මචං පවුලේ අයත් එක්ක Malaysia Tour එකක් ගිහින් එන්න පොඩි අදහසක් තියෙනවා. මේ ගැන දන්නා අය උපදෙසක් දෙන්න.
ඔක්කොම 4 දෙනෙක් ඉන්නේ මචන් (4 Adults / අම්මා, තාත්තා , නංගි ). හිතාගෙන ඉන්නේ 4 days 3 nights වගේ තමයි.
මේකට සාමාන්‍යයෙන් වියදම කියක් වගේ යාවිද ? ( visa + Air tickets + accommodation + foods + transport + other expenses ) ?
මම මිට කලින් වෙන රටවලට ගිහින් නැහැ.. agent කෙනෙක් හරහා යන එකද හොඳ ? නැත්නම් මම විස්තර හොයාගෙන tour එක plan කරගෙන යන එකද හොඳ ?
යාලුවෙක් කිව්වා accommodation වලට AirBnB වලින් බුක් කර ගන්න පුළුවන් කියල. මේ ක්‍රමේ හොඳයිද ?
අත්දැකීම් තියන අය පොඩි හෙල්ප් එකක් දෙන්න