මචන්ලා ජපන් යන්න ලක්ෂ 50 වගේ යනව ද ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    මචන්ලා ජපන් යන්න ලක්ෂ 50 වගේ යනවා ද ? යන්නයි , එහෙ ජොබ් එකක් හොයගන්නකම් කන්න බොන්න ඇවිදින්න , ගෙවල් කුලී වලට වියදම් කරන්නයි ?

    මගේ නෑ කෙනක් ජපන් යවන්නම් කිව්වා මාව එයාගේ පුතා ජාපානේ ඉන්නවා කියලා.

    හැබැයි මිනිහා කියනවා මිනිහට ලක්ෂ 50 වගේ ලෝන් එකක් ගන්න වුනා කියලා තව ජොබ් එකක් හොයගන්න පාරේ ඇවිද ඇවිද යන්න වුනා කියලා. ඇයි එහෙම පාරේ ඇවිද ජොබ් එකක් හොයන්න උනේ මිනිහට ? (ඌ මට එකට හේතුව කිව්වේ නැහැ ) එහෙම ගිහින් මිනි කොම් එක්ක වැඩ කිවවා පැය 4ක් ලංකාවේ යන්න කලින් ජොබ් එකක් හොයන් යන්න බැරිද ?

    එක අහලා මට එපා වුනා ජපන් යනවා කියන එක මට ලංකාවේ ජොබ් එකක් හොයගන්න බෑ එහෙම පාරේ ඇවිද ඇවිද ගිහින් එහෙ ගිහින් කොගේ හොයන්න ද එක නිසා මේ කරන එකම කරගෙන ඉන්නවා කියලා හිතුණා
    උම්බෙන් ලක්ශ 50 කඩාගෙන, ටුවරිස්ට් විසා එකකට ගෙවාලා ජපානෙ පාරෙ ඇවිද්දලා පෙට්ටි කඩයක ජොබ්ක් සෙට් කරන්න වෙන්න ඇති. උට ලෙසියෙන් ලක්ශ 50