. eka nisa parana gewal hena aduwata denawa. italy / prutugal walath meka thiyenawa. italy wala Euro 1ta gewal denawa. conditions thiyenawa ewai. eth denawa.
    Language oneda Italy walata visa valata monda balanne