මචන්ලා ජපන් යන්න ලක්ෂ 50 වගේ යනව ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මචන්ලා ජපන් යන්න ලක්ෂ 50 වගේ යනවා ද ? යන්නයි , එහෙ ජොබ් එකක් හොයගන්නකම් කන්න බොන්න ඇවිදින්න , ගෙවල් කුලී වලට වියදම් කරන්නයි ?

    මගේ නෑ කෙනක් ජපන් යවන්නම් කිව්වා මාව එයාගේ පුතා ජාපානේ ඉන්නවා කියලා.

    හැබැයි මිනිහා කියනවා මිනිහට ලක්ෂ 50 වගේ ලෝන් එකක් ගන්න වුනා කියලා තව ජොබ් එකක් හොයගන්න පාරේ ඇවිද ඇවිද යන්න වුනා කියලා. ඇයි එහෙම පාරේ ඇවිද ජොබ් එකක් හොයන්න උනේ මිනිහට ? (ඌ මට එකට හේතුව කිව්වේ නැහැ ) එහෙම ගිහින් මිනි කොම් එක්ක වැඩ කිවවා පැය 4ක් ලංකාවේ යන්න කලින් ජොබ් එකක් හොයන් යන්න බැරිද ?

    එක අහලා මට එපා වුනා ජපන් යනවා කියන එක මට ලංකාවේ ජොබ් එකක් හොයගන්න බෑ එහෙම පාරේ ඇවිද ඇවිද ගිහින් එහෙ ගිහින් කොගේ හොයන්න ද එක නිසා මේ කරන එකම කරගෙන ඉන්නවා කියලා හිතුණා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Welsh Corgi Ok GIF by Lazy Corgi
     
    • Like
    • Haha
    Reactions: Nadun26 and SLK_sri

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    One year visa ekata 25 valata yavana aya innava passe visa aluth kara kara inna thiyenne. Giya hamoma kiyanne vada issara vage dan naha avurddama yanava 25 hoyanna ita psse thamai apita monava hari karaganna puluvan ehema. Vadath easy na. Umbata ba kohmath e katta kanna
     
    • Like
    Reactions: Nadun26 and SLK_sri

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මචන්ලා ජපන් යන්න ලක්ෂ 50 වගේ යනවා ද ? යන්නයි , එහෙ ජොබ් එකක් හොයගන්නකම් කන්න බොන්න ඇවිදින්න , ගෙවල් කුලී වලට වියදම් කරන්නයි ?

    මගේ නෑ කෙනක් ජපන් යවන්නම් කිව්වා මාව එයාගේ පුතා ජාපානේ ඉන්නවා කියලා.

    හැබැයි මිනිහා කියනවා මිනිහට ලක්ෂ 50 වගේ ලෝන් එකක් ගන්න වුනා කියලා තව ජොබ් එකක් හොයගන්න පාරේ ඇවිද ඇවිද යන්න වුනා කියලා. ඇයි එහෙම පාරේ ඇවිද ජොබ් එකක් හොයන්න උනේ මිනිහට ? (ඌ මට එකට හේතුව කිව්වේ නැහැ ) එහෙම ගිහින් මිනි කොම් එක්ක වැඩ කිවවා පැය 4ක් ලංකාවේ යන්න කලින් ජොබ් එකක් හොයන් යන්න බැරිද ?

    එක අහලා මට එපා වුනා ජපන් යනවා කියන එක මට ලංකාවේ ජොබ් එකක් හොයගන්න බෑ එහෙම පාරේ ඇවිද ඇවිද ගිහින් එහෙ ගිහින් කොගේ හොයන්න ද එක නිසා මේ කරන එකම කරගෙන ඉන්නවා කියලා හිතුණා
    ethakota amma?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ගොඩක් අය යනවා.මම දන්න අය ගොඩක් ගියා අඩු වයසින්ම.ජපන් ඉගෙනගන්න ඕන හැබැයි..කොරියාවේ යනව වගේ තමා..
     
    Sen-lu

    Well-known member
  • Slbfe එකෙන් apply කරපන්කො එක එකාගෙ පස්සෙ නොයා. ඔය ගොඩක් උන් අරක පුළුවන් මේක පුලුවන් කියන්නෙ බොරුවට බං.

    Since you have been a homebody all your life, try going somewhere else and doing a proper job before considering migration.

    අපරාදෙ හැබැයි මම මේක දැම්මෙත්. මේව උඹ ඔය @AnuradhaRa වගේ අවධානෙ අඩුවුනාම දාන ත්‍රෙඩ්නෙ 😐