bandinna help ekak one

Pussy-Cat

Member
Jun 16, 2016
226
16
0
mata diabetes tiyanwa.marriage proposal hoyanawa ammala medawas wala.mata tiyana me lede niiisa kawadawath bandinna bari wei da ? kello kamati nati weyi da ? :eek::sorry:

edit :
thawa ekak.mata diabetes nisa pinis eka aga palila infect wela tianawa.eke hama passata gannath be.mata eka gana bayayi.sugar adu wenneth na ban monawa kaath :(
 
Last edited:

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    කවුද බන් ඕක තියනවා කිය කියා ගෑනු බලන්න යන්නේ. මිනිස්සුන්ට එක එක ලෙඩ තියනවා. ඒක සාමාන්‍යයි. ඕක ගැන වැඩිය හිතන්නේ නැතුව කෙල්ලෙක් හොයා ගනින්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :lol::lol::lol:
    Pissuda bn, diabetes walata beheth ganin, kaama palanaya karapan. ethakota iwarai lede. Uba oka cancer, leukemia karagena boruwata widawanawane. Okata beheth ganin, kisi dekata baya wenna epa.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කවුද බන් ඕක තියනවා කිය කියා ගෑනු බලන්න යන්නේ. මිනිස්සුන්ට එක එක ලෙඩ තියනවා. ඒක සාමාන්‍යයි. ඕක ගැන වැඩිය හිතන්නේ නැතුව කෙල්ලෙක් හොයා ගනින්.
    :yes::yes::yes:

    kellata kiyanna epa ubata hembirissavak hadunath aduma tharame.kellonta avanka venna epa bn....
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :yes::yes::yes:

    kellata kiyanna epa ubata hembirissavak hadunath aduma tharame.kellonta avanka venna epa bn....
    :lol::lol::lol:
    api awanka nathnam bn, apita ungenuth awanka kama expect karanna bane, anthimta hambey hoda wate gihin bore wechcha ammandiyek "ane mama virgin" kiyala. bandata passe too late thama :lol::lol::lol:
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ෆෙස් බුක් ම ඉන්නේ නෑතුව , සමාජය ගෑන අවබොදයක් ගනින්.ඔහොම මානසිකත්වයක් තියන් කොහොමත් බදින්න එපා.කෙල්ලට වෙරිකොස් එයි.
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    Eka para badinnaha neh machan
    Poddak ashraya karaddi kiyapan :yes:

    Oka hanganna deyak newei neh machan samanya ledak neh
    Ubath ekka jeewath wenna kamathi hoda kenek set wei
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    :yes::yes::yes:

    kellata kiyanna epa ubata hembirissavak hadunath aduma tharame.kellonta avanka venna epa bn....

    සහතික ඇත්ත

    සමතැන නෙවෙ මොන දුන්නත් පිරිමි පිරිමිමයි..ගනු ගෑනුම තමයි
    ඔය දෙකොට්ටාශෙ සමාන වෙන් නෑ කොහොමවත්
    දෙගොල්ලන්ගෙ කායික වෙනස්කම් වගේම මානසික වෙනස්කම් උපරිමයි.
    ගෑනුගති අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ
    එනිසා මොකා උනත් ගෑනිට අනවශ්යදේවල් කියන්න යන්න එපා.තමන්ගෙ වීක්පොයින්ට් පෙන්නන්නත් එපා,,ඒව අනික්පැත්තට උබටම ගෑනි එවනවා..ඒ තමා උන්ගෙ හැටි..
    ගැනුකියන්නෙ කොන්කරන්න ඇත්කරන්න ඕන පිරිසක් නෙවේ.නමුත් කොච්චර බුද්දිමත් උනත් අර පරම ගැනු ගති මතුවෙනකොට පිරිමින්ට අපලයි
    එනිසයි ගෑනු ගෑනු විදිහටත් පිරිමි පිරිමි විදිහටත් ස්වභාවයෙන්ම හිමිඋන විදිහට ඉන්න එක හොද
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,883
    20,046
    113
    Panadura
    කවුද බන් ඕක තියනවා කිය කියා ගෑනු බලන්න යන්නේ. මිනිස්සුන්ට එක එක ලෙඩ තියනවා. ඒක සාමාන්‍යයි. ඕක ගැන වැඩිය හිතන්නේ නැතුව කෙල්ලෙක් හොයා ගනින්.

    :yes: :yes: :yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mata diabetes tiyanwa.marriage proposal hoyanawa ammala medawas wala.mata tiyana me lede niiisa kawadawath bandinna bari wei da ? kello kamati nati weyi da ? :eek::sorry:

    Lankawe law ekata anuwa marry karanna kain tibuna ledak marry karata passe danagattot divorce karanna puluwan..habai me law eka effect wenne lingika durwalatawayak atiwena leda walata...ubata sex karanna..lamai hadanna bari nam/akamati nam wage point ekakadi vitarai.....

    .. marry karanna kalinma kellata boru kiyanawa nam kellagenut 100% awanka wenna kiyala balaporottu wenna epa...marry karanna kalin atta kiyapan..nattan marry karala danagatta dawase idan ubalata widawanna wei...
     
    Last edited: