ගප්පියාගෙ English හරි Youtube කෝස් එක හරි සල්ලි දිලා ගත්ත කෙනෙක් ඉන්නවද?? එක හොදයිද
malifmsc Active member Jun 21, 2012 610 87 28 Jan 30, 2018 #1 ගප්පියාගෙ English හරි Youtube කෝස් එක හරි සල්ලි දිලා ගත්ත කෙනෙක් ඉන්නවද?? එක හොදයිද
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Jan 30, 2018 #2 malifmsc said: ගප්පියාගෙ English හරි Youtube කෝස් එක හරි සල්ලි දිලා ගත්ත කෙනෙක් ඉන්නවද?? එක හොදයිද Click to expand... අනිවාර්යයෙන්ම හොඳ ඇති. ගප්පියා කියන්නේ සිරාම පොරක්.
malifmsc said: ගප්පියාගෙ English හරි Youtube කෝස් එක හරි සල්ලි දිලා ගත්ත කෙනෙක් ඉන්නවද?? එක හොදයිද Click to expand... අනිවාර්යයෙන්ම හොඳ ඇති. ගප්පියා කියන්නේ සිරාම පොරක්.
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Jan 30, 2018 #3 sirawata english igenagandada hinawendada
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Jan 30, 2018 #4 is he teaching english these days ? Last edited: Jan 30, 2018
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Jan 30, 2018 #5 ජොක්කු විකුනලා ඉවරද.
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Jan 30, 2018 #6 50KG said: අනිවාර්යයෙන්ම හොඳ ඇති. ගප්පියා කියන්නේ සිරාම පොරක්. Click to expand... උබ වගේ..
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jan 30, 2018 #7 පිස්සුද බං බොලාට ? යකෝ නාන්න resources තියනවා... youtube, android app, chat app, other sites.. etc ගප්පියෙක් පස්සෙ යනවා..
පිස්සුද බං බොලාට ? යකෝ නාන්න resources තියනවා... youtube, android app, chat app, other sites.. etc ගප්පියෙක් පස්සෙ යනවා..
SahanJ123 Well-known member Mar 18, 2012 7,629 714 113 Ceylon Jan 30, 2018 #8 Saari gappiyek passe yanne nathuwa free resources paawichchi karapalla..
kavindu84 Well-known member Mar 7, 2017 3,724 1,271 113 matara Jan 30, 2018 #9 http://elakiri.com/forum/showthread.php?t=1833231
navinnuwan Well-known member Sep 19, 2006 7,821 3,852 113 Delaware Jan 31, 2018 #10 D_Mad said: පිස්සුද බං බොලාට ? යකෝ නාන්න resources තියනවා... youtube, android app, chat app, other sites.. etc ගප්පියෙක් පස්සෙ යනවා.. Click to expand... අනේ මන්දා බන් මුන් නම්
D_Mad said: පිස්සුද බං බොලාට ? යකෝ නාන්න resources තියනවා... youtube, android app, chat app, other sites.. etc ගප්පියෙක් පස්සෙ යනවා.. Click to expand... අනේ මන්දා බන් මුන් නම්
F fidget Member Jan 3, 2018 608 65 0 Jan 31, 2018 #11 ඌගේ youtube ගැන උගන්වන කෝස් එක නම් හොද ඇති. මොකද ඌට ඒක ගැන හොද experience එකක්, දැනුමක් තියෙන නිසා. English එක ගැන නම් කියන්න දන්නේ නෑ. කෝකටත් පළවෙනි එක download කරලා, උබට සෙට් වෙනවද කියලා බලපන්. උබට සෙට් වෙන්නේ නැත්නම් කාගෙන් ඉගෙන ගත්තත් වැඩක් නෑ. ඌගේ ගෑනි සුද්දියෙක් නිසා සමහර විට කෝස් එක හොද ඇති. නිකම් දෙන එකක් වගේ නෙවෙයි කීයක් හරි වියදම් කරලා ගත්තම ඕනම එහෙක අගයක් තියෙනවා. ලංකාවේ කොල්ලෙක් නිසා සපෝට් කරන්න හරි ගත්තා නම් වටිනවා.
ඌගේ youtube ගැන උගන්වන කෝස් එක නම් හොද ඇති. මොකද ඌට ඒක ගැන හොද experience එකක්, දැනුමක් තියෙන නිසා. English එක ගැන නම් කියන්න දන්නේ නෑ. කෝකටත් පළවෙනි එක download කරලා, උබට සෙට් වෙනවද කියලා බලපන්. උබට සෙට් වෙන්නේ නැත්නම් කාගෙන් ඉගෙන ගත්තත් වැඩක් නෑ. ඌගේ ගෑනි සුද්දියෙක් නිසා සමහර විට කෝස් එක හොද ඇති. නිකම් දෙන එකක් වගේ නෙවෙයි කීයක් හරි වියදම් කරලා ගත්තම ඕනම එහෙක අගයක් තියෙනවා. ලංකාවේ කොල්ලෙක් නිසා සපෝට් කරන්න හරි ගත්තා නම් වටිනවා.
N NirmanDK Banned Dec 28, 2017 894 55 0 Jan 31, 2018 #12 ඌ වගේ ලොලු විඩියෝ හදන්න පුළුවන් වෙන්න ඕන ඉතින් ඒ කෝස් එකෙන් ගොඩ යන්න
navinnuwan Well-known member Sep 19, 2006 7,821 3,852 113 Delaware Feb 15, 2018 #13 ඔය වැලේ වැල් නැති ලෝන්තයෝ පස්සේ යන්නේ නැතුව වැඩක් ඇති දෙයක් කරපල්ලා මු හොර උනාට මුගේ english හොදයි පුළුවන් නම් බලපල්ලා http://lankaenglishbook-mostrecentlesson.blogspot.com/p/sakvithi-ranasinghe-practical-english.html
ඔය වැලේ වැල් නැති ලෝන්තයෝ පස්සේ යන්නේ නැතුව වැඩක් ඇති දෙයක් කරපල්ලා මු හොර උනාට මුගේ english හොදයි පුළුවන් නම් බලපල්ලා http://lankaenglishbook-mostrecentlesson.blogspot.com/p/sakvithi-ranasinghe-practical-english.html