පොහොට්ටුව දින්නොත්?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ කාලෙ විමල්ල පොඩි උන් බන්....ස්කෝලෙ යනව..:yes::yes:.ඔය අනුරය විජිතය වගේ උන් තමයි ඕව කරල තියෙන්නෙ,,,

    අනුර ඒ කාලේ JVP එකේ නෙමේ ගොන්ටෝ :lol::lol::lol::lol: අනුරලව අපි මුලින්ම දකින්නේ 1994 දීත් නෙමේ ....2004 දී :lol::lol::lol::lol:

    උඹේ වයස කීයද ?

    කන්න ඕනි වෙනකොට තලගොයි කබරගොයි කරගන්න එපා බන් :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් උබ කියන්නෙ බටලන්ද කියල වදකාගාරයක් තිබ්බෙ නැ....ඒකෙ කොල්ලො කෙල්ලො දාස් ගානක් මැරුවෙ නැ ඒක තිබ්බෙ රනිලගෙ ගේ පිටිපස්සෙ නෙමේ කියලද????? ශාක්කි දෙන්ඩ හිටපු උන්ව අකාලෙ මැරුව ඒකයි උනේ....නිකන් ඉතිහාසය නොදන්නව වගේ කතා කරන්ඩ එපා බන්....

    කවුද නෑ කියන්නේ ... මම කියන්නේ හැම දේශපාලකයම තෙපර බබා හොරු මිනීමරුවො වංචාකාරයො කිය කිය ඉන්නේ නැතුව නීතිය ක්‍රියාත්මා කරන්න ඕනේ.. කොමිෂන් වාර්තා වල අරෙහෙමයි මෙහෙමයි කියලා තිබුනට විධායක ජනාධිපතියෙකුට නීතිපති හරහා නඩු දම්මවන්න පුලුවන්නේ. නීතියෙන් හරි වැරැද්ද එළිවෙනවනේ... දැන් මහින්දට ආපු චෝදනාව තමා රාඩා ආයතනය හරහා සුනාමි සහන මණ්ඩලය නමින් මුදල් අරන් වැරදි වියදම් කලා කියන එක... මයිත්‍රී හෝ රනිල් ඒකට නීතිපති යොමුකරවලා හරිහමන් ඩිසිෂන් එකක් ගත්තද? නෑනේ... ඉතින් දෙගොල්ලගේ වෙනස මොකක්ද?

    දෙගොල්ලොම අනෙකාගේ හෙලුව පෙන්න පෙන්න සත්ටු වෙනවා මිසක වැරදිවලට දඬුවම් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුර ඒ කාලේ JVP එකේ නෙමේ ගොන්ටෝ :lol::lol::lol::lol: අනුරලව අපි මුලින්ම දකින්නේ 1994 දීත් නෙමේ ....2004 දී :lol::lol::lol::lol:

    උඹේ වයස කීයද ?

    කන්න ඕනි වෙනකොට තලගොයි කබරගොයි කරගන්න එපා බන් :lol::lol::lol:

    ඒ උබ දන්න විදිහනෙ... :P:P දන්න උන් දන්නව ඇත්ත බොරුව...:yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes::yes::yes::yes:

    කොහොමත් මුලින්ම ආමි එක කැරැල්ලට සපෝර්ට් එක දුන්නා ඊට පස්සේ ආරමි එකේ පවුල්වල අයව ආණ්ඩුවේ කළු බළල්ලු මරුවා වැරැද්ද JVP එකට දැම්මා ..හමුදාව JVP එක නැති කරලා දැම්මා ...කොහොමත් JVP හිතන් හිටියේ හමුදාවේ සහය උන්ට හම්බෙයි කියලා ...JR තමා දස කැලියා :growl::growl::growl:

    උඹට හොඳටම ශුවර්ද ජෙප්පො ආමි එකේ උන්ගෙ පවුල් වලට කිසිම කරදරයක් කලේ නෑ කියල :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ උබ දන්න විදිහනෙ... :P:P දන්න උන් දන්නව ඇත්ත බොරුව...:yes::yes:

    විමලේ කියන්නේ ප්‍රියන්ත මහවුල්පතගම වගේ ඩයල් එකක් :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹට හොඳටම ශුවර්ද ජෙප්පො ආමි එකේ උන්ගෙ පවුල් වලට කිසිම කරදරයක් කලේ නෑ කියල :P

    අනිවාර්යයෙන් කරලා තියෙනවා ...එකට පාර කපුනේ අරවිදිහට එකයි මම කිවුවේ ....ඒ ගොන් කම තමයි JVP එකේ හෙනහුරට හිටලා තියෙන්නේ තවමත් කොහොමත් 88-89 කියන්නේ මහා ගොන් තීරණ ගත්ත කාලයක් JVP එක :yes::yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනිවාර්යයෙන් කරලා තියෙනවා ...එකට පාර කපුනේ අරවිදිහට එකයි මම කිවුවේ ....ඒ ගොන් කම තමයි JVP එකේ හෙනහුරට හිටලා තියෙන්නේ තවමත් කොහොමත් 88-89 කියන්නේ මහා ගොන් තීරණ ගත්ත කාලයක් JVP එක :yes::yes::yes::yes:

    දැන් ගන්න තීරණ ගොං නැද්ද බං ? :D උඹ ඇත්තටම හිතනවද සමාජවාදය හොඳයි කියල ? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කවුද නෑ කියන්නේ ... මම කියන්නේ හැම දේශපාලකයම තෙපර බබා හොරු මිනීමරුවො වංචාකාරයො කිය කිය ඉන්නේ නැතුව නීතිය ක්‍රියාත්මා කරන්න ඕනේ.. කොමිෂන් වාර්තා වල අරෙහෙමයි මෙහෙමයි කියලා තිබුනට විධායක ජනාධිපතියෙකුට නීතිපති හරහා නඩු දම්මවන්න පුලුවන්නේ. නීතියෙන් හරි වැරැද්ද එළිවෙනවනේ... දැන් මහින්දට ආපු චෝදනාව තමා රාඩා ආයතනය හරහා සුනාමි සහන මණ්ඩලය නමින් මුදල් අරන් වැරදි වියදම් කලා කියන එක... මයිත්‍රී හෝ රනිල් ඒකට නීතිපති යොමුකරවලා හරිහමන් ඩිසිෂන් එකක් ගත්තද? නෑනේ... ඉතින් දෙගොල්ලගේ වෙනස මොකක්ද?

    දෙගොල්ලොම අනෙකාගේ හෙලුව පෙන්න පෙන්න සත්ටු වෙනවා මිසක වැරදිවලට දඬුවම් නෑ
    මූල්ය වචා අල්ලන්ඩ පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව...අනික රාජිත අනුර රන්ජන් ෆොන්සේක වගේ අයගෙ ඇසින් දුටු ශාක්කිත් තිබ්බනෙ මහින්දලගෙ මූලය වචා ගැන ඒ කාලෙ..ඒව අහලනෙ කට්ටිය චන්දෙ දුන්නෙ හොරු අල්ලන්ඩ....

    මිනි මැරුම් එහෙම නෙමේනෙ....අනික ඒව එසේ මෙසේ මනුස්ස ගාතන නෙමේනෙ වධකාගාර දාගෙන කොල්ලො කෙල්ලො දස දාස් ගානක් රාජ්ය අනුග්‍රහයෙන් මරපුව...

    සාක්කි දෙන්ඩ උන්ව උන්ම මහ මග මැරුව .... චන්දිකාගෙ කාලෙ කොමිසමේ ශාක්කි දිදි උන්න දෙමල මනුස්සයව යාපනේදි මැරුව..එකෙන් තමා කේස් එක යට ගියේ....ඔව දන්න උන් දන්නව බන්....ලෝක ඉතිහාසයේ මීනි මරන්ඩ අනුබල දීල මහ බැකුව කොල්ල කාල රටේ අගමැති වෙලා ඉන්නව නම් මේ පොනිල් විතරයි...වෙන කිසිම එකෙක් නැ...

    මම කියන්නේ හැම දේශපාලකයම තෙපර බබා හොරු මිනීමරුවො වංචාකාරයො කිය කිය ඉන්නේ නැතුව නීතිය ක්‍රියාත්මා කරන්න ඕනේ.. කොමිෂන් වාර්තා වල අරෙහෙමයි මෙහෙමයි කියලා තිබුනට විධායක ජනාධිපතියෙකුට නීතිපති හරහා නඩු දම්මවන්න පුලුවන්නේ. නීතියෙන් හරි වැරැද්ද එළිවෙනවනේ... දැන් මහින්දට ආපු චෝදනාව තමා රාඩා ආයතනය හරහා සුනාමි සහන මණ්ඩලය නමින් මුදල් අරන් වැරදි වියදම් කලා කියන එක... මයිත්‍රී හෝ රනිල් ඒකට නීතිපති යොමුකරවලා හරිහමන් ඩිසිෂන් එකක් ගත්තද? නෑනේ... ඉතින් දෙගොල්ලගේ වෙනස මොකක්ද?

    දෙගොල්ලොම අනෙකාගේ හෙලුව පෙන්න පෙන්න සත්ටු වෙනවා මිසක වැරදිවලට දඬුවම් නෑ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් ගන්න තීරණ ගොං නැද්ද බං ? :D උඹ ඇත්තටම හිතනවද සමාජවාදය හොඳයි කියල ? :baffled:

    කාල් මාක්ස් ලගේ සමජවය අදට ගැලපෙන්නේ නැහැ ...JVP එක දැන් ප්‍රගතිශීලි අදහස් එක්ක යන්නේ ..පෙරටුගමින් මාක්ස්වාදය කරේ තියාගෙන යන්නේ ...මම පිළිගන්නේ නැහැ JVP කියන්නේ මාක්ස්වාදී පක්ෂයක් කියලා ....

    මම දන්නේ මෙච්චරයි ..රටට වෙනසක් ඕනි කියලා .....දැන් ලෝකේ සමාජවාදී පක්ෂ වලට තැනක් එන්න පටන් අරන් තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes::yes::yes:

    කොහොමත් මුලින්ම ආමි එක කැරැල්ලට සපෝර්ට් එක දුන්නා ඊට පස්සේ ආරමි එකේ පවුල්වල අයව ආණ්ඩුවේ කළු බළල්ලු මරුවා වැරැද්ද JVP එකට දැම්මා ..හමුදාව JVP එක නැති කරලා දැම්මා ...කොහොමත් JVP හිතන් හිටියේ හමුදාවේ සහය උන්ට හම්බෙයි කියලා ...JR තමා දස කැලියා :growl::growl::growl:
    මුළු හමුදාවම එහෙනං ජවිපෙ කැරැල්ලට ෆුල් සපෝට් එකේ ඉඳල තියෙන්නේ JR පප්පා හමුදාවේ පවුල් වල අය සුදු වෑන් යවල මරල JVP එකේ උන් කරා කියල හමුදාව උසි ගන්නල :baffled:

    ඔයිට වඩා ලේසි නැද්ද කැරැල්ල මර්දනය කරන්න ආණ්ඩුවේ උන් හමුදාවට අණ දුන්නා කිවා නං :P සරල කතාව නිකන් සංකීර්ණ කරගෙන නෙ.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාල් මාක්ස් ලගේ සමජවය අදට ගැලපෙන්නේ නැහැ ...JVP එක දැන් ප්‍රගතිශීලි අදහස් එක්ක යන්නේ ..පෙරටුගමින් මාක්ස්වාදය කරේ තියාගෙන යන්නේ ...මම පිළිගන්නේ නැහැ JVP කියන්නේ මාක්ස්වාදී පක්ෂයක් කියලා ....

    මම දන්නේ මෙච්චරයි ..රටට වෙනසක් ඕනි කියලා .....දැන් ලෝකේ සමාජවාදී පක්ෂ වලට තැනක් එන්න පටන් අරන් තියෙන්නේ

    කාල් මාක්ස්ගෙ නොගැලපෙන්නෙ මොනවද කිව්ව නං :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුළු හමුදාවම එහෙනං ජවිපෙ කැරැල්ලට ෆුල් සපෝට් එකේ ඉඳල තියෙන්නේ JR පප්පා හමුදාවේ පවුල් වල අය සුදු වෑන් යවල මරල JVP එකේ උන් කරා කියල හමුදාව උසි ගන්නල :baffled:

    ඔයිට වඩා ලේසි නැද්ද JR කැරැල්ල මර්දනය කරන්න හමුදාවට අණ දුන්නා කිවා නං :P සරල කතාව නිකන් සංකීර්ණ කරගෙන නෙ

    පොලිසියට ගැහුවා හැබැයි හමුදාව මුලින් ශේප් එකේ ඉදලා තියෙන්නේ ....දන්නා එවුන් දන්නවා ඇත්ත බොරුව ...
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    වැඩිය ඕවා ගැන හිතන්න එපා බං.ජිවිතේට SPP දිනන්නෙ නෑ.
    අන්තිම ප්‍රතිඵලේ මේක තමයි.

    sdsds.jpg

    අපිට ලැබෙන තොරතුරු අනුව, මේ පාර UNP එකට ගේමක් ඇත්තෙම නෑ.
    මම ඒකයි මේ පාර thread එකක්වත් දැම්මෙ නැත්තේ.100% sure UNP දිනවා.

    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුළු හමුදාවම එහෙනං ජවිපෙ කැරැල්ලට ෆුල් සපෝට් එකේ ඉඳල තියෙන්නේ JR පප්පා හමුදාවේ පවුල් වල අය සුදු වෑන් යවල මරල JVP එකේ උන් කරා කියල හමුදාව උසි ගන්නල :baffled:

    ඔයිට වඩා ලේසි නැද්ද කැරැල්ල මර්දනය කරන්න ආණ්ඩුවේ උන් හමුදාවට අණ දුන්නා කිවා නං :P සරල කතාව නිකන් සංකීර්ණ කරගෙන නෙ.

    කළුබළල්ලු සීන් එකක් නම් අහලා තියෙනවා...
    හමුදාවෙම සෙට් එකක් එකතු කරලද කොහෙද හදපු කතාවක්