ඇයි බන් 2004 අවස්තාවක් දුන්නෙ? ඒ පාර වැඩ කරන්න බැරි බව තේරිච්ච නිසා තමා මිනිස්සු උන්ට දෙන්නෙ නැත්තෙ.
dan uba kiyanawa 2005 Anura hari nattam rata kadenawa kiyala
2004 dunnu awasthawen tamai jeppo 2004 aga Chandrika madam Tsunami sahana mandalayata LTTE eka dammama wipakshayata giye ekata wiruddawa.
passe 2005 thamanta tibba gammen eliye indagena Mahindayata dinewwe.. 2005 di yuddekata yanna full sup eka dunne .e karapu tika madida?
jeppo ehema karaddi UPFA eke ewun UNP karayo ekka saama paagaman yanawa. ara dilange video ekak tibba. e kale UPFA eke ewun karapu dewal ganath hoyapan



ආසන 40 පාර්ලිමේන්තුව පත්කරල දුන්න අපි ජෙප්පන්ට 2004දි...උන් මොකෝ කරේ ඇමතිකම කරගන්ඩ බැරුව පැනල ගියා ආණ්ඩුවෙන්..ගොඩක් උන්ට ඒව අමතකයි... 
