පොහොට්ටුව දින්නොත්?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    පීරිස් ගැන කතා කරල වැඩක් නැ කලිනුත් කියුවනෙ මනුස්සය නාමමාත්‍රික නායකය එච්චරයි..අනික ඔහොම කතා කරනව නම් 2002 රට බෙදපු එකානෙ රනිල ඒක එක්ක ජෙප්පො එක වේදිකාවය නැග්ගෙ.. අනික විජේවීරව මරපු බටලන්ද වදකාගාරෙ jvp කොල්ලො දස දාස් ගානක් මරවන්ඩ අනුබල දුන්න එකනෙ රනිල කියන්නෙ ..උත් එක්ක එක වේදිකාවට ජෙප්පො නැග්ගෙ රෙදි ඇදගෙනද???

    මේ ආණ්ඩුව හැදුනෙ 2015 අගෝස්තුවල නෙමේ 2015 ජනවාරි 9 රනිල් අගමැති කරේ ජෙප්පොනෙ..උබලට මාර විදිහටනෙ දින අමතක වෙන්නෙ...ලොල්..

    Unp එකට සීට් 45 තිබිල බන් අගමැතිකම ගත්තෙ...මොනාද මේ කියවන බයිල..:confused::confused::confused: යකෝ මුන්ට පුදුම විදිහටනෙ අමතක වෙන්නෙ..

    2015 මැතිවරන වේදිකාවෙ හුටන් කියුවෙ මම ජනාධිපති උනාම රනිල්ව අගමැති කරවනව කියලනෙ ..එහෙම කියන වේදිකාවෙමනෙ අනුරය රනිලගෙ ලග වාඩි වෙලා උන්නෙ..මොනාද උබලට කියවන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ??

    jeppo ranil ekka koheda eka wedikawe nagge? :rofl:

    GL pieris nam ekata atha denawa, ekata wadi wela innawa

    world.jpg

    Image-8-e1454557105759.jpg

    etakota ubala 2015 Aug UPFA ekata chande deddi Mahindath dan phohottuwe GL wage da? ubalage hari naykaya My3. etakota 2015 Jan 09 Ranil damme ubalage lokka

    :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොනාද මේ මන්ද මානසික කතා??? කිසිම පදනමක් නැති මෝඩ කතා ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මොනාද මේ මන්ද මානසික කතා??? කිසිම පදනමක් නැති මෝඩ කතා ...

    ow ow padhanamak naha ubata

    GL Pieris 2004 kaledi LTTE ekata rata bedanna set una
    2017 pora hodai mokada pora inne mahindage side eke hinda

    2005di Anura saha Jeppo hodai mokada Anuraya Mahindata kade giya nisa
    2017 Anura saha Jeppo hoda naha, mokada Anuraya 2015 di mahindata banna nisa
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    jeppo ranil ekka koheda eka wedikawe nagge? :rofl:

    GL pieris nam ekata atha denawa, ekata wadi wela innawa

    world.jpg

    Image-8-e1454557105759.jpg

    etakota ubala 2015 Aug UPFA ekata chande deddi Mahindath dan phohottuwe GL wage da? ubalage hari naykaya My3. etakota 2015 Jan 09 Ranil damme ubalage lokka

    :shocked:

    අනේ මන්දා උඹලා වගේ මීහරක් ඉන්න කන් මගේ රටට දෙයියන්ගේ පිහිටයි....

    ජෙප්පො රනිල් එක්ක එකට හිටියා මතක නැද්ද 2010? 2015 එකට හිටියේ නැති උනාට හැංගි හොරා සපෝර්ට් කලේ නැද්ද?

    ජීඇල් පීරිස් ගෙන් අපිට වැඩක් නැහැ. අපිට පො‍හොට්ටුවෙන් වැඩකුත් නෑ. අපි පක්ශ බලල නෙමේ චන්ද දාන්නෙ. ප්රතිපත්ති වලට. උඹල ගාව නැත්තෙත් ඒක. එ්ක‍‍නේ 2015 සිරිසේනට රැවටුනේ. ප්රතිපත්ති වලට චන්දෙ දැම්ම නන් එහෙම රැ‍වටෙන්න වෙන්නේ නැහැ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    JVP එක කොහෙද විපක්ශය උනේ...උන් පාන්ඩුව හදන්ඩ හවුල් උන දේශපාලන පක්ශයක්...එක වේදිකාවෙ ඉදල චන්දෙ ඉල්ලපු උන් කොහොමද විපක්ශෙ වෙන්නෙ???පාර්ලිමේන්තුවෙදි ආණ්ඩුවෙ පනත් පරදින්ඩ යද්දි චන්දෙ දීල බේර ගන්නෙ ජෙප්පො...එතකොට කොහොමද උන් විපක්ශයෙ කියන්නෙ???? Jvp එකට දෙනව කියන්නෙ ආණ්ඩුවටම දුන්න වගේ තමයි ඊට හොදයි චන්දෙ නොදී ඉන්නව..

