අපි UNP...

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    D>S. සේනානයකලා මේ රටට කල මෙහෙය නිසා,
    මහවැලිය කල මෙහෙය නිසා පරණ නායකයෝ කල මෙහෙය නිසා කැපුවත් කොල සීන්1 එන්න ඇති...
    හැබැයි දැන් ඒක වෙනස් වෙන්න ඕන.. මොකද එහෙම නායකයෝ දැන් නැති නිසා.. මිනිස්සු පක්ශ වන්දනාවේ යන එක නතර කරල හිතල මතල චන්දේ පාවිච්චි කරන පිරිසක් වෙන්න ඕන.. කොටින්ම කියනව නම් ආයේ DSල මේ රටට පත් කර ගැනීමේ වගකීම මිනිස්සු විසින් දරන්න ඕන..
    එය කැපුවත් කොල සීන්1න් සැබැ කරගත නොහැකි සිහිනයක්

    එතකොට කැපුවත් නිල් සීන් එකෙන් DS ල ආයෙ පත් වෙනවද . මන් මේ නිකමට අහන්නෙ විමල්,මහින්දානන්ද ,රෝහිතල, SB එහෙම DS ල වෙයිද අනාගතේදි :baffled::baffled::baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    එතකොට කැපුවත් නිල් සීන් එකෙන් DS ල ආයෙ පත් වෙනවද . මන් මේ නිකමට අහන්නෙ විමල්,මහින්දානන්ද ,රෝහිතල, SB එහෙම DS ල වෙයිද අනාගතේදි :baffled::baffled::baffled:

    මොනවද බං මේ කියවන්නෙ උබ ? :D:D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    එතකොට කැපුවත් නිල් සීන් එකෙන් DS ල ආයෙ පත් වෙනවද . මන් මේ නිකමට අහන්නෙ විමල්,මහින්දානන්ද ,රෝහිතල, SB එහෙම DS ල වෙයිද අනාගතේදි :baffled::baffled::baffled:

    දේශපාලනයේ හැරවුල් ලක්ෂ්‍ය ගොඩක් අපිට මග හැරුණා.... සුනාමිය ආවට පස්සේ, යුද්ධය ඉවර වුණාට පස්සේ... ජනවාරි 08 පෙරළියත් එක්ක.... ඒ හැම එකක්ම බඩගෝස්තර වාදි දේශපාලන පකාල තමන්ගේ වාසියට හරවගත්ත... අද වෙන කොට මහින්දල ආයෙත් ජනමතයත් එක්ක උඩට එන්නේ යුන්ඇපියේ අසාර්ථකම නිසා නෙවෙයිද...? හොරු අල්ලනවා කියල ඇවිල්ල අවුරුද්දක් යන්න ඉස්සරවෙලා ජනතාවගේ බලාපොරොත්තුවලට පයින් ගැහුවෙ නැද්ද...?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඔතන තමයි මචං අවුල.... අපි හැම වෙලාවකම තීරණ ගන්නේ අතීතයට මුහුණ හරවල අනාගතයට පස්ස පැත්ත හරවලා... එදා යුන්ඇපිය නෙවෙයි අද තියෙන්නේ.... එදා යුන්ඇපිය වගේ අද යුඇන්පියතියෙනවා නම් චන්දවලට බය වෙන්නේ මක්කටැයි... සිංහල විඥානය කියන්නේ අලකොල කන එක කියල යුන්ඇපිය හිතපු හින්දම තමයි අදත් බහුතර සිංහලයින් යුන්ඇන්පියට අකමැති... අද වෙන කොට මහජාතිය කොන් කරල සුලු ජාතිය උඩ දාන්නේ ජාම බේරගන්න.... කන්න දෙනවා නම් අම්මත් විකුණං කනවා කියන තියරියට ඇවිල්ල කොන්දේසි විරහිතව මරක්කලයට දෙමලට එහෙයි කියන්නේ ඒකයි....

    උතුරු වසන්තය ,නැගෙනහිර වසන්තය කියල විල්පත්තුව සම්පූර්නයෙන් කපන්න දීල ඉතිහාසයේ වැඩිම මුස්ලිම් පල්ලි ගානක් රජයේ ආදාර ඇතුව ඉදිකරල දීල තවත් සින්හල කම ගැන කතා කරන එකට අහුවෙනවනෙ . උතුරට ගියහම රැස්වීම් වල කියන්නෙම උතුරෙ ඉඩම් නිදහස් කරන්න කියල දකුනෙ ගිරිය පුප්පන් කෑගහනව මෙන්න ඉඩම් නිදහස් කරනවෝ කියල , අටමස්තානෙ හිතුමතේට නවමස්තානෙ කරන්න ගිය අය ලගද නියම සින්හල කම තියෙන්නෙ බං .නියම සින්හල කම තිබුන එදා හෙල උරුමෙ . ඒ කාලෙ මරි මෝඩ සින්හලයට මොලේ තිබ්බනම් අද මෙහෙම වෙන්නෙ නෑ. මහානායක හාමුදුරුවරු නිකුත් කරන නිවේදනයක් වත් ගනන් ගන්නෙ නැතුව හිටපු මිනිස්සු සින්හල බෞද්ද කම ගැන කතා කලාම අප්පුඩි තලන්න තරම් මෝඩ සින්හලුන්ගෙ මොල හෝදල තියෙන්නෙ දැන්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මොනවද බං මේ කියවන්නෙ උබ ? :D:D
    කැපුවත් කොල සෙට් එක වද උනහම ඉතුරු වෙන්නෙ කැපුවත් නිල් ,කැපුවත් රතුනෙ. ඒකෙන් උබ කැමති කැපුවත් නිල් සෙට් එකටනෙ . ඒකෙ ඉන්නව විමල්,SB,මහින්දානන්ද,රෝහිත,වෙල්ගම,දයාසිරි,ඩිලාන්,නාමල්.......

    ඉතින් උබ කැපුවත් නිල් වෙලා ඉන්නෙ ඔය වගේ සෙට් එකක් DS ල වෙනකන්ද :rofl::rofl::rofl::rofl:
     
    උඹ කතා කරන්නේ මම පොහොට්ටු කාරයෙක් කියල හිතාගෙන....:rofl:
    මම මහින්දලට සුදු හුණු ගාන්නේ නෑ.... අද වෙලා තියෙන්නේ මහින්දලගේ කලූ පැල්ලම් රනිල්ලා ගේ කලූ පැල්ලම් හින්ද වැහෙන එකයි.... ඒක උඹට ප‍්‍රතිඵලවලින් බලාගන්න පුලූවන් වෙයි... මේ වෙලාවේ මිනිස්සු රනිල්ට රිදවන්න පාවිච්චි කරන්නේ පොහොට්ටුව, එක්කෝ ජේවිපි....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    පක්ශ වන්දනාවෙ නොයන මිනිස්සුයි ඕන... මොන දහ ජරා වැඩේ කලත් කමක් නෑ අපේ පක්ශෙනේ කියල චන්දේ දෙන උන් වැඩිපුරම ඉන්නේ UNP1. අනිත් ඒවගෙත් අඩු වැඩි වශයෙන් ඉන්නවා

    කැපුවත් කොල සෙට් එක වද උනහම ඉතුරු වෙන්නෙ කැපුවත් නිල් ,කැපුවත් රතුනෙ. ඒකෙන් උබ කැමති කැපුවත් නිල් සෙට් එකටනෙ . ඒකෙ ඉන්නව විමල්,SB,මහින්දානන්ද,රෝහිත,වෙල්ගම,දයාසිරි,ඩිලාන්,නාමල්.......

    ඉතින් උබ කැපුවත් නිල් වෙලා ඉන්නෙ ඔය වගේ සෙට් එකක් DS ල වෙනකන්ද :rofl::rofl::rofl::rofl:

    මේ පරන කමෙන්ට්1 ආයෙම දැම්ම එකම දේ ආයෙ ආය කියන්න බෑ බං.. පොඩ්ඩක් තෙරුම් ගන්න ට්‍රයි එක දියන් අවශ්‍ය නම් ;)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මේ පරන කමෙන්ට්1 ආයෙම දැම්ම එකම දේ ආයෙ ආය කියන්න බෑ බං.. පොඩ්ඩක් තෙරුම් ගන්න ට්‍රයි එක දියන් අවශ්‍ය නම් ;)

    මන් කියන්නෙ උන් වද උනහම ඉතුරු වෙන උන්ගෙන් වැඩි පුරම ඉන්නෙ කැපුවත් නිල් කියන උන්නෙ . උන් වද වෙන්න ඕන නැද්ද . කොහොමත් ලක්ශ 25කට එහා ඉන්නවනෙ නිල් උන් .උන් ඉතුරු උනොත් ආයෙත් පක්ශ වන්දනාවෙ යන උන්මනෙ ඉන්නෙ :cool::cool::cool::cool:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    උඹ කතා කරන්නේ මම පොහොට්ටු කාරයෙක් කියල හිතාගෙන....:rofl:
    මම මහින්දලට සුදු හුණු ගාන්නේ නෑ.... අද වෙලා තියෙන්නේ මහින්දලගේ කලූ පැල්ලම් රනිල්ලා ගේ කලූ පැල්ලම් හින්ද වැහෙන එකයි.... ඒක උඹට ප‍්‍රතිඵලවලින් බලාගන්න පුලූවන් වෙයි... මේ වෙලාවේ මිනිස්සු රනිල්ට රිදවන්න පාවිච්චි කරන්නේ පොහොට්ටුව, එක්කෝ ජේවිපි....

    ඔය කාට උනත් රිදෙන ගානට වඩා ඩබල් අපට රිදෙනව කොයි පැත්තට දුන්නත් . මහින්දට රිදවල දැන් නප්පෙට කෙල වෙලා ඉන්නෙ කාටද කියල පේනවනෙ . මහින්ද ගහපු සල්ලි, බිස්නස් ඔක්කොම කරගෙන බොරුවකුත් කියගෙන ඉන්නව ආතල් එකේ .රනිල්ට රිද්දපු දවසටත් රනිල් තමන්ගෙ පාඩුවෙ හොරා කාපු සල්ලි ටිකෙන් කාල බීල ඉදියි . අපටයි රිදෙන්නෙ . එක පාරක් හොරා කාපු එකා තව සියපාරක් උනත් හොරා කනවම තමයි . ඊලගට මහින්ද නම් එන්නෙ ලිච්චවී ක්‍රමේට හොරා නොකා හෙන සහන දීල කරයි කියල හිතෙනවද :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔය හොරා හොරා ගගා ඉන්න වෙලාවෙ හොරු අල්ලල කුඩුවට දැම්ම නම් හොදයි නේද...දැන් අවුරුදු තුනක් නේද බලේ අරගෙන කෝ අල්ලපු හොරු...ආයෙ නොකියුව කියන්ඩ එපා අල්ලන හොරෙක් අල්ල ගනිල්ල දැම්මම ...

    අපි ආව ගමන් මහ බැකුව සුද්ද කරපු රනිලගෙ කනට ගහල කුඩුවට දාන්නෙ එදාට කුරු කුරු නම් ගාන්ඩ එපා..:cool::cool:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඔය හොරා හොරා ගගා ඉන්න වෙලාවෙ හොරු අල්ලල කුඩුවට දැම්ම නම් හොදයි නේද...දැන් අවුරුදු තුනක් නේද බලේ අරගෙන කෝ අල්ලපු හොරු...ආයෙ නොකියුව කියන්ඩ එපා අල්ලන හොරෙක් අල්ල ගනිල්ල දැම්මම ...

    අපි ආව ගමන් මහ බැකුව සුද්ද කරපු රනිලගෙ කනට ගහල කුඩුවට දාන්නෙ එදාට කුරු කුරු නම් ගාන්ඩ එපා..:cool::cool:

    හා හා මගෙ දෙයියො :sorry::sorry::sorry::sorry: .

    ඊලග ජනාදිපති ඇවිල්ල
    (කිරියේ ජෝක් එක )
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    reputation_neg.gif

    අපි UNP... 01-30-2018 12:06 PM Itin ponnayo thoth kade yana ekane karanne eka pattakata. Thoth wanda wiyan :lol:
    reputation_neg.gif
    අපි UNP... 01-30-2018 12:03 PM ++++++++++++
    reputation_neg.gif
    අපි UNP... 01-30-2018 10:46 AM gfgdfggdf

    රනිල්ගේ කොලුකාරයෝ හැමතැනම.... :rofl: