පොහොට්ටුව දින්නොත්?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මෙහෙමයි සීන් එක දැන් යන්නේ...

    බයියෝ හිතනවා ලක්ෂ 58 ක් චන්දේ දුන්නේ පට්ට බුද්ධිමත්තු කියලා. ලන්කාවේ අනිත් ඔක්කොම මොඩයෝ හරක් බූරුවො කියලා. ඊට අමතරව චන්දේ නොදුන්න උන් කළගුණ නොදත් අය විදියට කැටගරයිස් වෙනවා යුද්ධේ දිනපු නායකයා පරාද කරන්න චන්දය පාවිච්චි කළ නිසා.
    ඉතින් මේ මෝඩ මූසල ලක්ෂ 62 රැවටුනානේ මෛත්‍රීට දීලා... ඉතින් ඒ මෝඩ මූසලයින්ගෙන් වැඩි ප්‍රමණයක්ගේ චන්දේ කඩාගන්න ඕනේ පොහොට්ටුවට... රැවටුනු උන්ව රවට්ටලා පොහොට්ටුව පුප්පවගන්න උත්සාහයක් තියේ. එහෙම නැතුව පොහොට්ටුව පුප්පවගන්නත් බෑනේ.. මෝඩ මූසලයෝ රවට්ට ගන්නම ඕනේ. :P
    (මම තරයේ විස්වාස කරනවා හැබැයි මෝඩ මූසලයො කවුද කියලා ඩිසයිඩ් කරන්න බයියොන්ටවත් ටොයියොන්ටවත් බෑ කියලා. මැතිවරණය සාධාරණ නම් මොන පක්ෂෙටද චන්ද වැඩියෙන් ලැබුනේ උන් තමා ජනතා නියෝජිතයෝ. පැරදුනාම චන්දේ නොදුන්නු ජනතාවට අමතන්නේ සරල ප්‍රජාතන්ත්‍රවාදය නොදන්න මෝඩ මූසලයෝ. මිනිස්සු චන්දේ නොදුන්නා කියලා පිස්සෝ වගේ කෑගහලා වැඩක් තියේද. ජනතාවගේ නායකයෙක්නම් වැරදුනු තැන් හදාගන්න ඕනේ.. දැන් වෙන්නෙ ඉතින් "මට පාඩම් කරන්න බැරි උනු නිසා පළවෙනියා වෙන්න බෑ. ඒක නිසා කොපි කරලා අහු උනු දෙවෙනියාව සර්ට පෙන්නලා මාව පළවෙනියා කරන්න කියලා සර්ට කියන එක විතරයි.)

    ජෙප්පෝ ගැන පොසිටිව් අදහසක් දෙන්න තරම් මම ස්වාධීන නෑ අතීතයේ යම් සිද්ධීන් නිසා. ඒවා කරපු උන් දැන් හැම කණ්ඩායමේම ඉන්න නිසාත් එවන් ප්‍රචණ්ඩත්වයක් නැති නිසාත් සැලකිය යුතු ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉන්පසු බිහිවූ සෑම ආණ්ඩුවක්ම සිදු කළ නිසාත්. දැන් පරම්පරාවක් පහුවෙලා වැරදිවලට. අනික ජෙප්පො විතරක් නෙවෙයි ඒකට වගකියන්න ඕනේ ඒ තැනට මේ රටේම මිනිස්සු පත්කරන්න වගකිවයුතු සියලු දේශපාලුවනුත්. පරම්පරාවක් පරණ දෙයක් වෙනුවෙන් ජවිපේ විරෝධයක් තියෙන මිනිස්සු ඉන්නවා. ඒත් ඊළග පරම්පරාවටත් ඒ පරණ සිද්ධි විරෝධයක් විදියට ගෙන යාම නම් අනවශ්‍යයි. ඒ අලුත් පරම්පරාවට හොද ඔප්ශන් එකක් කරගත්තැකි ජෙප්පොන්ගේ නූතන අදහස් එක්ක. එදා තිබ්බ කබ්බ වම කියාගත් අදහස් දැන් නෑ

    well said
    11.gif

    This is my view.
    Jeppo are not angels, they have their weaknesses but subjectively they are better than the rapist thief coming from UNP/UPFA

    At this point people should not vote UNP to send the message for their behavior for past couple of years. (If there is a really awesome folk from your area from UNP, yes you might vote)

    You can vote for pohottuwata to again defeat UNP

    No point of voting for UPFA/SLFP at this election

    If you hate this system and these political thugs, and decided not to vote or ruin the ballot -> vote for JVP not to make SL communist uthopia but to send message to awesome folks who are afraid to enter into politics, please come we will vote for you :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :yes::yes: ඔය දැන් බොරුවට ජෙප්පන්ට කඩේ යන්නෙ unp කුක්කො කික්කියො මචන්..වද රනිලගෙ පාන්ඩුවට කෙලවෙනව පොහොට්ටුව දින්නොත්...ඒක දන්න unp බැල්ලියො දැන් බොරුවට ජෙප්පො වෙලා පොහොට්ටුවෙ චන්දෙ කඩන්ඩ දගලනව..සිරිකොතේ පුක් ශෝදකයො ජෙප්පෙ වෙලා පව් බන් මුන්....

    UNP ekata chande dana ewun himin horen gihin danne danawa thopiy apiy maraganna asse :P

    Passe paradunama thopitai apitai hinaha wenawa :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl::rofl::rofl::rofl:

    වැරදි දෙයක් කලාම වැරැද්ද පෙන්නලා දෙන එක වැරදිදි ආ....

    දැන් ඔය ඇමරිකාවෙත් ට්රම්පට්ට චන්දෙ දාපු උන්ට පතුපලාවට බනින්නෙ එතකොට උන්ගෙන් ඔය කියන සරල ප්‍රජාතන්ත්‍රවාදය නොදන්න මෝඩ මූසලයෝද ඉන්නෙ?

    වැරැද්ද පෙන්නලා දෙන්න ඕනේ මිනිස්සුන්ට නෙවෙයිනේද?වැරදිපැත්තට මහින්දව යොමු උනු හේතු නේද නිවැරදි කරන්න ඕනේ?
    මිනිස්සු චන්දේ නොදුන්න හේතුව ඔය උඹලා මෝඩ මූසලයෝ කියලා කැටගරයිස් කරන අය කිව්ව්නේ ඒ දවස්වල. උන් කියපු හේතු ප්‍රතික්ෂේප කරනවද ?
    බැසිල්ට එහෙම පට්ට විරෝධයක් බිහි උනානේ. අඩුමගානේ මහින්දගේ බලය රැකගන්න රාජ්‍ය දේපොල යූස් කරපු එක පට්ටපල් බොරු කියලා හිතෙනව නම් මේ සන්වාදේ තේරුමක් නෑ.
    මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. මිනිස්සු බලන්නේ ඒ වෙලාවේ තත්වේ. 58+62 ම බුද්ධිමත් නැහැ. හැබැයි ඒක එහෙමයි කියලා අපි මිනිස්සුන්ට් අපහාසයෙන් කතාකරලා වැඩක් නෑ. හැගීම් වලින් වැඩකරන මිනිස්සු ඉන්නේ.. මහින්දට දුන්නෙත් මෛත්‍රීට දුන්නෙත් එකම කෝවේ මිනිස්සු. මිනිස්සුන්ට අපහාස කරලා වැඩක් නැත්තේ එයාල අහන එක ප්‍රශ්නෙන් එයාලා මෝඩ නෑ කියලා ඔප්පු වෙන නිසා "ඔයාලා හොදයි කියන කෙනා හොරකම් දැකලා අහක බැලුවේ නැද්ද " " ඔයාලගේ නායකයා ආණ්ඩුවේ ඇමති වෙලා ඉද්දි පටා සාධාරණව හිටියද?"
    බයි ටොයි කවුරුත් (2015දි ) කලේ මහින්දට කැමතිද මහින්දගේ වටේ අයට අකමැතිද ඩිසිශන් එක ක්‍රියත්මක කල එක විතරයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    me comment eken passe uba ekka tharka karala therumak na ban
    aparade damma comments.

    ubata anuwa pradeshiya sabhawe chande kabbo giyata kamak na, weda karana nayakayek hitiyama athilu

    ubata anuwa me eka chandayak wath wedak naha presidential election harenna

    e kiyanne okkoma elect wena manthri la kabbo unath kamak naha mahinda president nam :)

    okama anith paththata gattoth me para pohottuwen dinnath wedak naha sira president nisa.

    thread ekata answer ekath dunna pohottuwenma, pohottuwen kabbo elect kalath wedak naha mahindaya president karanakan

    මම කතා කෙල් ප්රාෙද්ශිය සභාවක් ගැන ෙනෙම් බන්. parliament eka gana.

    anika pradeshiya sabhawata maha ugath widagga pandithayo one naha. game wada karanna puluwan un hitiyama athi.

    kohoma hari me para pradeshiya sabha chande unusum wela tiyenne My3/Ranil hora hawulata tokkak aninna minissunta awasthawak tiyena nisa.

    aniwa presidential eka thama dan important ma. ekata anuwa thama rate fate eka wenas wenne. 2015 penanwane una wade.

    aniwa me para pohottuwa balaya gatta kiyala loku wenasak wenne na. apita one My3/Ranil tayi padam ugannanna unta jana balayak na kiyala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරැද්ද පෙන්නලා දෙන්න ඕනේ මිනිස්සුන්ට නෙවෙයිනේද?වැරදිපැත්තට මහින්දව යොමු උනු හේතු නේද නිවැරදි කරන්න ඕනේ?
    මිනිස්සු චන්දේ නොදුන්න හේතුව ඔය උඹලා මෝඩ මූසලයෝ කියලා කැටගරයිස් කරන අය කිව්ව්නේ ඒ දවස්වල. උන් කියපු හේතු ප්‍රතික්ෂේප කරනවද ?
    බැසිල්ට එහෙම පට්ට විරෝධයක් බිහි උනානේ. අඩුමගානේ මහින්දගේ බලය රැකගන්න රාජ්‍ය දේපොල යූස් කරපු එක පට්ටපල් බොරු කියලා හිතෙනව නම් මේ සන්වාදේ තේරුමක් නෑ.
    මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. මිනිස්සු බලන්නේ ඒ වෙලාවේ තත්වේ. 58+62 ම බුද්ධිමත් නැහැ. හැබැයි ඒක එහෙමයි කියලා අපි මිනිස්සුන්ට් අපහාසයෙන් කතාකරලා වැඩක් නෑ. හැගීම් වලින් වැඩකරන මිනිස්සු ඉන්නේ.. මහින්දට දුන්නෙත් මෛත්‍රීට දුන්නෙත් එකම කෝවේ මිනිස්සු. මිනිස්සුන්ට අපහාස කරලා වැඩක් නැත්තේ එයාල අහන එක ප්‍රශ්නෙන් එයාලා මෝඩ නෑ කියලා ඔප්පු වෙන නිසා "ඔයාලා හොදයි කියන කෙනා හොරකම් දැකලා අහක බැලුවේ නැද්ද " " ඔයාලගේ නායකයා ආණ්ඩුවේ ඇමති වෙලා ඉද්දි පටා සාධාරණව හිටියද?"
    බයි ටොයි කවුරුත් (2015දි ) කලේ මහින්දට කැමතිද මහින්දගේ වටේ අයට අකමැතිද ඩිසිශන් එක ක්‍රියත්මක කල එක විතරයි.

    ඔය ගැන අටුවා ටිකා ටිප්පනි ඔනෙ නැ..ලක්ශ 62 මීහරක්ද නැද්ද කියල දැන් තේරෙනවනෙ...මහින්දගෙ කාලෙ ලස්සනට විනයක් අතුව රට හැදුනනෙ...

    අද මොකෝ වෙලා තියෙනෙ ලෝකෙ ඉතිහාසයේ තමන්ගෙ රටේ මහ බැකුව කොල්ල කාපු එකම අගමැති රනිල බලේ ඉන්නව.., තමන් රටේ විධායක ජනාධිපති කියල නොදන්න පොල් බූරු නිවට සිරා රනිලට ගොට්ට අල්ලනව.. ඕකනෙ ඇත්ත...

    ඔය වගේ හාල් පාරුවො දෙන්නෙක්ට චන්දෙ දීල බලේ අරන් දුන්න උන් මීහරක් නෙමේද...හරි නම් සිරාගෙ කඩුවෙන් මුලින්ම කොටන්ඩ ඔනෙ ඌට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    well said
    11.gif

    This is my view.
    Jeppo are not angels, they have their weaknesses but subjectively they are better than the rapist thief coming from UNP/UPFA

    At this point people should not vote UNP to send the message for their behavior for past couple of years. (If there is a really awesome folk from your area from UNP, yes you might vote)

    You can vote for pohottuwata to again defeat UNP

    No point of voting for UPFA/SLFP at this election

    If you hate this system and these political thugs, and decided not to vote or ruin the ballot -> vote for JVP not to make SL communist uthopia but to send message to awesome folks who are afraid to enter into politics, please come we will vote for you :D

    Even Jeppos have typical Jangi Hora protecting local council candidates. I don't think we should base our judgement of one particular political party based on one or two individual's dirty work. What we need to have is overall picture of what that particular political party is doing regarding national matters.

    Do not vote for UNP or SLFP even it has good candidates. A vote of the candidate is counted as a vote for the party.

    Awesome folks in JVP? That is a huge claim by your side. How would you justify that?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇමෙරිකාවේ ප්‍ර්ජාතන්ත්‍රවාදේ😂😜. අනෙ උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය.
    මහ ලොකු තියරි එක්ක නෙවෙයි. සරලව මිනිස්සු කතිරේ ගැහුවනම් දිරුද්ධව, ඒ කතිරේ ගහපු මිනිස්සුන්ව දිනාගන්න ඕනෙ නම් ඒ අය කියන පණිවිඩය ඇඩ්‍රස් කරන්න.
    චෝදනා තියෙන උන් ගැන එඩිතරව තීරණයක් ගන්නේ නැතුව කොහොමද... එහෙම තීරණ ගත්තොත් පාවෙන චන්ද ලක්ෂ 20ක් වත් නිරායාසයෙන් ළගටම ඒවි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය ගැන අටුවා ටිකා ටිප්පනි ඔනෙ නැ..ලක්ශ 62 මීහරක්ද නැද්ද කියල දැන් තේරෙනවනෙ...මහින්දගෙ කාලෙ ලස්සනට විනයක් අතුව රට හැදුනනෙ...

    අද මොකෝ වෙලා තියෙනෙ ලෝකෙ ඉතිහාසයේ තමන්ගෙ රටේ මහ බැකුව කොල්ල කාපු එකම අගමැති රනිල බලේ ඉන්නව.., තමන් රටේ විධායක ජනාධිපති කියල නොදන්න පොල් බූරු නිවට සිරා රනිලට ගොට්ට අල්ලනව.. ඕකනෙ ඇත්ත...

    ඔය වගේ හාල් පාරුවො දෙන්නෙක්ට චන්දෙ දීල බලේ අරන් දුන්න උන් මීහරක් නෙමේද...හරි නම් සිරාගෙ කඩුවෙන් මුලින්ම කොටන්ඩ ඔනෙ ඌට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට..

    උඹලා දැන් ඒ මී හරක්ගේ චන්දය නේද ඉල්ලන්නේ? :baffled:
    උන් මී හරක් ටික මේ සැරේ වැඩි කරගත්තොත් කිරිකලේට ගොම වැටුනා වගේ වෙයි. :rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    oh god...meka nam patta..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වැරැද්ද පෙන්නලා දෙන්න ඕනේ මිනිස්සුන්ට නෙවෙයිනේද?වැරදිපැත්තට මහින්දව යොමු උනු හේතු නේද නිවැරදි කරන්න ඕනේ?
    මිනිස්සු චන්දේ නොදුන්න හේතුව ඔය උඹලා මෝඩ මූසලයෝ කියලා කැටගරයිස් කරන අය කිව්ව්නේ ඒ දවස්වල. උන් කියපු හේතු ප්‍රතික්ෂේප කරනවද ?
    බැසිල්ට එහෙම පට්ට විරෝධයක් බිහි උනානේ. අඩුමගානේ මහින්දගේ බලය රැකගන්න රාජ්‍ය දේපොල යූස් කරපු එක පට්ටපල් බොරු කියලා හිතෙනව නම් මේ සන්වාදේ තේරුමක් නෑ.
    මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. මිනිස්සු බලන්නේ ඒ වෙලාවේ තත්වේ. 58+62 ම බුද්ධිමත් නැහැ. හැබැයි ඒක එහෙමයි කියලා අපි මිනිස්සුන්ට් අපහාසයෙන් කතාකරලා වැඩක් නෑ. හැගීම් වලින් වැඩකරන මිනිස්සු ඉන්නේ.. මහින්දට දුන්නෙත් මෛත්‍රීට දුන්නෙත් එකම කෝවේ මිනිස්සු. මිනිස්සුන්ට අපහාස කරලා වැඩක් නැත්තේ එයාල අහන එක ප්‍රශ්නෙන් එයාලා මෝඩ නෑ කියලා ඔප්පු වෙන නිසා "ඔයාලා හොදයි කියන කෙනා හොරකම් දැකලා අහක බැලුවේ නැද්ද " " ඔයාලගේ නායකයා ආණ්ඩුවේ ඇමති වෙලා ඉද්දි පටා සාධාරණව හිටියද?"
    බයි ටොයි කවුරුත් (2015දි ) කලේ මහින්දට කැමතිද මහින්දගේ වටේ අයට අකමැතිද ඩිසිශන් එක ක්‍රියත්මක කල එක විතරයි.

    mahindage waradi pennala denna kiyala rata walapallata dala hariyanne nahane. Umbala amathaka karanne anna eka.

    laksa 62 mahindata wiruddawa chande deepu hethu godak boru ewa. samahara sadarana ewa keepayak tiyenawa habayi ewa anith politicians la tath podu karana.

    basil wirodayk bihi una uu 10% commission gannawa kiyalane. ewa kawadath wechcha dewal. habayi basil kiyanne hoda wada karayek. hoda organizer kenek.

    misuse of government property kiyana ewa hama anduwakama karana dewal. dan me anduwath ewa karanawa. mahindawa elawanna eka hethu una kiyanawa nan eka tharan gon kathawak thawath naha.

    api hitamu mahindaya billion 18 kolla kawa kiyala. umbata lankawa watinne 18 billion rupees da? ane mata nan ehema na
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇමෙරිකාවේ ප්‍ර්ජාතන්ත්‍රවාදේ😂😜. අනෙ උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය.
    මහ ලොකු තියරි එක්ක නෙවෙයි. සරලව මිනිස්සු කතිරේ ගැහුවනම් දිරුද්ධව, ඒ කතිරේ ගහපු මිනිස්සුන්ව දිනාගන්න ඕනෙ නම් ඒ අය කියන පණිවිඩය ඇඩ්‍රස් කරන්න.
    චෝදනා තියෙන උන් ගැන එඩිතරව තීරණයක් ගන්නේ නැතුව කොහොමද... එහෙම තීරණ ගත්තොත් පාවෙන චන්ද ලක්ෂ 20ක් වත් නිරායාසයෙන් ළගටම ඒවි.

    Not only America.

    2015 Britain wala Brexit eka una. habayi Brexit ekata wiruddawa chande dapu un Brexit ekata paksha wa chande deepu unta thama baninawa.

    Etakota Britain walath democracy nadda?

    kathira gahapu minissu heena loka wala idan suranga katha wala wage dewal balaporothtu wenakota ewa kohomada denne.

    ewa denna baha kiyala ee dapu unta terena widiyata kiyala denna one. api ekayi me kiyanne.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mahindage waradi pennala denna kiyala rata walapallata dala hariyanne nahane. Umbala amathaka karanne anna eka.

    laksa 62 mahindata wiruddawa chande deepu hethu godak boru ewa. samahara sadarana ewa keepayak tiyenawa habayi ewa anith politicians la tath podu karana.

    basil wirodayk bihi una uu 10% commission gannawa kiyalane. ewa kawadath wechcha dewal. habayi basil kiyanne hoda wada karayek. hoda organizer kenek.

    misuse of government property kiyana ewa hama anduwakama karana dewal. dan me anduwath ewa karanawa. mahindawa elawanna eka hethu una kiyanawa nan eka tharan gon kathawak thawath naha.

    api hitamu mahindaya billion 18 kolla kawa kiyala. umbata lankawa watinne 18 billion rupees da? ane mata nan ehema na

    ithin UNP ekay SLFP ekay dekama podda podda hari hora keewanam, api me sere wena kata hari deela balamuko..unuth hora kanawada kiyala balanna.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹලා දැන් ඒ මී හරක්ගේ චන්දය නේද ඉල්ලන්නේ? :baffled:
    උන් මී හරක් ටික මේ සැරේ වැඩි කරගත්තොත් කිරිකලේට ගොම වැටුනා වගේ වෙයි. :rofl:

    එ් මීහරක් ටික චන්ෙද ෙනාදා හිටියත් අපිට කමක් නෑ. අපිට එ්ත් අැති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලා දැන් ඒ මී හරක්ගේ චන්දය නේද ඉල්ලන්නේ? :baffled:
    උන් මී හරක් ටික මේ සැරේ වැඩි කරගත්තොත් කිරිකලේට ගොම වැටුනා වගේ වෙයි. :rofl:

    රාජ රාජ මහා මාත්යාදින්ටත් වැරදිලා තියෙනවනෙ..තමන්ට උන වරද්ද නිවරදි කරගන්ඩ අවස්තාවක් මේක...තමන්ට තීරනය කාරන්ඩ පුලුවන් තව දුරටත් මීහරකෙක් වෙලා ඉන්නවද නැත්තන් සිoහයෙක් වෙනවද කියල...
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :rofl::rofl::rofl::rofl:

    hora kama nathara karanna baha ban... heena lokawala jeewath wenna epa. loke hama ratakama corruption eka tiyenawa.

    mama ahuwe eeka newe ne, api wena kaata hari deela balamuko kiyalane, api balanna oni aduwenma hora kana ewunwa hoya ganna ekane.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එ් මීහරක් ටික චන්ෙද ෙනාදා හිටියත් අපිට කමක් නෑ. අපිට එ්ත් අැති.

    :yes::yes: පාන්ඩුවට හරි පාන්ඩුවෙ හවුල්කාර ජෙප්පන්ට වගේ චන්දෙ දෙන්ඩ බලාගෙන ඉන්න උන් බුදිය ගනිල්ල එදාට රටට බරක් නොවී චන්දෙ දාල..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes: පාන්ඩුවට හරි පාන්ඩුවෙ හවුල්කාර ජෙප්පන්ට වගේ චන්දෙ දෙන්ඩ බලාගෙන ඉන්න උන් බුදිය ගනිල්ල එදාට රටට බරක් නොවී චන්දෙ දාල..

    aniwa.. unge chanden ratata tiya untawath wadak naha....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mahindage waradi pennala denna kiyala rata walapallata dala hariyanne nahane. Umbala amathaka karanne anna eka.

    laksa 62 mahindata wiruddawa chande deepu hethu godak boru ewa. samahara sadarana ewa keepayak tiyenawa habayi ewa anith politicians la tath podu karana.

    basil wirodayk bihi una uu 10% commission gannawa kiyalane. ewa kawadath wechcha dewal. habayi basil kiyanne hoda wada karayek. hoda organizer kenek.

    misuse of government property kiyana ewa hama anduwakama karana dewal. dan me anduwath ewa karanawa. mahindawa elawanna eka hethu una kiyanawa nan eka tharan gon kathawak thawath naha.

    api hitamu mahindaya billion 18 kolla kawa kiyala. umbata lankawa watinne 18 billion rupees da? ane mata nan ehema na

    මෙන්න මේ ලියලා තියෙන ටික සින්හලෙන් තිබ්බානම් පට්ට.
    ඔන්න ඕකයි ඇත්ත.
    මුන්ගෙයි උන්ගෙයි අරුන්ගෙයි කිය්ලා වෙනස්කම් තිබ්බට තීම් එක එකයි. ඒ තීම් එක තමා ආණ්ඩු බලය ආවම හොරකම. විපක්ෂයේදි උපාසකයෝ.
    පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හොරුන් නිදහසේ.
    වැරදිකරුවන් නිදහසේ..

    එක ලොකූ හොරකමක් පෙන්නලා අනිත් උන්ගේ හොරකම් වහන්න බෑ..

    කෙනෙක් කියනවානම් ඇයි කලින් උන් හොරකම් කලානම් ඔප්පු කරල හිරේට යවන්නේ නැත්තේ කියලා, ඒකට හේතුව එක්ස්පීරියන්ස් හොරු විසින් වේලි වේලි හිටිය හොරුන්ගේ ට්‍රික්ස් ක්ෂණයෙන් හදුනාගැනීම නිසා තුලනය වූ චෞර පාර්ලිමේන්තුවේ එකිනෙකාගේ රෙදි ගලවාගැනීම් හුදෙක් මාධ්‍යට කළ කතා පමණක් වීමයි.
    මෙම ක්‍රමය ලන්කාවට ඉතා හුරුපුරුදුය.
    එදා රනිල්ගේ බටලන්දය ගැන දශකයකට වැඩි යූඑන්පී නොවන පාලනයක දඩුවම් නැත. හිරේට ගියේ නැත.
    එදා රවී ට සතොස විකුණුවා කීවාට බලය ලැබුනට මුකුත් කළේ නැත. සැටලයිට් අක්කා දඩුවම් දුන්නේත් එස්බී ගේ කට අල්ලගෙන මිසක හොරකම් අල්ලගෙන නොවේ. හොරකම් ඇල්ලුවොත් මොන ෆයිල් ඇදේදැයි නොදන්නා නිසා විය හැකිය.

    පක්ෂ මාරු කරලාද නොකරද වැරදි වසා ගත හැක්කේ බහුතරය වන්චාකරයින් වනවිටය.