පොහොට්ටුව දින්නොත්?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    unta thiyenne seat 6y, hebey un hema dooshanayakma heli karanawa, eewata wiriddawa katha karanawa.

    JVP ekata wada parliament eke active weda karana eka MP kenek kiyanna puluwanda?

    Beri wela hari cope eke preseident pohottuwe ekek una nam balaganna thibba oya central bank gehillata monawa weyda kiyala.

    mahindath ekka deega giyapu kee denek nam den hitange peththata pennada ban..eekenma penawa mahinda athulu, uuth ekka inna ekektawath prathipaththiyak ne kiyala.

    JVP is doing a great job at parliement for 6/225

    http://www.manthri.lk/en/ranks

    I would rather like to have 30-40 JVP members at parliament
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    api me gana tharka karala tiyanawane ban ona tharam
    2005-2010 period eke mahindayata credit eka denna oni
    2010 jeppo SFta sup karana eka weradi decision ekak :)

    ung 100% hari naha habai erozan karaya kiyana widiyata JVP = UNP kiyana ekatanam mama ekanga naha

    mokada JVP = UNP nam dan oya pohottuwe inna ewunuth ambanata innawa pro UNP karayo, aliyagen kelinma chanda illapu ewun :)

    2005 - 2010 නෙමේ් 2015 වෙනකන් ක්රෙඩිට් එක දෙන්න ඕනි. ඇයි 2010 විතරක් නතර වෙන්නෙ. 2015 හි‍ටියෙත් 2010 මහින්දයාම තමා.

    2010 ජෙප්පො වැරදි තීරණයක් ගත්තා නන් උන් 2015 ගත්තෙ හරි තීරනේ කියල අපිට සහතික වෙන්න පුලුවන්‍ද? උන්ට 2020 හරි තීරණයක් ගන්න පුලුවන් කියල සහතික වෙන්න පුලුවන්ද?

    දැන් ‍කොහොමත් JVP = UNP තමා. ඒකනේ 2015 අ‍ගෝස්තු වලින් පස්සෙ පාර්ලිමේන්තුවේ යූඇනපීය හිර වෙන හැම පාරම ජෙප්පො යූඇන්පී එකේ උදව්වට එන්‍නේ.

    පොහොට්ටුවේ ඉන්න හැම එකාම හොද නෑ තමයි. හැබැයි රටට ඕනි හොදම කීපදෙනා ඉන්නෙ පොහොට්ටුවේ. ඒකයි උන්ට චන්දෙ දාන්න ඕනි.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Road to dictatorship with excess power ;)
    Mahindage wate hitapu ewun ewalin pissu kelinna gatta
    so it has be broken at all cost.

    2015 ubata amuthuwen kiyanna oni nane, minissu chande dunne sirisena kiyana pudagalayata nemei mahindata tiyana akamattata

    අනිවා බන්. දැන් මිනිස්සුන්ට ඒවා මතක නෑ. මොනවා වුනත් ඒ වෙලාවේ මහින්ද පරද්දපු එක ලොකු දෙයක්. නැත්නම් මේ වෙනකොට අටේ ඒකාදිපති පාලනයක් තියෙන්නේ.

    එත් ඒකෙන් වුණේ හොරු රැලක් කාලෙකට පස්සේ බලය ලැබුණු එකෙන් ආතල් එක අරන් හිටු කියලා හොරා කන්න ගත්තු එක. උඹ වගේ open minded එකෙක් දකින්න ලැබුණු ඒකත් සතුටුයි. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නම් හිතෙන්නේ ජෙප්පෝ වාසි වාසි පැත්තට යනවා කියලා. උන්ගේ වෙනස උන් බලය අරන් දීලා බලන් ඉන්නවා සුපුරුදු පරිදි ආණ්ඩුව පොරොන්දු කඩනකම්. උන් දන්නවා අනික හරියට ගමන යන උන් නෑ කියලා.
    ඉතින් උන්ගේ දේශපාලනේ ලෝන්ග් ලාස්ටින්. බලය ලබාගන්න ඕනේ නම් උන් ඔය ට්‍රික් එකෙන් යන්න ඕනේ නෑනේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Road to dictatorship with power ;)
    Mahindage wate hitapu ewun ewalin pissu kelinna gatta
    so it has be broken at all cost.

    2015 ubata amuthuwen kiyanna oni nane, minissu chande dunne sirisena kiyana pudagalayata nemei mahindata tiyana akamattata

    මොකක්ද බන් එ්කාධිපති වාදෙ? ජනතා චන්දෙන් තව පාරක් පත්වෙන්න ඉල්ලන එක ඒකාධිපතිවාදයද?

    ඒක ‍එහෙම නන් මහින්ද තමා ලෝකෙ හිටපු ගොන්ම එ්කාධිපතිය තමන්ගෙ වාර වැඩි කරගෙන ගෙදර ගියපු. උඹලා ඒකාධිපතියො දැකලා නෑ හරියට.

    මහින්ද වටේ හිටපු උන් පිස්සු කෙලිය නන් ගෙදර යවන්න තිබුනේ උන්ව. මහින්දව නෙමේ. අදටත් මහින්ද වටේ පිස්සු කෙලපු ඔක්කොම හිටපු විදියට ඉන්නවා. හැබැයි වැඩක් කරපු මහින්දයා ගෙදර.

    2015 මිනිස්සු බූරැ තීරණයක් ගත්තෙ යූඇනපීය ගහපු බොරැ වලට රැවටිලා. එ්ක මිනිස්සුන්ගේ ගොන්කම.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මට නම් හිතෙන්නේ ජෙප්පෝ වාසි වාසි පැත්තට යනවා කියලා. උන්ගේ වෙනස උන් බලය අරන් දීලා බලන් ඉන්නවා සුපුරුදු පරිදි ආණ්ඩුව පොරොන්දු කඩනකම්. උන් දන්නවා අනික හරියට ගමන යන උන් නෑ කියලා.
    ඉතින් උන්ගේ දේශපාලනේ ලෝන්ග් ලාස්ටින්. බලය ලබාගන්න ඕනේ නම් උන් ඔය ට්‍රික් එකෙන් යන්න ඕනේ නෑනේ

    උන් ඉන්නේ උන්ගේ ප්‍රතිපත්ති වල මචන්. වැල යන අතට මැස්ස ගැහුවා නම් උන් තාමත් ඔතන ඉන්නේ නෑ. චන්ද දායකයා බුද්දිමත් වෙනතුරු උන් හැමදාම වල පල්ලේ. :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    2005 - 2010 නෙමේ් 2015 වෙනකන් ක්රෙඩිට් එක දෙන්න ඕනි. ඇයි 2010 විතරක් නතර වෙන්නෙ. 2015 හි‍ටියෙත් 2010 මහින්දයාම තමා.

    2010 ජෙප්පො වැරදි තීරණයක් ගත්තා නන් උන් 2015 ගත්තෙ හරි තීරනේ කියල අපිට සහතික වෙන්න පුලුවන්‍ද? උන්ට 2020 හරි තීරණයක් ගන්න පුලුවන් කියල සහතික වෙන්න පුලුවන්ද?

    දැන් ‍කොහොමත් JVP = UNP තමා. ඒකනේ 2015 අ‍ගෝස්තු වලින් පස්සෙ පාර්ලිමේන්තුවේ යූඇනපීය හිර වෙන හැම පාරම ජෙප්පො යූඇන්පී එකේ උදව්වට එන්‍නේ.

    පොහොට්ටුවේ ඉන්න හැම එකාම හොද නෑ තමයි. හැබැයි රටට ඕනි හොදම කීපදෙනා ඉන්නෙ පොහොට්ටුවේ. ඒකයි උන්ට චන්දෙ දාන්න ඕනි.

    2010 mahinda awurudu dekakata kalin chandayak tiyala, 2 parak illanna puluwan eka wenas kale nahane :) 2015 kalin chande tibbe jeppoda mahinda da? sumanada da?

    ane ban 225k inna parliament eke jeppo 6kata monada karanna puluwan udaw? 2/3ka balaya ekka sammatha karanna chande damme UPFA eken yawapu ewun nemeida?

    ubala Aug 15 gahapu samahara aya me paththe amathi wela nadda? susil premajayantha, chandima weerakkody balapan lassanata amathi kam aragena

    2015 susil wa lekam kamen ayin kala kiyala marenna haduwa.
    ada pohottuwe inna ewun 10k kiyapan hari hapan ewun
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    unta thiyenne seat 6y, hebey un hema dooshanayakma heli karanawa, eewata wiriddawa katha karanawa.

    JVP ekata wada parliament eke active weda karana eka MP kenek kiyanna puluwanda?

    Beri wela hari cope eke preseident pohottuwe ekek una nam balaganna thibba oya central bank gehillata monawa weyda kiyala.

    mahindath ekka deega giyapu kee denek nam den hitange peththata pennada ban..eekenma penawa mahinda athulu, uuth ekka inna ekektawath prathipaththiyak ne kiyala.

    :rofl::rofl::rofl::rofl:

    තමන්ට බලය ලැබෙන්න නෑ කියල දන්න නිසා ඕනි මගුලක් කරන්න පුලුවන්. හැබැයි බලය ගත්තම ඒක කරන්න තියෙන අමාරැව දන්න උන් ඒ විදියට බයිල ගහන්නෙ නැහැ.

    අනේ උකේ. 2015 ආන්ඩු විසිරැවන්න කලින් ඒකේ සභාපති හිටියේ ඩිව්. පොර කෙලින්ම රනිල් වැරදි කාරයා කරල තිබ්බෙ. හැබැයි ඒක පාර්ලිමේන්තුවට දාන්න කලින් පාර්ලිමේන්තුව විසිරෙව්වෙ කවුද? හදුන්නෙත්තිලා ඇවිත් තව අවුරැදු ගානක් ඒක ඇදන් ගිහින් රනියාට යහතින් ඉන්න ඉඩ හදලා දීපු එක තමා කලේ.

    මහින්ද එක්ක හිටපු හැම එකාම බලය හොයාගෙන ගියේ නෑ. නිකන් බොරැ කියන්න එපා. ප්රතිපත්තිය අදුනන් උන් වෙලාවට චන්දෙ දායි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මොකක්ද බන් එ්කාධිපති වාදෙ? ජනතා චන්දෙන් තව පාරක් පත්වෙන්න ඉල්ලන එක ඒකාධිපතිවාදයද?

    ඒක ‍එහෙම නන් මහින්ද තමා ලෝකෙ හිටපු ගොන්ම එ්කාධිපතිය තමන්ගෙ වාර වැඩි කරගෙන ගෙදර ගියපු. උඹලා ඒකාධිපතියො දැකලා නෑ හරියට.

    මහින්ද වටේ හිටපු උන් පිස්සු කෙලිය නන් ගෙදර යවන්න තිබුනේ උන්ව. මහින්දව නෙමේ. අදටත් මහින්ද වටේ පිස්සු කෙලපු ඔක්කොම හිටපු විදියට ඉන්නවා. හැබැයි වැඩක් කරපු මහින්දයා ගෙදර.

    2015 මිනිස්සු බූරැ තීරණයක් ගත්තෙ යූඇනපීය ගහපු බොරැ වලට රැවටිලා. එ්ක මිනිස්සුන්ගේ ගොන්කම.

    දේශපාලකයාගේ සාර්ථකත්වය කියන්නේ ජනතාවගේ කැමැත්ත....
    අද රනිල් විතරක් නෙවෙයි එදා ඉඳන්ම රනිල් කියන්නේ ජනතාවගෙන් ප‍්‍රතික්‍ෂේප වෙච්චි මිනිහෙක්... නැත්තං දෙපාරක්ම වෙන එකෙක්ගේ එල්ලිලා බලය ගන්න තටමන්න ඕන නෑනේ... සාමාන්‍යයෙන් අවුරුදු 5 ක් විතර යන කොට ඕනම පාලකයෙක් ජනතාවගෙන් ප‍්‍රතික්‍ෂේප වෙනවා.... හැබැයි මහින්ද සම්බන්ධයෙන් ඒ දේ වලංගු නෑ... තවමත්
    මහින්දට ජනතාවගේ ආකර්ෂණය තියෙනවා.... ඒකට ප‍්‍රධාන හේතුව මහින්දට සාපේක්ෂ අනෙක් එවුන් කබ්බන් වීම.... :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අනිවා බන්. දැන් මිනිස්සුන්ට ඒවා මතක නෑ. මොනවා වුනත් ඒ වෙලාවේ මහින්ද පරද්දපු එක ලොකු දෙයක්. නැත්නම් මේ වෙනකොට අටේ ඒකාදිපති පාලනයක් තියෙන්නේ.

    එත් ඒකෙන් වුණේ හොරු රැලක් කාලෙකට පස්සේ බලය ලැබුණු එකෙන් ආතල් එක අරන් හිටු කියලා හොරා කන්න ගත්තු එක. උඹ වගේ open minded එකෙක් දකින්න ලැබුණු ඒකත් සතුටුයි. :yes:

    yes UNP eka gama kawa, okunta danna ekekta chanda denna kiyanna hoda naha. Onawata wada onama ekekta balaya denna hoda naha hama welema chanda neutral tiyenna oni :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl::rofl::rofl::rofl:

    ඉතින් 2010 හොද උන මහින්ද 2015 නරක උනේ කොහොමද කියපන් මට?

    අමාරු ප්‍රශ්නයක්... 😜

    ඇයි මිනිස්සුන්ට මහින්ද එපා උනේ...:lol:

    ලක්ෂ 62 ක් මීහරක් ලන්කාවේ ඉන්නේ ඒකයි.
    මේ සැරේ ඒ මී හරක්ට මහින්ද කියනවා පොහොට්ටුවට දෙන්න කියලා... වැඩි ප්‍රමාණයක් මී හරක් ලක්ෂ 58ක් සබුද්ධිකයින් සමග මික්ස් වන ඒ මහා මැතිවරණයයි මේ 😀😀😀
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උන් ඉන්නේ උන්ගේ ප්‍රතිපත්ති වල මචන්. වැල යන අතට මැස්ස ගැහුවා නම් උන් තාමත් ඔතන ඉන්නේ නෑ. චන්ද දායකයා බුද්දිමත් වෙනතුරු උන් හැමදාම වල පල්ලේ. :yes:

    ජේවිපේ කියන තරම් සුන්දරව රට පාලනය කරන්න බෑ... හැබැයි මම නම් තරයේම කියන්නේ උන්ට අවස්ථාවක් දෙන්න තරමට ජනතාව කල්පනා කරන්න ඕන කියලයි... මොකද පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට කළේ එකම දේ... අපි හත්හදා බැලීමක් කරන්න තරම් රැුඩිකල් වෙන්න ඕන....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මොකක්ද බන් එ්කාධිපති වාදෙ? ජනතා චන්දෙන් තව පාරක් පත්වෙන්න ඉල්ලන එක ඒකාධිපතිවාදයද?

    ඒක ‍එහෙම නන් මහින්ද තමා ලෝකෙ හිටපු ගොන්ම එ්කාධිපතිය තමන්ගෙ වාර වැඩි කරගෙන ගෙදර ගියපු. උඹලා ඒකාධිපතියො දැකලා නෑ හරියට.

    මහින්ද වටේ හිටපු උන් පිස්සු කෙලිය නන් ගෙදර යවන්න තිබුනේ උන්ව. මහින්දව නෙමේ. අදටත් මහින්ද වටේ පිස්සු කෙලපු ඔක්කොම හිටපු විදියට ඉන්නවා. හැබැයි වැඩක් කරපු මහින්දයා ගෙදර.

    2015 මිනිස්සු බූරැ තීරණයක් ගත්තෙ යූඇනපීය ගහපු බොරැ වලට රැවටිලා. එ්ක මිනිස්සුන්ගේ ගොන්කම.

    seriously dude you can think better than that :shocked:

    2015 chande genawe apita tiyana adareta nemeine ban
    2014 Uva chanda aduwenawa dakka, pora baya una, pora baluwa 2015 nulen hari 51% gahala dinanna

    ow ow mahindage wate inna ewun gedara yawanna tibba 2015 hari welawata general election eka tiyala passe presidential election eka tibbanam :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    2010 mahinda awurudu dekakata kalin chandayak tiyala, 2 parak illanna puluwan eka wenas kale nahane :) 2015 kalin chande tibbe jeppoda mahinda da? sumanada da?

    ane ban 225k inna parliament eke jeppo 6kata monada karanna puluwan udaw? 2/3ka balaya ekka sammatha karanna chande damme UPFA eken yawapu ewun nemeida?

    ubala Aug 15 gahapu samahara aya me paththe amathi wela nadda? susil premajayantha, chandima weerakkody balapan lassanata amathi kam aragena

    2015 susil wa lekam kamen ayin kala kiyala marenna haduwa.
    ada pohottuwe inna ewun 10k kiyapan hari hapan ewun

    ඇයි මහින්දයාට අවුරැදු 2ක් කලින් චන්දෙ තියන්න බැරි? ඒක උගේ කැමැත්ත. නැතුව මහින්දයා බොරැ කර කර චන්ද කල් දැම්මෙ නැහැනෙ. ඒකාධිපතියො කරන්නෙ ඒවා. උඹට මතකද දන්නෑ ලාම්පු කලගෙඩි සෙල්ලම.

    ලොල් ඒ 5-6 තියෙන නිසා තමයි ඔය පළාත් පාලන පනත එහෙම අඩුම තිබ්බ 2/3 දීලා සම්මත කර ගත්තෙ.

    UPFA එවුන් රනිලාට සපෝර්ට එකට කාවවත් පාර්ලිමේන්තු එව්වෙ නැහැ. ඒක සිරිසේන බලෙන් තියාගෙන ඉන්නෙ. ජෙප්පො ඒක ගැන කතා කරනවද? පොහොට්ටුවේ උන්ට වෙනම කණ්ඩායමක් විදියට විපක්ශ නායක කම ගන්න ඉඩ දුන්නෙ නැති එක ගැන කතා කරනවද?
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ජේවිපේ කියන තරම් සුන්දරව රට පාලනය කරන්න බෑ... හැබැයි මම නම් තරයේම කියන්නේ උන්ට අවස්ථාවක් දෙන්න තරමට ජනතාව කල්පනා කරන්න ඕන කියලයි... මොකද පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට කළේ එකම දේ... අපි හත්හදා බැලීමක් කරන්න තරම් රැුඩිකල් වෙන්න ඕන....

    JVP එකට අපේ මේ ජීවිත කාලය තුල තනියම නම් කවදාවත් බලයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ මචන්. ඒ නිසා මම නම් හිතන්නේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ බුද්ධිමත් චන්ද දායකයින් විදියට උන්ගේ නියෝජනය වැඩි කරන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අමාරු ප්‍රශ්නයක්... 😜

    ඇයි මිනිස්සුන්ට මහින්ද එපා උනේ...:lol:

    ලක්ෂ 62 ක් මීහරක් ලන්කාවේ ඉන්නේ ඒකයි.
    මේ සැරේ ඒ මී හරක්ට මහින්ද කියනවා පොහොට්ටුවට දෙන්න කියලා... වැඩි ප්‍රමාණයක් මී හරක් ලක්ෂ 58ක් සබුද්ධිකයින් සමග මික්ස් වන ඒ මහා මැතිවරණයයි මේ 😀😀😀

    e kiyanne pohottwata chande wedi unu gaman Mi haraka transform wenawa Albert Eisntein ta :P

    laksha 62-58 bedenakan, pohottuwata pakshayata dinanna baha
    ehema wena tharamata UNP ekata wasiy

    hari nam karanna oni Jeppo ehen form karala, mehen pohottuwo form karala okkoma UNP ekata wiruddawa awussana eka
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දේශපාලකයාගේ සාර්ථකත්වය කියන්නේ ජනතාවගේ කැමැත්ත....
    අද රනිල් විතරක් නෙවෙයි එදා ඉඳන්ම රනිල් කියන්නේ ජනතාවගෙන් ප‍්‍රතික්‍ෂේප වෙච්චි මිනිහෙක්... නැත්තං දෙපාරක්ම වෙන එකෙක්ගේ එල්ලිලා බලය ගන්න තටමන්න ඕන නෑනේ... සාමාන්‍යයෙන් අවුරුදු 5 ක් විතර යන කොට ඕනම පාලකයෙක් ජනතාවගෙන් ප‍්‍රතික්‍ෂේප වෙනවා.... හැබැයි මහින්ද සම්බන්ධයෙන් ඒ දේ වලංගු නෑ... තවමත්
    මහින්දට ජනතාවගේ ආකර්ෂණය තියෙනවා.... ඒකට ප‍්‍රධාන හේතුව මහින්දට සාපේක්ෂ අනෙක් එවුන් කබ්බන් වීම.... :yes:

    :yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජේවිපේ කියන තරම් සුන්දරව රට පාලනය කරන්න බෑ... හැබැයි මම නම් තරයේම කියන්නේ උන්ට අවස්ථාවක් දෙන්න තරමට ජනතාව කල්පනා කරන්න ඕන කියලයි... මොකද පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට කළේ එකම දේ... අපි හත්හදා බැලීමක් කරන්න තරම් රැුඩිකල් වෙන්න ඕන....

    ඇයි බන් 2004 අවස්තාවක් දුන්නෙ? ඒ පාර වැඩ කරන්න බැරි බව තේරිච්ච නිසා තමා මිනිස්සු උන්ට දෙන්නෙ නැත්තෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඇයි මහින්දයාට අවුරැදු 2ක් කලින් චන්දෙ තියන්න බැරි? ඒක උගේ කැමැත්ත. නැතුව මහින්දයා බොරැ කර කර චන්ද කල් දැම්මෙ නැහැනෙ. ඒකාධිපතියො කරන්නෙ ඒවා. උඹට මතකද දන්නෑ ලාම්පු කලගෙඩි සෙල්ලම.

    ලොල් ඒ 5-6 තියෙන නිසා තමයි ඔය පළාත් පාලන පනත එහෙම අඩුම තිබ්බ 2/3 දීලා සම්මත කර ගත්තෙ.

    UPFA එවුන් රනිලාට සපෝර්ට එකට කාවවත් පාර්ලිමේන්තු එව්වෙ නැහැ. ඒක සිරිසේන බලෙන් තියාගෙන ඉන්නෙ. ජෙප්පො ඒක ගැන කතා කරනවද?
    පොහොට්ටුවේ උන්ට වෙනම කණ්ඩායමක් විදියට විපක්ශ නායක කම ගන්න ඉඩ දුන්නෙ නැති එක ගැන කතා කරනවද?

    jeppo mokatada ban okata katha karanne oka UPFA/SLFP prashnayakne

    pohottuwata wenama nayaka kamak ganna tibba dan pohottuwen wage 2015 Aug awanam wenama pakshayak.

    ung peretha kamata UPFA eka asse indala awith, wenama paksha hadanna balanawa.

    Mahindayage kamattata chanda kal danawanam nattam kalin tiyanawanam, eka dictatorship ekaka lakshanayak wage nemeida? :rolleyes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඇයි බන් 2004 අවස්තාවක් දුන්නෙ? ඒ පාර වැඩ කරන්න බැරි බව තේරිච්ච නිසා තමා මිනිස්සු උන්ට දෙන්නෙ නැත්තෙ.

    මොනවද උන්ට කරන්න බැරි වුනේ? මතකද උන් තිස්සමහාරාමේ දිනුවට පස්සේ කරපු වැඩ කොටස?