    Umbalage appachchi uda penagena aanduwata wiruddawa chande denna ethi neda?

    Ane nikan hitahan ban, kiyapan balanna mahindaya aanduwata wiruddawa chande dunna ekama eka serayak...

    Umba nikam JVP ekata baya wela kee gehuwata, umbama dannawane, parliment eke lokuma wedak karanne JVP eka kiyala.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ow ow padhanamak naha ubata

    GL Pieris 2004 kaledi LTTE ekata rata bedanna set una
    2017 pora hodai mokada pora inne mahindage side eke hinda

    2005di Anura saha Jeppo hodai mokada Anuraya Mahindata kade giya nisa
    2017 Anura saha Jeppo hoda naha, mokada Anuraya 2015 di mahindata banna nisa

    2004 සාම කතා GL Pieris මූලික වෙලා කරපු දෙයක් නෙමේනෙ. රනිල් මූලික වෙලා කරපු දෙයක්. ජීඇල් නිකන් ලන්කාව නියෝජනය කරපු කණ්ඩායමේ නායකය විතරයි. අදත් පොර මහින්දලාගේ කණ්ඩායම නියෝජනය කරන නායකයා විතරයි. එතනින් එහාට මුකුත් දෙයක් නෑ පොරට.

    උඹලා ඔ‍හොම ‍ෆොටෝ අල්ලන් කෑ ගහනවා නන් අර ෆොන්සේකා තීපන්ටද ‍කොහෙද අතට අත දෙන එහෙකුත් ‍තියෙන්නෙ. ඒකෙන් එත‍ෙකොට කියවෙන්‍නේ ෆොනී කොටියෙක් කියලද?

    අනිවාර්යෙන්ම 2005 අනුරයා හිටියේ හරි තැන. එහෙම උනේ නැත්තන් අද රට දෙකට කැඩිලා ප්රභාකරන් ‍එක කොනක ජනාධිපති වෙලා ඇති. ඊට පස්සෙ තමා ජෙප්පො වැරදි පාරක ගියේ. ඒකනේ 40 තිබ්බ ආසන ගාන 5ට බැස්සෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්දා උඹලා වගේ මීහරක් ඉන්න කන් මගේ රටට දෙයියන්ගේ පිහිටයි....

    ජෙප්පො රනිල් එක්ක එකට හිටියා මතක නැද්ද 2010? 2015 එකට හිටියේ නැති උනාට හැංගි හොරා සපෝර්ට් කලේ නැද්ද?

    ජීඇල් පීරිස් ගෙන් අපිට වැඩක් නැහැ. අපිට පො‍හොට්ටුවෙන් වැඩකුත් නෑ. අපි පක්ශ බලල නෙමේ චන්ද දාන්නෙ. ප්රතිපත්ති වලට. උඹල ගාව නැත්තෙත් ඒක. එ්ක‍‍නේ 2015 සිරිසේනට රැවටුනේ. ප්රතිපත්ති වලට චන්දෙ දැම්ම නන් එහෙම රැ‍වටෙන්න වෙන්නේ නැහැ.

    :yes::yes::yes: සිරාට රැවටිලා රටටම කෙලෝගෙන තවත් ලැජ්ජා නැතුව උන්ටම ආවඩන මීහරක් තාමත් ඉන්නව බන්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනේ මන්දා උඹලා වගේ මීහරක් ඉන්න කන් මගේ රටට දෙයියන්ගේ පිහිටයි....

    ජෙප්පො රනිල් එක්ක එකට හිටියා මතක නැද්ද 2010? 2015 එකට හිටියේ නැති උනාට හැංගි හොරා සපෝර්ට් කලේ නැද්ද?

    Example?

    ජීඇල් පීරිස් ගෙන් අපිට වැඩක් නැහැ. අපිට පො‍හොට්ටුවෙන් වැඩකුත් නෑ. අපි පක්ශ බලල නෙමේ චන්ද දාන්නෙ. ප්රතිපත්ති වලට. උඹල ගාව නැත්තෙත් ඒක. එ්ක‍‍නේ 2015 සිරිසේනට රැවටුනේ. ප්රතිපත්ති වලට චන්දෙ දැම්ම නන් එහෙම රැ‍වටෙන්න වෙන්නේ නැහැ.

    Mechchara kalayakata karapu aandu prathipaththi walata weda karada?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Umbalage appachchi uda penagena aanduwata wiruddawa chande denna ethi neda?

    Ane nikan hitahan ban, kiyapan balanna mahindaya aanduwata wiruddawa chande dunna ekama eka serayak...

    Umba nikam JVP ekata baya wela kee gehuwata, umbama dannawane, parliment eke lokuma wedak karanne JVP eka kiyala.

    :rofl::rofl::rofl::rofl:

    ජෙප්පො පාර්ලිමේන්තුවේ කරපු ලොකු වැඩේ කියහන් බලන්න?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අනේ මන්දා උඹලා වගේ මීහරක් ඉන්න කන් මගේ රටට දෙයියන්ගේ පිහිටයි....

    ජෙප්පො රනිල් එක්ක එකට හිටියා මතක නැද්ද 2010? 2015 එකට හිටියේ නැති උනාට හැංගි හොරා සපෝර්ට් කලේ නැද්ද?

    ජීඇල් පීරිස් ගෙන් අපිට වැඩක් නැහැ. අපිට පො‍හොට්ටුවෙන් වැඩකුත් නෑ. අපි පක්ශ බලල නෙමේ චන්ද දාන්නෙ. ප්රතිපත්ති වලට. උඹල ගාව නැත්තෙත් ඒක. එ්ක‍‍නේ 2015 සිරිසේනට රැවටුනේ. ප්රතිපත්ති වලට චන්දෙ දැම්ම නන් එහෙම රැ‍වටෙන්න වෙන්නේ නැහැ.

    GL pieris wedak nahalu prathipaththi wedak tiyanawalu
    eka nisa GL dan kamak nahalu

    2015 sirisenata dena ewunuth kiyay apita sirisena wedak naha apita prathipaththiy watinne kiyala. 25 cabinet ekak 100days plan blah blah :lol:

    2015 sirisenage supiri prathipaththi tibba, wenasa une uge wate hitapu UNP ekayi, aru hariyata karapu nathi ekai

    mata kiyapanko 2015 Aug uba UPFA ekata chande daddi mokadda prathipaththiya???? eka sirisenage prathipaththiayada?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඇයි 2015 කිව්වෙ මහින්දට චන්දෙ දාන්න එපා කියල.

    Mechchara kalayakata karapu aandu prathipaththi walata weda karada?

    අනිවාර්යෙන්ම 2005 මහින්දයා කිව්ව රටට ගෞරවනීය සාමයක් ගේනවා කියල. කිව්ව විදියට අවුරැදු 3 යන්නත් කලින් ඒ වැඩේ කලා. රට හදනවා කිව්වා, කිව්ව විදියට යුද්දෙත් කරන ගමන් රට හැදුවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Example?

    Mechchara kalayakata karapu aandu prathipaththi walata weda karada?

    version 01
    Jeppo ranil ekka stage ekata nagga

    version 02

    Hangi hora support kala

    habai mewunge pakshe lokka LTTE karayanta athata atha dena photos tiyanawa :lol: etakota manussaya wedak nahalu

    Image-8-e1454557105759.jpg

    Hari hapan ekek dapanko pakshe register karaddi :lol:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :rofl::rofl::rofl::rofl:

    ජෙප්පො පාර්ලිමේන්තුවේ කරපු ලොකු වැඩේ කියහන් බලන්න?

    unta thiyenne seat 6y, hebey un hema dooshanayakma heli karanawa, eewata wiriddawa katha karanawa.

    JVP ekata wada parliament eke active weda karana eka MP kenek kiyanna puluwanda?

    Beri wela hari cope eke preseident pohottuwe ekek una nam balaganna thibba oya central bank gehillata monawa weyda kiyala.

    mahindath ekka deega giyapu kee denek nam den hitange peththata pennada ban..eekenma penawa mahinda athulu, uuth ekka inna ekektawath prathipaththiyak ne kiyala.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලිස්ට්න් ගායිස්...

    ලිස්ට් අවුට් පොලිසීස් ඔෆ් ද පාටි යූ සපෝස්ඩ් වෝට් දිස් ඉලෙක්ෂන්...

    ගුණා සේයින්ග් සම් කයින්ඩ් ඔෆ් පොලිසීස්...
    ලෙට්ස් ලර්න්..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඇයි 2015 කිව්වෙ මහින්දට චන්දෙ දාන්න එපා කියල.

    අනිවාර්යෙන්ම 2005 මහින්දයා කිව්ව රටට ගෞරවනීය සාමයක් ගේනවා කියල. කිව්ව විදියට අවුරැදු 3 යන්නත් කලින් ඒ වැඩේ කලා. රට හදනවා කිව්වා, කිව්ව විදියට යුද්දෙත් කරන ගමන් රට හැදුවා.

    ow ekai minissu 2010 chande dunne Mahindata
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    GL pieris wedak nahalu prathipaththi wedak tiyanawalu
    eka nisa GL dan kamak nahalu

    2015 sirisenata dena ewunuth kiyay apita sirisena wedak naha apita prathipaththiy watinne kiyala. 25 cabinet ekak 100days plan blah blah :lol:

    2015 sirisenage supiri prathipaththi tibba, wenasa une uge wate hitapu UNP ekayi, aru hariyata karapu nathi ekai

    mata kiyapanko 2015 Aug uba UPFA ekata chande daddi mokadda prathipaththiya???? eka sirisenage prathipaththiayada?

    ජීඇල් ගැන අනිත් කොමෙන්ටුවෙ කියල තියෙන නිසා ආයේ කියන්නෙ ඕනි නැහැ.

    ඕනි එහෙකුට ඕනි දෙයක් කියන්න පුලුවන්. හදෙන් හාලුත් ගෙනත් දෙන්නන් කිව්වෙ. අපි දැන ගන්නෙ ඕනි බොරැකාරයන්ට ‍රැ‍වටෙන්නෙ නැතුව හරි තීරණ ගන්න.

    2015 UPFA එකට දුන්නෙ රනිල් ව අගමැති කමින් අයින් කරලා මහින්දයාව එතනට දා ගන්න. ‍මොකද අඩුම තරමින් 2015 ජනවාරි වල උන වැරැද්ද අඩුම හානියකින් නතර කර ගන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    2004 සාම කතා GL Pieris මූලික වෙලා කරපු දෙයක් නෙමේනෙ. රනිල් මූලික වෙලා කරපු දෙයක්. ජීඇල් නිකන් ලන්කාව නියෝජනය කරපු කණ්ඩායමේ නායකය විතරයි. අදත් පොර මහින්දලාගේ කණ්ඩායම නියෝජනය කරන නායකයා විතරයි. එතනින් එහාට මුකුත් දෙයක් නෑ පොරට.

    උඹලා ඔ‍හොම ‍ෆොටෝ අල්ලන් කෑ ගහනවා නන් අර ෆොන්සේකා තීපන්ටද ‍කොහෙද අතට අත දෙන එහෙකුත් ‍තියෙන්නෙ. ඒකෙන් එත‍ෙකොට කියවෙන්‍නේ ෆොනී කොටියෙක් කියලද?

    අනිවාර්යෙන්ම 2005 අනුරයා හිටියේ හරි තැන. එහෙම උනේ නැත්තන් අද රට දෙකට කැඩිලා ප්රභාකරන් ‍එක කොනක ජනාධිපති වෙලා ඇති. ඊට පස්සෙ තමා ජෙප්පො වැරදි පාරක ගියේ. ඒකනේ 40 තිබ්බ ආසන ගාන 5ට බැස්සෙ.

    api me gana tharka karala tiyanawane ban ona tharam
    2005-2010 period eke mahindayata credit eka denna oni
    2010 jeppo SFta sup karana eka weradi decision ekak :)

    ung 100% hari naha habai erozan karaya kiyana widiyata JVP = UNP kiyana ekatanam mama ekanga naha

    mokada JVP = UNP nam dan oya pohottuwe inna ewunuth ambanata innawa pro UNP karayo, aliyagen kelinma chanda illapu ewun :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :rofl::rofl::rofl::rofl:

    ඉතින් 2010 හොද උන මහින්ද 2015 නරක උනේ කොහොමද කියපන් මට?

    Road to dictatorship with power ;)
    Mahindage wate hitapu ewun ewalin pissu kelinna gatta
    so it has be broken at all cost.

    2015 ubata amuthuwen kiyanna oni nane, minissu chande dunne sirisena kiyana pudagalayata nemei mahindata tiyana akamattata
     
    Last edited: