පොහොට්ටුව දින්නොත්?

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    paraddapu minissunwa amathana eka democracy ekema kotasak... umba kohomada ekata wirudda wenne.. free speech kiyanne ekata....

    aniwa... rata bedila meka nara walak una nan chande dapu unta gahala witarak neme marala dammath kamak na....

    :lol::lol: uba parliment yanna qualified..:rofl:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යෝශිත බේබිව හිරේ දාද්දි හොදයි ..jvp හොරා කාපුව සීල් කරද්දි නරකයි..මාර ලොජික් නේද.. :lol::lol::lol:

    පොහොට්ටුවට වැටෙන චන්දෙ අඩු වෙනව ලොල් unp කුක්කො දකින සිහින..

    අරන්තාලවෙ බික්ශු ඝාතනය කරපු එකාට SLFP එකේ උප සභාපති කම දෙන්ඩ හොදයි එතකොට.... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අරන්තාලවෙ බික්ශු ඝාතනය කරපු එකාට SLFP එකේ උප සභාපති කම දෙන්ඩ හොදයි එතකොට.... :lol:

    ඌ විතරක් නෙමෙනෙ එහෙම බැලුවොත් බටලන්දෙ ගේ පිටිපස්සෙ තියාගෙන කොල්ලො කෙල්ලො දාස් ගානක් මරපු එකා ඔය යස අගේට අගමැති වෙලා ඉන්නෙ...:confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඌ විතරක් නෙමෙනෙ එහෙම බැලුවොත් බටලන්දෙ ගේ පිටිපස්සෙ තියාගෙන කොල්ලො කෙල්ලො දාස් ගානක් මරපු එකා ඔය යස අගේට අගමැති වෙලා ඉන්නෙ...:confused:

    ජබුහ්....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙනසක් වෙන්නෑ බං :lol: පොහොට්ටුව අත අලිය කියල වෙනසක් නෑ :D ඔක්කොම එකයි :yes: ජවිපෙ ආවොත් නං වෙනසක් වෙයි :yes: උන් තනිකරම ධාරා උත්ප්‍රේරණයට විරුද්ධයි :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනසක් වෙන්නෑ බං :lol: පොහොට්ටුව අත අලිය කියල වෙනසක් නෑ :D ඔක්කොම එකයි :yes: ජවිපෙ ආවොත් නං වෙනසක් වෙයි :yes: උන් තනිකරම ධාරා උත්ප්‍රේරණයට විරුද්ධයි :D

    මොක කියුව...ධාරා උත්ප්‍රේරණයට විරුද්ද නම් සිහලුන්ට කලුවරේ තමයි ඉන්ඩ වෙන්නෙ...:rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද මහත්තයා අගමැති වෙනවා !!!!:yes::yes::yes:

    උඹ ගෙදරට කෝල් කල්ල කියපං පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියල :D එහෙම කලා නං මහින්ද මහත්තය අගමැති කරන්න තිබ්බ ලේසියෙන්ම :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ විතරක් නෙමෙනෙ එහෙම බැලුවොත් බටලන්දෙ ගේ පිටිපස්සෙ තියාගෙන කොල්ලො කෙල්ලො දාස් ගානක් මරපු එකා ඔය යස අගේට අගමැති වෙලා ඉන්නෙ...:confused:

    ජබුහ්....

    දැන් ඕවා කිව්වට ඒ දවස්වල පාක්ෂිකයොම බටලන්දේ පිස්සු පූසා අල්ලන්න කිව්වට සැටලයිට් නෝනා ගේ දශකයේවත් මහින්ද දශකයේවත් නඩු දැම්මේ නැත්තේ ඇයි?
    අඩුමගානේ රනිලගේ පක්ෂේ උන්ම ඌට තඩිබාන්න ලෑස්තිවෙනකොට පාරවල් කාපට් සීන් දාගෙන ඌව ආරක්ෂා කලේ ඇයි...
    උඹලාගේ නායකයොත් දෙපිටිකාට්ටුවො...
    කලු කෝපි බිබී විපක්ෂ නායකයට රජ සැප දිදී මේන්ටේන් කරලා ඡන්දේ ලන්වෙනකට බටලන්ද කියලා කියවනවා...
    ඇයි බලේ තියෙද්දි මොලේ නැද්ද? :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොක කියුව...ධාරා උත්ප්‍රේරණයට විරුද්ද නම් සිහලුන්ට කලුවරේ තමයි ඉන්ඩ වෙන්නෙ...:rofl::rofl:

    ට්‍රාන්ස්ෆෝමර් විනාශ කලේ ඒකනෙ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් ඕවා කිව්වට ඒ දවස්වල පාක්ෂිකයොම බටලන්දේ පිස්සු පූසා අල්ලන්න කිව්වට සැටලයිට් නෝනා ගේ දශකයේවත් මහින්ද දශකයේවත් නඩු දැම්මේ නැත්තේ ඇයි?
    අඩුමගානේ රනිලගේ පක්ෂේ උන්ම ඌට තඩිබාන්න ලෑස්තිවෙනකොට පාරවල් කාපට් සීන් දාගෙන ඌව ආරක්ෂා කලේ ඇයි...
    උඹලාගේ නායකයොත් දෙපිටිකාට්ටුවො...
    කලු කෝපි බිබී විපක්ෂ නායකයට රජ සැප දිදී මේන්ටේන් කරලා ඡන්දේ ලන්වෙනකට බටලන්ද කියලා කියවනවා...
    ඇයි බලේ තියෙද්දි මොලේ නැද්ද? :dull:

    දැන් උබ කියන්නෙ බටලන්ද කියල වදකාගාරයක් තිබ්බෙ නැ....ඒකෙ කොල්ලො කෙල්ලො දාස් ගානක් මැරුවෙ නැ ඒක තිබ්බෙ රනිලගෙ ගේ පිටිපස්සෙ නෙමේ කියලද????? ශාක්කි දෙන්ඩ හිටපු උන්ව අකාලෙ මැරුව ඒකයි උනේ....නිකන් ඉතිහාසය නොදන්නව වගේ කතා කරන්ඩ එපා බන්....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ ගෙදරට කෝල් කල්ල කියපං පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියල :D එහෙම කලා නං මහින්ද මහත්තය අගමැති කරන්න තිබ්බ ලේසියෙන්ම :P

    :cool::cool::cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ට්‍රාන්ස්ෆෝමර් විනාශ කලේ ඒකනෙ :baffled:

    පොලිසියට ගහන්න කලින් කරන්ට් එක යවන්න ඕනි ..එකට ට්‍රාන්ස්ෆෝමර් එක කඩන්න ඕනි ..හරිම සරලයි :eek::eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ට්‍රාන්ස්ෆෝමර් විනාශ කලේ ඒකනෙ :baffled:

    ඒක තමයි මමත් කියුවෙ, උබ කියන විදිහට උන් ධාරා උත්ප්‍රේරණයට විරුද්ද නම්, ආයෙ උන් බලේට ආව ගමන් ට්‍රන්ස්පෝමර් කුඩු කරයි...එහෙනම් චන්දෙ දීල හරියන්නෙම නැනෙ...:rofl::rofl::rofl::rofl::rofl: ධාරා උත්ප්‍රේරණය ආ :lol::P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක තමයි මමත් කියුවෙ, උබ කියන විදිහට උන් ධාරා උත්ප්‍රේරණයට විරුද්ද නම්, ආයෙ උන් බලේට ආව ගමන් ට්‍රන්ස්පෝමර් කුඩු කරයි...එහෙනම් චන්දෙ දීල හරියන්නෙම නැනෙ...:rofl::rofl::rofl::rofl::rofl: ධාරා උත්ප්‍රේරණය ආ :lol::P:P

    විමල් වීරවංස බබා ..උ ඒවාට සපෝර්ට් කලේ නැද්ද ඒ කාලේ :rolleyes::rolleyes::rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොලිසියට ගහන්න කලින් කරන්ට් එක යවන්න ඕනි ..එකට ට්‍රාන්ස්ෆෝමර් එක කඩන්න ඕනි ..හරිම සරලයි :eek::eek::eek:

    ID උස්සන්නත් ඕනෙ :D
    බොරු මරණ දැන්වීම් දාන්නත් ඕනෙ :D
    රේඩියෝ එකේ සින්දුවක් දාන්නවත් බෑ උන් එක්ක ඒක යන වෙලාවට කුලප්පු වෙලා විනාශ කරනව :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක තමයි මමත් කියුවෙ, උබ කියන විදිහට උන් ධාරා උත්ප්‍රේරණයට විරුද්ද නම්, ආයෙ උන් බලේට ආව ගමන් ට්‍රන්ස්පෝමර් කුඩු කරයි...එහෙනම් චන්දෙ දීල හරියන්නෙම නැනෙ...:rofl::rofl::rofl::rofl::rofl: ධාරා උත්ප්‍රේරණය ආ :lol::P:P

    ඉතිං ඒකනෙ ගම උන්ට දීල අපි ගමෙං යන්නෙ :D අපි කරන්ට් එක තියෙන ගම් හොයාගෙන යං :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් වීරවංස බබා ..උ ඒවාට සපෝර්ට් කලේ නැද්ද ඒ කාලේ :rolleyes::rolleyes::rolleyes:

    ඒ කාලෙ විමල්ල පොඩි උන් බන්....ස්කෝලෙ යනව..:yes::yes:.ඔය අනුරය විජිතය වගේ උන් තමයි ඕව කරල තියෙන්නෙ,,,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ID උස්සන්නත් ඕනෙ :D
    බොරු මරණ දැන්වීම් දාන්නත් ඕනෙ :D
    රේඩියෝ එකේ සින්දුවක් දාන්නවත් බෑ උන් එක්ක ඒක යන වෙලාවට කුලප්පු වෙලා විනාශ කරනව :baffled:

    :yes::yes::yes::yes::yes:

    කොහොමත් මුලින්ම ආමි එක කැරැල්ලට සපෝර්ට් එක දුන්නා ඊට පස්සේ ආරමි එකේ පවුල්වල අයව ආණ්ඩුවේ කළු බළල්ලු මරුවා වැරැද්ද JVP එකට දැම්මා ..හමුදාව JVP එක නැති කරලා දැම්මා ...කොහොමත් JVP හිතන් හිටියේ හමුදාවේ සහය උන්ට හම්බෙයි කියලා ...JR තමා දස කැලියා :growl::growl::growl: