පොහොට්ටුව දින්නොත්?

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මහ මැතිවරනෙදි ජ.වි.පෙට තමයි ඡන්දේ දුන්නේ.නමුත් උන් මොනවද කලේ?

    දෙන්නෑ එකෙක්ට මේ පාර.

    Umba ungen monawage deyak balaporoththu welada chande dunne?
    Unge inneth 6y kirala dannawada?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මරු බඩු ටික හැමදාම බලයෙ ඉන්න පක්ෂෙ පරද්දන්න කියල අනික් පක්ශෙට චන්දෙ දෙනව.. උනුත් ඒ වගේ මයි..
    අයියෝ සංසාරේ..
    පුක හපාගෙන මැරෙන්න හිතෙනවා..

    එක නම් ඇත්ත බන් ඔබේ ජන්දය බුද්ධිමත්ව පාවිචිචි කරන්නලු නමුත් කතිරේ ගහන්න හරි එකෙක් නැහැ ඔක්කොම හොරු
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මට චන්දෙ දෙන්න වෙන්නේ නැහැ :sorry::sorry::sorry:

    PJMtL1x.png
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොහොට්ටුවට දීල මොකටද බන් මහින්ද ලොක්ක එකේ සමජිකත්වත් නැති එකේ කෝ බන් එයේ පාර්ලිමේන්තුවේ වත් කතා කලේ නැනේ.

    ඒ උනාට මහින්ද මහත්තයා නිසානේ මහින්දානන්ද රෝහිත වෙල්ගම ජොන්ස්ටන් ලට හෙටක් හැදෙන්නෙත් විමල් ගම්මන්පිල එස්.බී විජිතමුණි ලට අනාගතය ක්ලියර් වෙන්නෙත්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    yes yes jeppanta une ara aandi hath denage kandha haliyata wechcha wede
    denawa denawa kiwwata ekekwath dunne na :lol:

    Jeppange katha ahanna senaga hitiyata chande danna senaga na ban ;)
    ඒකනේ :baffled: ඉතින් පරදින පක්ෂෙකට දීල චන්දෙ නාස්ති කරගන්න හිතෙන්නේ නෑ ටැට්ටරේට දුන්නා වගේ තමා වෙනසක් නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්ද තමා. පොහොට්ටුවට දීප
    මම දෙන්නේ අපේක්ෂකයා බලල :yes: වැඩේ කියන්නේ ඉතින් අපේක්ෂකයා විදිහට බැලුවත් පොහොට්ටුවේ එකා විතරයි ටිකක් හරි හොඳ එකෙක්ට ඉන්නේ :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම දෙන්නේ අපේක්ෂකයා බලල :yes: වැඩේ කියන්නේ ඉතින් අපේක්ෂකයා විදිහට බැලුවත් පොහොට්ටුවේ එකා විතරයි ටිකක් හරි හොඳ එකෙක්ට ඉන්නේ :P

    මෙහෙ ජවිපේ එකා හොදයි වගේ. මෛත්‍රී දාලා තියෙනකෙනාත් පුද්ගලයෙක් විදියට හොදයි.පොහොට්ටුවෙ ඉතින් අනාථ කුකුළෙක් දාලා.
    යූ.එන්.පී. එකා නම් පට්ට පජාත වල් බූරුවෙක්

    ඒ උනාට මම දෙන්නේ සුපිරුදු විදියටම තමා
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මුලින්ම කියන්න ඔනැ මම කිසිම පක්ශයක් වෙනුවෙන් කතාකරන්නේ නෑහැ නමුත් මෙ ජුංච්ජන්දයෙදි අණ්ඩුව පෙරලිමක් විම කල නොහැක්කක්. එක් අත්කින් යහපාලනයටත් ගැලවිමේ මාර්ගයක් එක් නිසා තියුනු තරගයක් තියෙන එක හොදයි නමුත් මේ වසර දෙකක් මෙන්න මෙ යක්කුටම දෙන්න දිලා කියන්න ඔන්න දැන් සියල්ලම ඔබේ අතේ දැන් කරලා පෙන්නපිය කියලා.

    කොහොම හරි රගපැමට වුනත් කරන්න අපහසු වැඩක් මෛත්‍රිය කරා රනිල් බැලුවෙම ගොඩ දාගන්න යහපාලනයෙ මලගම වුනා මෙ සිදුවිම හොරුන් අල්ලන්න අපු අයත් හොරු රැලක්. අයෙත් මහින්ද දිනුවත් ඉතින් පාට මරුවක් විතරමයි.

    නමුත් දැන් පාලනය එතරම් ලෙහෙසි නැහැ FB media එකත් එක්ක මොන්වා වුනත් 2020 දි ජන්දය දිනන්න අපිට පුලුවන් යහපාලනයෙන් වැඩක් ගන්න බලන්න. කිසිවකුත් කුමක් කිව්වත් මහින්ද ගේ පොහොට්ටුව දිනුවාට ඔවුන්ට වඩක් කරගන්න බැරිවෙනවා. ඒ අයට මෙක 2020 දි ජන්දය උදෙසාම කරන වැඩක් ජනතාව බුද්ධිමත්විය යුතුයි. යකාගෙන් හරි වැඩක් ගමු අවස්සානුකුලව