මචන්ලා ජපන් යන්න ලක්ෂ 50 වගේ යනව ද ?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    38,946
    34,731
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා ජපන් යන්න ලක්ෂ 50 වගේ යනවා ද ? යන්නයි , එහෙ ජොබ් එකක් හොයගන්නකම් කන්න බොන්න ඇවිදින්න , ගෙවල් කුලී වලට වියදම් කරන්නයි ?

    මගේ නෑ කෙනක් ජපන් යවන්නම් කිව්වා මාව එයාගේ පුතා ජාපානේ ඉන්නවා කියලා.

    හැබැයි මිනිහා කියනවා මිනිහට ලක්ෂ 50 වගේ ලෝන් එකක් ගන්න වුනා කියලා තව ජොබ් එකක් හොයගන්න පාරේ ඇවිද ඇවිද යන්න වුනා කියලා. ඇයි එහෙම පාරේ ඇවිද ජොබ් එකක් හොයන්න උනේ මිනිහට ? (ඌ මට එකට හේතුව කිව්වේ නැහැ ) එහෙම ගිහින් මිනි කොම් එක්ක වැඩ කිවවා පැය 4ක් ලංකාවේ යන්න කලින් ජොබ් එකක් හොයන් යන්න බැරිද ?

    එක අහලා මට එපා වුනා ජපන් යනවා කියන එක මට ලංකාවේ ජොබ් එකක් හොයගන්න බෑ එහෙම පාරේ ඇවිද ඇවිද ගිහින් එහෙ ගිහින් කොගේ හොයන්න ද එක නිසා මේ කරන එකම කරගෙන ඉන්නවා කියලා හිතුණා

    uba hadanne arigathola tika marannada ?
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,961
    1
    2,796
    113
    Slbfe එකෙන් apply කරපන්කො එක එකාගෙ පස්සෙ නොයා. ඔය ගොඩක් උන් අරක පුළුවන් මේක පුලුවන් කියන්නෙ බොරුවට බං.

    Since you have been a homebody all your life, try going somewhere else and doing a proper job before considering migration.

    අපරාදෙ හැබැයි මම මේක දැම්මෙත්. මේව උඹ ඔය @AnuradhaRa වගේ අවධානෙ අඩුවුනාම දාන ත්‍රෙඩ්නෙ 😐
    Slbfe eken yanna kiyak yanawada
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,905
    8,478
    113
    මචන්ලා ජපන් යන්න ලක්ෂ 50 වගේ යනවා ද ?
    .
    .
    .
    .
    .
    .
    එක නිසා මේ කරන එකම කරගෙන ඉන්නවා කියලා හිතුණා

    ube prasne athulema uthereth tiyenawa ban :yes:
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,402
    3,197
    113
    ජපානේ නිකන් ගිහින් සවයිව් වෙන්න බෑ ලැන්වේජ් එක නැතුව
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,671
    11,010
    113
    salli deela rawatenna nam epa puthe
    ලක්ෂ පනහක් හොයා ගන්න පුලුවන්ද නදුන් ?
    පුළුවන් අම්මා අරන් දෙන්නම් කිව්වා
    ලක්ෂ 50 ලංකාවේ දෙයක් කරපන් ,ජපානයේ සල්ලි ඉතුරුවක් නෑ . නැත්නම් වෙන හොද රටක් ජොබ් එකක් හොයන්ම යන්න
    ඔව් මට හිතුණා මචන් එකනම් ලංකාවේ බිස්නස් එකක් කරන්න පුළුවන් කියලා
    One year visa ekata 25 valata yavana aya innava passe visa aluth kara kara inna thiyenne. Giya hamoma kiyanne vada issara vage dan naha avurddama yanava 25 hoyanna ita psse thamai apita monava hari karaganna puluvan ehema. Vadath easy na. Umbata ba kohmath e katta kanna
    Use that money to develop some useful skills; you already have good networking knowledge, so obtain some international certificates. If you can do that, within a few years you will be able to migrate to any country much more easily.
    ethakota amma?
    ගොඩක් අය යනවා.මම දන්න අය ගොඩක් ගියා අඩු වයසින්ම.ජපන් ඉගෙනගන්න ඕන හැබැයි..කොරියාවේ යනව වගේ තමා..
    visit gihin paninna thama okkoma oya ganan kiyanne.job visa ganna ba japan language nathuwa.laksha 29i visit gihin pannanna
    ජපන් නෙවෙයි උබට පුලුවන් නම් ඔය ගෙදරින් ඈතකට ගිහින් තමන්ගේ බිස්නස් එක ගොඩ දාගනින් මුලින්ම .. (මට හිතෙන දේ )
    OMG another thread season
    ubata kasadayak kara ganna denne nethi ube amma ubata japan yanna deida ban???
    අනේ තෝ යන රට, අම්මව ගෙදර තනියම දාලා යයි තෝ රට තියා ටවුමටවත්.
    uba kawadahri marenne loku gaanak salli nathi karagena eke dukata suicide karagena
    මට තියෙන එකම අවුල තමයි අම්මා යන්න දෙන්නේ නැති එක
    මුලින් කැමති වුනා සල්ලි දෙන්නම් කිව්වා
    පාරක් ගානේ අරු ජොබ් හොයා හොයා ගියා කියල කිව්වා ගමන් අනිත් පැත්ත ගැහුවා
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,350
    2,894
    113
    Sri Lanka
    රට යනව නම් ජපානෙ යන්න එපා. කේස් ගොඩයි. ලංකාවෙ උන්ව ජපන්නු ගනන් ගන්නෙ වත් නෑ. ඩුබායි වගේ ගිහින් හොඳ ජොබ් එකක් කරගෙන ඕකත් කරගෙන දෙකම කරගෙන ඉන්න. මම දන්න මගේ යාලුවෙක්. ඔයාලගෙ පැත්තෙමයි. නන්නත්තාර වෙලා රටට ලෝකෙට ණය වෙලා කරකියා ගන්න දෙයක් නැතුව ගුටි කන්න වෙනවට බයේ තවත් ණය වෙලා ඩුබායි ගියා. දැන් මිනිහ රිච් ලයිෆ්. ණය ඔක්කොම ඉවරයි. ඒ විදියට වෙනස් වෙන්නත් පුළුවන්. කරගෙන යන දේ නතර කරන්න ඕනත් නෑ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,082
    2,897
    113
    Gonek wenna epa..

    rata yanna yawanna kiyala harak illapu paliyata salli dila passe e yakata ahu wela modayek wela kalakanni wenna hadanna epa ..un ahema ona ona widiyata yawannai ammala thaththala yawala dennai uge puthada ehe president..president unath ratawal wala minissu gena piliwalak tinawa..

    dawasa gane ahanna tinne rewatuna dewal sinhaluge rata dala yanna tina kesillata..samahara ugath gon yakku nan naththara wela innawa tibba okkoma wikunala gihin..