සාම්ප්‍රදායික දේශපාලන නායකයිනි.. මේ ඔබ වෙනුවෙන්...!!
දහසක් බාලාපොරොත්තු
පොදි බැද....
කරමත හොවා රැගෙන විත්
නුඹව රජ කරවු...
ශ්‍ර ලාංකිය ජනතාව වෙනුවෙන්...
ඔවුන්ගේ බලාපොරොත්තු වෙනුවෙන්..
ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන්...
නායකයාණනි...
ඉටු කලාද ඔබගෙ යුතුකම්...
ඔබ අසන්න...
ඔබේ හදවතින්...
Last edited:



