අම්මූඌඌඌඌඌඋ අම්මූඌඌඌ![]()
![]()
එතකොට මචන් උමා ඔය ප්‍රොජෙක්ට් එකට කැබිනට් පේපර් එක දාලා, පස්සෙ කාලෙක ඒක ෆේල් උනාම ඒක තමුන් මුල් වෙලා යෝජනා කරපු බව වත් පිළිගන්න කොන්දක් නැති උන්ගෙන් මොනවද උඹ බලාපොරොත්තු වෙන්නෙ?
අම්මූඌඌඌඌඌඋ අම්මූඌඌඌ![]()
![]()
මෙන්න මෙහෙම හිතන කාලකන්නි ඉන්නකම් රට හැමදාම හොරුන්ට තමයි යන්නේ...
පට්ට මහින්දවාදියෝ ඉන්නව රටට ආදරේ පට්ට යු එන පි කාරයෝ ඉන්නවා උනත් රටට හරි යනකම් බලන් ඉන්නේ. මේවගේ කාලකන්නි නම් ජේ විපි එකේ නෙමයි මොනම පක්ෂෙක හිටියත් රටට හොදක් වෙන්නේ නැහැ.
ඕකම ඉතින් අනික් පැත්තට බැලුවොත් ටොයියෙක්ගෙන් මොකක් ඇහුවත් අන්තිමට කියන්නේ "මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා ..." කියලමුසල්මානුවෙකු සමග අල්ලා ගැන තර්ක කල හැකිය..
ජවිපෙ සමග සමාජවාදය ගැන තර්ක කල හැකිය..
ද්‍රවිඩයෙකු සමග LTTEය ගැන තර්ක කල හැකිය..
දේවවාදියෙකු සමග දේවවාදය ගැන තර්ක කල හැකිය..
නාසිවාදියෙකු සමග නාසිවාදය ගැන තර්ක කල හැකිය..
ඩාවින්වාදියෙකු සමග පරිණාමවාදය ගැන තර්ක කල හැකිය..
එහෙත් බයියෙකු සමග මහින්ද ගැන තර්ක කල නොහැකිය..
මන්ද එය අවසන් වන්නේ මෙලෙසිනි..
"යුද්දෙ ඉවර කලා උට්ටෝ, කැ# පොන්න වේ...ගෙ පුතාලා, ජාතකේ මොකක්ද උට්ටෝ, පෙති කපනව බල්ලෝ, සක්කිලි උට්ටෝ, මරනව ප@යෝ"..
source FB

මැට්ටෝ දේශපාලනය ගැන කතාකරාකොට, ඒ ගැන අබමල් රේණුවක් තරමවත් දැනගන කතාකරපිය ... මේ තියෙන්නේ චන්දයකින් පත්වුනු ආණ්ඩුවක් ... තව අවුරුදු 2ක් යනකම් මේක මොකෙකුටවත් හොල්ලන්න බෑ !!! තොපිවගේ ගොන් මැට්ටෝ හින්දා තමා සාටක බයියා දවල් හීන දකින්නේ .... බලපියකෝ ඔය අනාතයට වෙනේදේ පෙබ් 10 න් පස්සේ
චන්ද ප්‍රතිපල
ඕකම ඉතින් අනික් පැත්තට බැලුවොත් ටොයියෙක්ගෙන් මොකක් ඇහුවත් අන්තිමට කියන්නේ "මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා ..." කියල![]()
දෙගොල්ලොම එකයි![]()
ඒක ඇත්ත රනිල් නං හොරා නෙවේ රනිල් මිස්ටර ක්ලීන් නෙමහින්ද කොහොමත් හොරා රනිල් හොරා නෙමේ ඒ දවස්වල itn එක බලපු අය නෑ වගේ
එයාගේ සාක්කුවට යන්නෙ නෑ පක්ෂේ අරමුදලට තමා යන්නෙ
ඒක ඇත්ත රනිල් නං හොරා නෙවේ රනිල් මිස්ටර ක්ලීන් නෙඑයාගේ සාක්කුවට යන්නෙ නෑ පක්ෂේ අරමුදලට තමා යන්නෙ
![]()
ඔප්පු කරන්න පුලුවන්ද
ඔප්පු කරන්නේ මොකටද ඔප්පු කරන්ඩ ඕනේ නෑ මිනිස්සුන්ට හොරා කියන්නඔප්පු කරන්න පුලුවන්ද
මහින්ද කිව්වා නේද බුදුහාමුදුරුවන්ගෙ නෑයෙක් කියල, මම දැක්ක අයිටී එන් එකේද කොහෙනෙද කියනවා ඒ කාලේ විඩූඩභ ශාක්‍යයො මරන්න කලින් අද බංගලාදේශය පැත්තෙන් බෝට්ටුවල නැගල ලංකාවෙ දකුණට ආවයි කියල, ඒ පරම්පරාවෙ එක්කෙන්ලු මහින්ද
eka MR ge mokakhari gemak nisa jvp eken karagena apu wada kela wela, paraduna kiyala witharai macho danne mama. eita wada deyak danne naa![]()
බුදු අම්මෝ මෙහෙමත් චන්ද උණුසුමක්. මේක නිකම් පොඩි මැතිවරණයක් නේ. පාර්ලිමේන්තු හරි ජනපතිවරණයක් ලන්වුනම යුද්දයක් වගේ තියේවි (පහුගිය ඒවටත් වඩා ). කොහොමත් මේ වගේ මැතිවරණවලදී චන්දෙ දමන්නේ ටික දෙනයි . ගොඩක් අය ආණ්ඩු පක්ෂයේ. ඒ නිසා UNP තමයි එක. දෙක පොහොට්ටුව වෙන්න පුළුවන්.

unp dinai kiyala sureda?![]()
යූඇන්පියට මිනිස්සු කැමති නැහැ. ලොකු ආණ්ඩු විරෝධයක් රටේ තියෙනවpahugiya oya wage mathiwarana anuwa nam ehemayi. meka andu peralana ekak newine.
2015දී රැල්ලක් ගැහුවේ. කවුරු කොහොම කිව්වත් එක අයිත් අනිත් පැත්තට හරවන්න ලේසි නැහැ (ගම්‍යතාවය නිසා). එකට සැලකියයුතු කාලයක් බලන් ඉන්න වෙනවා.
යූඇන්පියට මිනිස්සු කැමති නැහැ. ලොකු ආණ්ඩු විරෝධයක් රටේ තියෙනව
pahugiya oya wage mathiwarana anuwa nam ehemayi. meka andu peralana ekak newine.
2015දී රැල්ලක් ගැහුවේ. කවුරු කොහොම කිව්වත් එක අයිත් අනිත් පැත්තට හරවන්න ලේසි නැහැ (ගම්‍යතාවය නිසා). එකට සැලකියයුතු කාලයක් බලන් ඉන්න වෙනවා.
ඊළග චන්දේ එන්නේ අලුත් ජනපති කෙනෙක් යටතෙනේ. දැන් අවුරුදු දෙකක් මේ ජනපති යටතේ එහෙන්ම් ඉදියි. ඊටපස්සේ එන කෙනාට හේත්තුවක් දායිඑහෙම කියන්න බැහැ බන්. මොකද තමුන්ට වාසියක් නැතුව පවතින්න බැහැ. පවතින්න නම් තමුන්ට් චන්දෙට උදව් කරපු මිනිසුන්ට සලකන්න ඕනි. ගොඩක් වෙලාවට එහෙම හෙල්ප් කරන්නේ මොන හරි බලාපොරොත්තුවෙන්නේ එක නොකලොත් ඊලග චන්දෙදි හබක්. එහෙම කරන්න නම්. බලය තියෙන කෙනාට හේත්තු වෙන්න ඕනි

එක ඇත්ත. ඒ වුනාට මට මතකයි අනු ගනම්වල තත්වයත් මේ වගේ. ඒ කලේ මන්ත්‍රීවරයෙක් කිව්වා පාරේ යනකොට අහන අහන මිනිහ ආණ්ඩුවට බනිනවා. එත අපි තියන තියෙන මැතිවරණවලින් පරදිනවා කියල. 94 දී තමයි චන්ද්‍රිකා රැල්ලෙන් ආණ්ඩුව පෙරලුනේ. තීරණාත්මක මැතිවරණයක් රැල්ලක් එනකම් බලන් ඉන්න වෙනවා.
මට හිතෙන විදියට ඉස්සරහට unp ආණ්ඩුවක් එන්න තියෙන ඉඩකඩ වැඩි (දැන් තියෙන්නේ බාග ආණ්ඩුවක්, රනිල් චන්ද්‍රික වගේ). එත් MY3 ඉන්න නිසා හරියටම කියන්න බැහැ, මොනවා වෙයිද කියල.
එහෙම වෙන්නෙ එකලඟ චන්ද තිබ්බම ඒත් දැන් අවුරුදු තුනක් ගිහින් පරනවෙලා.