පීරිස් ගැන කතා කරල වැඩක් නැ කලිනුත් කියුවනෙ මනුස්සය නාමමාත්රික නායකය එච්චරයි..අනික ඔහොම කතා කරනව නම් 2002 රට බෙදපු එකානෙ රනිල ඒක එක්ක ජෙප්පො එක වේදිකාවය නැග්ගෙ.. අනික විජේවීරව මරපු බටලන්ද වදකාගාරෙ jvp කොල්ලො දස දාස් ගානක් මරවන්ඩ අනුබල දුන්න එකනෙ රනිල කියන්නෙ ..උත් එක්ක එක වේදිකාවට ජෙප්පො නැග්ගෙ රෙදි ඇදගෙනද???
මේ ආණ්ඩුව හැදුනෙ 2015 අගෝස්තුවල නෙමේ 2015 ජනවාරි 9 රනිල් අගමැති කරේ ජෙප්පොනෙ..උබලට මාර විදිහටනෙ දින අමතක වෙන්නෙ...ලොල්..
Unp එකට සීට් 45 තිබිල බන් අගමැතිකම ගත්තෙ...මොනාද මේ කියවන බයිල..යකෝ මුන්ට පුදුම විදිහටනෙ අමතක වෙන්නෙ..
2015 මැතිවරන වේදිකාවෙ හුටන් කියුවෙ මම ජනාධිපති උනාම රනිල්ව අගමැති කරවනව කියලනෙ ..එහෙම කියන වේදිකාවෙමනෙ අනුරය රනිලගෙ ලග වාඩි වෙලා උන්නෙ..මොනාද උබලට කියවන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ??
jeppo ranil ekka koheda eka wedikawe nagge?

GL pieris nam ekata atha denawa, ekata wadi wela innawa
etakota ubala 2015 Aug UPFA ekata chande deddi Mahindath dan phohottuwe GL wage da? ubalage hari naykaya My3. etakota 2015 Jan 09 Ranil damme ubalage lokka



