මොකද හිතුණෙ

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මෝඩ පක්කු. සමහර බයික් කාරයින්ට පුදුම හදිස්සියක් තියෙන්නෙ. මුන් හොඳයි. ස්කූටි කාරයො පාර මැද්දේ අලුව කපන්නේ බයේ බෑ:shocked:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,918
    113
    මෝඩ පක්කු. සමහර බයික් කාරයින්ට පුදුම හදිස්සියක් තියෙන්නෙ. මුන් හොඳයි. ස්කූටි කාරයො පාර මැද්දේ අලුව කපන්නේ බයේ බෑ:shocked:

    මට එහෙම ඔහොම වුණානං දවස් 7ක් කල්පනා කරල මානසිකව වැටෙනව :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේ මොන හුත්තක්ද. ඕවා නියර් මිස්ද හුත්තෝ. FZ එකෙන් ට්‍රයල් පෙන්නන්න ගිහින් අපි එක්සැමිනර්ට වීල් ගහල පෙන්නුව කොල්ලො. අට ගැහුවෙ බැක් වීල් එකෙන් හුත්තෝ..:D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,918
    113
    කණියා;22790725 said:
    මේවා Near Miss නෙමෙයි බං..:lol::lol::lol:

    මේ මොන හුත්තක්ද. ඕවා නියර් මිස්ද හුත්තෝ. FZ එකෙන් ට්‍රයල් පෙන්නන්න ගිහින් අපි එක්සැමිනර්ට වීල් ගහල පෙන්නුව කොල්ලො. අට ගැහුවෙ බැක් වීල් එකෙන් හුත්තෝ..:D

    තව පොඩ්ඩෙන් කාර් එකටයි බස් එකටයි චප්ප වෙනවනෙ..
    තව පොඩ්ඩෙන් මිනිහව මැරෙනව..

    තව මොන නියර් මිස්ද බං. රෝද හතරෙ වාහනවලට විතරද නියර් මිස් වෙන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,918
    113
    මේ මොන හුත්තක්ද. ඕවා නියර් මිස්ද හුත්තෝ. FZ එකෙන් ට්‍රයල් පෙන්නන්න ගිහින් අපි එක්සැමිනර්ට වීල් ගහල පෙන්නුව කොල්ලො. අට ගැහුවෙ බැක් වීල් එකෙන් හුත්තෝ..:D

    වීල් කරනවට කියන්නෙ නියර් මිස්ද :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,918
    113
    බයික්වල යන එවුන් හෙන පොර මානසිකත්වයෙන් ඉන්නෙ..

    දැන ගනිල්ල උඹලව අනිත් මිනිස්සු බේරල යන්නෙ :yes:

    මැරෙන්ඩ ඕනෙනං තනියම මැරියල්ල. අනිත් මිනිස්සු අමාරුවෙ නොදමා..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බයික්වල යන එවුන් හෙන පොර මානසිකත්වයෙන් ඉන්නෙ..

    දැන ගනිල්ල උඹලව අනිත් මිනිස්සු බේරල යන්නෙ :yes:

    මැරෙන්ඩ ඕනෙනං තනියම මැරියල්ල. අනිත් මිනිස්සු අමාරුවෙ නොදමා..

    බයිසිකල් පදින එක සෙල්ලමක්. කන්ෆිඩන්ට් නැතුව කවදාවත් සයිකල් පදින්න බෑ. :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,918
    113
    බයිසිකල් පදින එක සෙල්ලමක්. කන්ෆිඩන්ට් නැතුව කවදාවත් සයිකල් පදින්න බෑ. :D

    මමනං අවධානමක් ගන්නෙ නෑ.. මට බෑත් එක්ක :(

    ඊට පස්සෙ මට කල්පනා වෙනව හෝ ගාල තව පොඩ්ඩෙන් ඉවරයි කියල..
    කොච්චර කල්පනා වෙනවද කිව්වොත් දැං කොහොමත් ඉඳල වැඩක් නෑ මැරෙන්ඩම තමා වෙන්නෙ කියල හිතෙනව :baffled:
    OCD වල දරුණුම අවස්ථාව :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,918
    113
    මේ මොන හුත්තක්ද. ඕවා නියර් මිස්ද හුත්තෝ. FZ එකෙන් ට්‍රයල් පෙන්නන්න ගිහින් අපි එක්සැමිනර්ට වීල් ගහල පෙන්නුව කොල්ලො. අට ගැහුවෙ බැක් වීල් එකෙන් හුත්තෝ..:D

    කිරි පුතේ උඹ දැං නියර් මිස් කීයක් විතර ගහල තියෙනවද?