D>S. සේනානයකලා මේ රටට කල මෙහෙය නිසා,
මහවැලිය කල මෙහෙය නිසා පරණ නායකයෝ කල මෙහෙය නිසා කැපුවත් කොල සීන්1 එන්න ඇති...
හැබැයි දැන් ඒක වෙනස් වෙන්න ඕන.. මොකද එහෙම නායකයෝ දැන් නැති නිසා.. මිනිස්සු පක්ශ වන්දනාවේ යන එක නතර කරල හිතල මතල චන්දේ පාවිච්චි කරන පිරිසක් වෙන්න ඕන.. කොටින්ම කියනව නම් ආයේ DSල මේ රටට පත් කර ගැනීමේ වගකීම මිනිස්සු විසින් දරන්න ඕන..
එය කැපුවත් කොල සීන්1න් සැබැ කරගත නොහැකි සිහිනයක්
එතකොට කැපුවත් නිල් සීන් එකෙන් DS ල ආයෙ පත් වෙනවද . මන් මේ නිකමට අහන්නෙ විමල්,මහින්දානන්ද ,රෝහිතල, SB එහෙම DS ල වෙයිද අනාගතේදි







