මෙහෙමයි සීන් එක දැන් යන්නේ...
බයියෝ හිතනවා ලක්ෂ 58 ක් චන්දේ දුන්නේ පට්ට බුද්ධිමත්තු කියලා. ලන්කාවේ අනිත් ඔක්කොම මොඩයෝ හරක් බූරුවො කියලා. ඊට අමතරව චන්දේ නොදුන්න උන් කළගුණ නොදත් අය විදියට කැටගරයිස් වෙනවා යුද්ධේ දිනපු නායකයා පරාද කරන්න චන්දය පාවිච්චි කළ නිසා.
ඉතින් මේ මෝඩ මූසල ලක්ෂ 62 රැවටුනානේ මෛත්රීට දීලා... ඉතින් ඒ මෝඩ මූසලයින්ගෙන් වැඩි ප්රමණයක්ගේ චන්දේ කඩාගන්න ඕනේ පොහොට්ටුවට... රැවටුනු උන්ව රවට්ටලා පොහොට්ටුව පුප්පවගන්න උත්සාහයක් තියේ. එහෙම නැතුව පොහොට්ටුව පුප්පවගන්නත් බෑනේ.. මෝඩ මූසලයෝ රවට්ට ගන්නම ඕනේ.
(මම තරයේ විස්වාස කරනවා හැබැයි මෝඩ මූසලයො කවුද කියලා ඩිසයිඩ් කරන්න බයියොන්ටවත් ටොයියොන්ටවත් බෑ කියලා. මැතිවරණය සාධාරණ නම් මොන පක්ෂෙටද චන්ද වැඩියෙන් ලැබුනේ උන් තමා ජනතා නියෝජිතයෝ. පැරදුනාම චන්දේ නොදුන්නු ජනතාවට අමතන්නේ සරල ප්රජාතන්ත්රවාදය නොදන්න මෝඩ මූසලයෝ. මිනිස්සු චන්දේ නොදුන්නා කියලා පිස්සෝ වගේ කෑගහලා වැඩක් තියේද. ජනතාවගේ නායකයෙක්නම් වැරදුනු තැන් හදාගන්න ඕනේ.. දැන් වෙන්නෙ ඉතින් "මට පාඩම් කරන්න බැරි උනු නිසා පළවෙනියා වෙන්න බෑ. ඒක නිසා කොපි කරලා අහු උනු දෙවෙනියාව සර්ට පෙන්නලා මාව පළවෙනියා කරන්න කියලා සර්ට කියන එක විතරයි.)
ජෙප්පෝ ගැන පොසිටිව් අදහසක් දෙන්න තරම් මම ස්වාධීන නෑ අතීතයේ යම් සිද්ධීන් නිසා. ඒවා කරපු උන් දැන් හැම කණ්ඩායමේම ඉන්න නිසාත් එවන් ප්රචණ්ඩත්වයක් නැති නිසාත් සැලකිය යුතු ප්රචණ්ඩකාරී ක්රියා ඉන්පසු බිහිවූ සෑම ආණ්ඩුවක්ම සිදු කළ නිසාත්. දැන් පරම්පරාවක් පහුවෙලා වැරදිවලට. අනික ජෙප්පො විතරක් නෙවෙයි ඒකට වගකියන්න ඕනේ ඒ තැනට මේ රටේම මිනිස්සු පත්කරන්න වගකිවයුතු සියලු දේශපාලුවනුත්. පරම්පරාවක් පරණ දෙයක් වෙනුවෙන් ජවිපේ විරෝධයක් තියෙන මිනිස්සු ඉන්නවා. ඒත් ඊළග පරම්පරාවටත් ඒ පරණ සිද්ධි විරෝධයක් විදියට ගෙන යාම නම් අනවශ්යයි. ඒ අලුත් පරම්පරාවට හොද ඔප්ශන් එකක් කරගත්තැකි ජෙප්පොන්ගේ නූතන අදහස් එක්ක. එදා තිබ්බ කබ්බ වම කියාගත් අදහස් දැන් නෑ
well said
This is my view.
Jeppo are not angels, they have their weaknesses but subjectively they are better than the rapist thief coming from UNP/UPFA
At this point people should not vote UNP to send the message for their behavior for past couple of years. (If there is a really awesome folk from your area from UNP, yes you might vote)
You can vote for pohottuwata to again defeat UNP
No point of voting for UPFA/SLFP at this election
If you hate this system and these political thugs, and decided not to vote or ruin the ballot -> vote for JVP not to make SL communist uthopia but to send message to awesome folks who are afraid to enter into politics, please come we will vote for you




