නායකයිනි..මේ ඔබ වෙනුවෙන්...!!

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    නායකයිනි..මේ ඔබ වෙනුවෙන්...!!



    දහසක් බාලාපොරොත්තු
    පොදි බැද....
    කරමත හොවා රැගෙන විත්
    නුඹව රජ කරවු...
    ශ්‍ර ලාංකිය ජනතාව වෙනුවෙන්...
    ඔවුන්ගේ බලාපොරොත්තු වෙනුවෙන්..
    ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන්...

    නායකයාණනි...
    ඉටු කලාද ඔබගෙ යුතුකම්...
    ඔබ අසන්න...
    ඔබේ හදවතින්...


    :(:(:(
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar31700_1.gif
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    හදවතින්?

    හදවතින් අසන්න
    ඔතනට යන අයට
    ඇහුන්කම් දෙන්න
    තේරුම් ගන්න
    හරි වැරැද්ද අදුර ගන්න

    පුලුවන් වෙන්න ඕනේ…
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ කෝකද බන්. මහරජානොද? පොළවෙන් ආපු එකාද?


    එකක් ගැන නෙමේ මහරජා පොළවෙන් ආපු එකා මහබැංකු හොරා රතු අලිපැටිය විස්කි අම්මණ්ඩි ...එකී මෙකි නොකී හැම එකාගැනම තමයි කියන්නේ ..:cool:
     
    • Like
    Reactions: D.shan

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මරුසිරා;22799487 said:
    එකක් ගැන නෙමේ මහරජා පොළවෙන් ආපු එකා මහබැංකු හොරා ...එකී මෙකි නොකී හැම එකාගැනම තමයි කියන්නේ ..:cool:
    බැංකු හොරා නම් නාකි ගැනු වටේ නට නට ඉන්නවා. අප්‍රසන්නයි බන් දැන්නම් ලංකාවට වෙලා තියන දේ දැක්කම. ලෝකෙට පට්ටා විහිළුවක් වෙලා.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බැංකු හොරා නම් නාකි ගැනු වටේ නට නට ඉන්නවා. අප්‍රසන්නයි බන් දැන්නම් ලංකාවට වෙලා තියන දේ දැක්කම. ලෝකෙට පට්ටා විහිළුවක් වෙලා.


    ලංකාවේ කියන්නත් ලැජ්ජයි දැන් .ඉන්දියන් උන් පුකෙනුත් හිනාවෙනවා ඔයි මේවට :angry::(:(
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මරුසිරා;22799519 said:
    ලංකාවේ කියන්නත් ලැජ්ජයි දැන් .ඉන්දියන් උන් පුකෙනුත් හිනාවෙනවා ඔයි මේවට :angry::(:(
    මොක්කුද බන් දැන් මේ රට කරන්නේ.. අර ලැප් නැටුම දැක්කම බඩ යනවා. කොහොමද බන් මුණ දෙන්නේ පිටරටියෙකුට.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොක්කුද බන් දැන් මේ රට කරන්නේ.. අර ලැප් නැටුම දැක්කම බඩ යනවා. කොහොමද බන් මුණ දෙන්නේ පිටරටියෙකුට.


    මේ ලගදි ඉන්දියන් එකෙක් මගෙන් අහනවා මයිත්‍රී ඇයි රටේ වරායවල් විකුනන්නේ උබලට කන්නවත් නැද්ද කියල :dull: