පොහොට්ටුව දින්නොත්?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඇයි බන් 2004 අවස්තාවක් දුන්නෙ? ඒ පාර වැඩ කරන්න බැරි බව තේරිච්ච නිසා තමා මිනිස්සු උන්ට දෙන්නෙ නැත්තෙ.

    dan uba kiyanawa 2005 Anura hari nattam rata kadenawa kiyala
    2004 dunnu awasthawen tamai jeppo 2004 aga Chandrika madam Tsunami sahana mandalayata LTTE eka dammama wipakshayata giye ekata wiruddawa.

    passe 2005 thamanta tibba gammen eliye indagena Mahindayata dinewwe.. 2005 di yuddekata yanna full sup eka dunne .e karapu tika madida?

    jeppo ehema karaddi UPFA eke ewun UNP karayo ekka saama paagaman yanawa. ara dilange video ekak tibba. e kale UPFA eke ewun karapu dewal ganath hoyapan :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    JVP එකට අපේ මේ ජීවිත කාලය තුල තනියම නම් කවදාවත් බලයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ මචන්. ඒ නිසා මම නම් හිතන්නේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ බුද්ධිමත් චන්ද දායකයින් විදියට උන්ගේ නියෝජනය වැඩි කරන්න.

    Mama nam kiyanne JVP ekata chande denna puluwan tharam eka hoda indication ekak aluthin ena pakshayata :)

    Jeppanta chande denne dan inna typical amathi la manthri lata (kudu karayo, horu thakkadi, sthri dushakayonta) api kamati nisa ehema natiwa hari hapan ewun tikak aluthin awoth ape chandaya tiyanawa kiyana eka pennanna
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    seriously dude you can think better than that :shocked:

    2015 chande genawe apita tiyana adareta nemeine ban
    2014 Uva chanda aduwenawa dakka, pora baya una, pora baluwa 2015 nulen hari 51% gahala dinanna

    ow ow mahindage wate inna ewun gedara yawanna tibba 2015 hari welawata general election eka tiyala passe presidential election eka tibbanam :lol:

    දේශපාලකයො ‍කවද්ද බන් අපිට ආදරේ උනේ. උඹල ඒක තේරැන් ගන්නෙ නෑ නේ. මහින්දයාගේ මොන වැරදි තිබ්බත් 2015 හිටියෙ මහින්දයා විතරයි චන්දෙ දෙන්න පුලවන් එ‍කෙකුට.

    ඇයි මහින්දයා දිනවලා 2015 උගේ වටේ හිටපු කබ්බො ටික විසික්කරන්න අවස්තාවක් තිබ්බෙ නැද්ද? එ්කෙන් කරන්න තිබු‍නු වැඩේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද උන්ට කරන්න බැරි වුනේ? මතකද උන් තිස්සමහාරාමේ දිනුවට පස්සේ කරපු වැඩ කොටස?

    ඒකනෙ තිස්ස ඊලග පාර පැරදුනේ..:P ආසන 40 පාර්ලිමේන්තුව පත්කරල දුන්න අපි ජෙප්පන්ට 2004දි...උන් මොකෝ කරේ ඇමතිකම කරගන්ඩ බැරුව පැනල ගියා ආණ්ඩුවෙන්..ගොඩක් උන්ට ඒව අමතකයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් 2004 අවස්තාවක් දුන්නෙ? ඒ පාර වැඩ කරන්න බැරි බව තේරිච්ච නිසා තමා මිනිස්සු උන්ට දෙන්නෙ නැත්තෙ.

    :yes::yes::yes: මේකෙ දැන් කතාකරන උන් 2004 වෙද්දි වැල්ලෙ ජoගි කොටයක් ඇදගෙන ටීක් බෝල ගහපු උන්..ඉතින් උන් දන්නෙ කොහොමද මචන් ජෙප්පො මොකද 2004 කරේ කියල..ඒකයි ඔය කියවන්නෙ..

    නිවට සිරාට චන්දෙ දීල ඉරාගත්තට නොදෙවෙනි වෙන ඉරා ගැනීමක් උදාවෙනව ජෙප්පන්ට දුන්නොත් ඒව මේ ළදරුවන්ට තේරෙන් නැ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    jeppo mokatada ban okata katha karanne oka UPFA/SLFP prashnayakne

    pohottuwata wenama nayaka kamak ganna tibba dan pohottuwen wage 2015 Aug awanam wenama pakshayak.

    ung peretha kamata UPFA eka asse indala awith, wenama paksha hadanna balanawa.

    Mahindayage kamattata chanda kal danawanam nattam kalin tiyanawanam, eka dictatorship ekaka lakshanayak wage nemeida? :rolleyes:

    UPFA/SLFP ප්රශ්නයක් වෙන්නෙ කොහොමද? ඒක රටට බලපාන ප්රශ්නයක්නෙ. තනිකර ප්රජාතන්තවාදය විකුර්ති කිරීමක්නෙ. 2015 ලක්ශ 48 මිනිස්සු UPFA කතිරෙ ගැහුවෙ රනිලා එක්ක එකතු වෙලා ආන්ඩු කරන්න නෙමේනෙ. ඇයි ජවිපෙට ඒ ප්රජාතන්තර වාදෙ විකුර්තිය ගැන කතා කරන්න බැරි?

    එතකොට ජෙප්‍පො 2004 UPFA එකෙන් ඉල්ලුවෙත් පෙරේත කමකටද? එහෙම ඉල්ලලා UPFA එකෙන් වෙන් වෙලා හිටියෙ ලස්සනට. එදා ඒව හොදයි. අද ඒවා වැරදි.

    චන්ද කලින් තියලා ගෙදර යන එක මාර ඩික්ටේටර්ශිප් එකක්නෙ. චන්ද කලින් තියපු වෙන ඩික්ටේටර්ලා ඉන්නවද බන් ලෝකෙ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඒකනෙ තිස්ස ඊලග පාර පැරදුනේ..:P ආසන 40 පාර්ලිමේන්තුව පත්කරල දුන්න අපි ජෙප්පන්ට 2004දි...උන් මොකෝ කරේ ඇමතිකම කරගන්ඩ බැරුව පැනල ගියා ආණ්ඩුවෙන්..ගොඩක් උන්ට ඒව අමතකයි...
    2010 දි තිස්ස පැරදුනෙ නැහැ පොන්ටියො. උඹෙ අප්පච්චි ප්‍රාදේශිය සභාව අහෝසි කලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොනවද උන්ට කරන්න බැරි වුනේ? මතකද උන් තිස්සමහාරාමේ දිනුවට පස්සේ කරපු වැඩ කොටස?

    ප්රාදේශිය සභාවක් කරන එකයි. රටක් පාලනය කරන එකයි එකද බන්? අනික ජෙප්පො ඔච්චර වැඩ කලානන් 2010 පරදිනවද? යූඇනපීයත් 2010‍ ජෙප්පන්ට වඩා චන්ද ගත්තා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    දේශපාලකයො ‍කවද්ද බන් අපිට ආදරේ උනේ. උඹල ඒක තේරැන් ගන්නෙ නෑ නේ. මහින්දයාගේ මොන වැරදි තිබ්බත් 2015 හිටියෙ මහින්දයා විතරයි චන්දෙ දෙන්න පුලවන් එ‍කෙකුට.

    ඇයි මහින්දයා දිනවලා 2015 උගේ වටේ හිටපු කබ්බො ටික විසික්කරන්න අවස්තාවක් තිබ්බෙ නැද්ද? එ්කෙන් කරන්න තිබු‍නු වැඩේ.

    2015 mahinda dinawala kabbo halanna amarui ban
    kabbo thawa form wenawa

    wediya oni na ban 2015 Aug general election

    minissu pissu wikaren UPFA UNP gahuwa jeppanta pukata payin gahala
    ahuwama kiyanawa Mahindawa paraddanna chande denawa nattam Mahinda dinawanna chande denawa. eka slogan eka wela UNP UPFA kabbo eliyata awa

    antime Handunettiyawa ara Bimal ratnayake wage Jeppo wisi una

    poddak hitapan Gampahen UNP eken apu chathurata wada Gampaha paradunu Bimal hoda nadda? Gampahen UPFA eken apu Nimal Lansata wada Bimal hoda nadda???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2010 දි තිස්ස පැරදුනෙ නැහැ පොන්ටියො. උඹෙ අප්පච්චි ප්‍රාදේශිය සභාව අහෝසි කලා

    රනිලගෙ කුක්කො කික්කියො ඔක්කො ජෙප්පො වෙලා වගේ..:lol::lol::lol: මට මතක නැති දේවල් ගැන කතා කරන්ඩ කැමති නැ..පෙබරවාරි 10 බලමු ජෙප්පො තිස්ස දිනන හැටි..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    රනිලගෙ කුක්කො කික්කියො ඔක්කො ජෙප්පො වෙලා වගේ..:lol::lol::lol: මට මතක නැති දේවල් ගැන කතා කරන්ඩ කැමති නැ..පෙබරවාරි 10 බලමු ජෙප්පො තිස්ස දිනන හැටි..
    පොනිලට කඩේ ගිය උන්ට ඕක කියපන්:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    UPFA/SLFP ප්රශ්නයක් වෙන්නෙ කොහොමද? ඒක රටට බලපාන ප්රශ්නයක්නෙ. තනිකර ප්රජාතන්තවාදය විකුර්ති කිරීමක්නෙ. 2015 ලක්ශ 48 මිනිස්සු UPFA කතිරෙ ගැහුවෙ රනිලා එක්ක එකතු වෙලා ආන්ඩු කරන්න නෙමේනෙ. ඇයි ජවිපෙට ඒ ප්රජාතන්තර වාදෙ විකුර්තිය ගැන කතා කරන්න බැරි?

    එතකොට ජෙප්‍පො 2004 UPFA එකෙන් ඉල්ලුවෙත් පෙරේත කමකටද? එහෙම ඉල්ලලා UPFA එකෙන් වෙන් වෙලා හිටියෙ ලස්සනට. එදා ඒව හොදයි. අද ඒවා වැරදි.

    චන්ද කලින් තියලා ගෙදර යන එක මාර ඩික්ටේටර්ශිප් එකක්නෙ. චන්ද කලින් තියපු වෙන ඩික්ටේටර්ලා ඉන්නවද බන් ලෝකෙ?

    Ammata udu dan UPFA prashnayath Jeppo 6 denata wisadanna wela maru :lol:

    un 6 dena Avengers la wage welan ban :P

    Jeppangen ahanne natiwa ahapanko panapu ewungen, banapanko ara Susil, Chandima weerakkody wage ewunta ekatath jeppanta baninne :lol:

    mama kalin kiwwe, mahinda chandaya tiyana dawasa wenas kale, 51% kohoma hari dinanna, 2 parak illana limit eka wenas kale digatama inna. porata weraduna antime shot eka hamba wela gedara giya
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    කට්ටියට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. උඹල බලාපොරොත්තු වෙනවනම් ලංකාවෙ පිරිසිඳු දේශපාලනයක්, ඒක ලොවෙත් වෙන්නේ නැති දෙයක්. හැමෝම බලය ලබුනට පස්සෙ කරන්නේ තමන්ගේ බඩ වඩා ගැනීම තමයි. පොඩ්ඩක් හිතපන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට ලැබෙන්නේ රු. 8000 ක පඩියක්ලු. එතකොට මේ හැම එකාම පොර කන්නේ ඔය ලැබෙන 8000 අරගෙන අත පිහදා ගන්නද. එක නිසා පරම සත්‍ය නම් ඔය එන හැම එකාම එන්නේ හොරකන් කරන්නයි කොමිස් ගහන්නයි තමයි. එහෙම නැති එකෙක් හිටියත් ඌට වැඩිකල් පැවත්මක් නෑ. ඒක නිසා මන් නම් කියන්නේ අපි බැලිය යුත්තේ කව්රු හරි පුද්ගලයෙක් හෝ පක්ශයක් රටට කරපු පැහැදිලි සේවයක් තියෙනවද කියන එකයි. උදාහරණෙකට අපි හිතමු දෙන්නෙක් චන්දෙ ඉල්ලනව. දෙන්නම හොරු කියල. එකෙක් කරන්නේ හොරකම් කරකර ඌ හැදෙන එක විතරයි. නමුත් අනික හොරකන් කරන ගමන් ගමට හෝ රටට වැඩකුත් කරනව. ඔය company වල purchasing එකේ ඉන්න වුන් දන්නව මොකක් හරි company 1ta purchase කරන්න ගියොත් අනිවාර්යයෙන් පොඩි කොමිස් එකක් vendor ගෙන් වදිනව කියල. ඔය සන්සිද්දිය මහා පරිමානයෙන් දේශපාලනයෙදි වෙන එකයි එකම වෙනස. එක නිසා උඹල අපිට මතක මෑත ඉතිහාසයෙදි රටට දැනෙන දෙයක් හෝ සංවර්ධනයක් කරපු පක්ෂයට හෝ පුද්ගලයන්ට පක්ශව තමන්ගෙ චන්දෙ භාවිත කල යුතුයි කියන එකයි මගේ මතය. මේක තම තමන්ගේ නැණ පමනින් හොදට හිතල තීරණය කරපල්ල. අමතක කරන්න එපා අපි උබල වැරදි තීරණයක් ගත්තොත් වලපල්ලට යන්නේ ඔය දේශපාලකයො නෙවෙයි. අපිම තමයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes::yes: මේකෙ දැන් කතාකරන උන් 2004 වෙද්දි වැල්ලෙ ජoගි කොටයක් ඇදගෙන ටීක් බෝල ගහපු උන්..ඉතින් උන් දන්නෙ කොහොමද මචන් ජෙප්පො මොකද 2004 කරේ කියල..ඒකයි ඔය කියවන්නෙ..

    නිවට සිරාට චන්දෙ දීල ඉරාගත්තට නොදෙවෙනි වෙන ඉරා ගැනීමක් උදාවෙනව ජෙප්පන්ට දුන්නොත් ඒව මේ ළදරුවන්ට තේරෙන් නැ...

    ඉතින් උබ කියන්නෙ ආයෙ නාමල් , රෝහිත අබේගුනවර්දන,මහින්දානන්ද විමල් වගේ උන් ඇමතිල කරවන්න කියලද .ඊට හොදයි වල්තරයයි උබයි ඇමතිල කරවනව :yes::yes::yes::yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ආසන ක්‍රමේ නිසා UNP එක දිනනව මචන්.. හැබැයි උන්ට චන්ද වලින් 45% ක් වත් ගන්න බැහැ.. ගොඩක් වෙලාවට 40% ක් වගේ එයි..

    පොහොට්ටුවයි, නිදහස් පක්ශෙයි එකට තරග කලානම් මේ පාර දිනන්න තිබුන මචන්..
    asana krame nemei. asana kramei samanupathika kramei mix ekak ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    dan uba kiyanawa 2005 Anura hari nattam rata kadenawa kiyala
    2004 dunnu awasthawen tamai jeppo 2004 aga Chandrika madam Tsunami sahana mandalayata LTTE eka dammama wipakshayata giye ekata wiruddawa.

    passe 2005 thamanta tibba gammen eliye indagena Mahindayata dinewwe.. 2005 di yuddekata yanna full sup eka dunne .e karapu tika madida?

    jeppo ehema karaddi UPFA eke ewun UNP karayo ekka saama paagaman yanawa. ara dilange video ekak tibba. e kale UPFA eke ewun karapu dewal ganath hoyapan :lol:

    සුනාමි සහන මණ්ඩලයට විරැද්ධ නන් විපක්ශයට යන්න ඕනිද? ආණ්ඩුව ඇතුලේ ඉදන් එ්කට විරැද්ධ වෙන්න බැරි උනාද? අනික 2004 බලය ගන්න කොට ජෙප්පො මිනිස්සුන්ට කීවෙ කොහොමද අපිට චන්දෙ දෙන්න අපි නිදහස් පක්සෙ හරිපාරට ගන්නන් කියල. විපක්ශයට ගිහින් කොහොමද නිදහස් පක්සෙ හරි පාරට ගන්නෙ?

    2005 මහින්ද දින්නට පස්සෙ ඌ කිව්ව එකතු වෙලා ආණ්ඩු කරම කියල. ඒකට ජෙප්පො බෑ කිව්ව නිසා තමයි මහිනද්යාට යූඇන්පීයෙන් කට්ටිය අරන් ආන්ඩු කරන්න උනේ. ඇමති මණ්‍‍ඩලේ 100 පැන්නෙ ඒ නිසා.

    ජෙප්පො යුද්දෙට සපෝර්ට කලා නන් 2008 කිලිනොච්චිය අල්ල ගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි දීප වියාප්ත වැඩ වර්ජනයක් කැදවන්නෙ ඕනි නැහැනෙ ජීවන වියදම වැඩී කියල.

    ඩිලාන්ලා ‍මොන කබ්බොද බන්. ‍ඩිලාන්ලා විතරක් නෙමේ රාජිතලත් එක්කත් මහින්දයා අ‍ාන්ඩුව කරන් ගියේ කොටියට රිදෙන්න ගහන ගමන්. වැඩ කරන එකාට වටේ ඉන්නෙ කවුද කියන එකෙන් වැඩක් නැහැ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    රනිලගෙ කුක්කො කික්කියො ඔක්කො ජෙප්පො වෙලා වගේ..:lol::lol::lol: මට මතක නැති දේවල් ගැන කතා කරන්ඩ කැමති නැ..පෙබරවාරි 10 බලමු ජෙප්පො තිස්ස දිනන හැටි..

    dan onna ranila gatta :lol:
    me balapan appochcha 2010 seal karala

    http://www.island.lk/2010/02/01/news5.html

    JVP controlled Tissa PS sealed,
    financial misappropriation cited as reason

    by A.A.Pemasiri, Debarawewa Corr
    Police sealed several buildings and land of the JVP controlled Tissamaharama Pradeshiya Sabha yesterday.Sources said that the PS had been sealed as part of an investigation into alleged irregularities in the local government body. Sources alleged that millions of rupees had been misappropriated by the JVP members.
    The PS property had been placed in the custody of the police pending a special gazette declaring the transfer of the administration to a Local Government commissioner.
    The main building of the PS, other buildings and institutions coming under the PS including the Yodhakandiya Ayurvedic centre, Compost Fertilizer Factory and its workshop and the crematorium have been placed under the police.

    Police said that the investigation had been commenced following a complaint by the Organisation for the Protection of the Tissamaharama PS.
    Chairman of the Tissamaharama, PS H. L. Jayasiri, said that the JVP had developed the PS through sheer hard work and commitment.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් උබ කියන්නෙ ආයෙ නාමල් , රෝහිත අබේගුනවර්දන,මහින්දානන්ද විමල් වගේ උන් ඇමතිල කරවන්න කියලද .ඊට හොදයි වල්තරයයි උබයි ඇමතිල කරවනව :yes::yes::yes::yes::yes::yes:

    ඔව් හොදයි තමයි උන් කිසිම හොරකමක් දූශනයක් කරල නැනෙ...කරානම් ඔප්පු කරල දඩුවම් දෙන්ඩ ආණ්ඩු බලේ අදටත් තියෙනවනෙ...ඒක නිසා ඒ වගේ සුපිරිසිදු දේශ්පාලකයන්ට ඇමතිකම් දෙන්ඩ ඔනෙ...

    රනිල රවිය කබීර් මලික් පි පෙරේර සුජීව වගේ තක්කඩි හොරු කූඩුවට දාන්ඩ ඔනෙ..