do you think teachers should punish students physically ?

  • yes they should

    Votes: 99 61.5%
  • no they should not

    Votes: 62 38.5%

  • Total voters
    161

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    http://elakiri.com/forum/showthread.php?t=1836057

    inspired by this thread i decided to open this poll. i can see some of you still agree with teachers beating their students.

    now here is the big question. do you think teachers should punish students physically to make them study well in school ? i am taking about slapping students on the face and beating students with a cane or stick. we can also include knocking students on their head and making them kneel down on the foor ( toku anina eka saha dana gassawana eka)

    show us your opinion by voting in this poll. we want to see whether we still approve this kind of activity in 2018. i personally think strict actions should be taken against teachers who abuse their students
     
    Last edited:
    • Like
    Reactions: sandaru d

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    danduwam denna one, naththan lamai US wala inna un wage wenawa nahadichcha un wenawa... unge samaharak class wala side eke policiyenuth dala thiyanawa, guruwaru kiyana de ahanne nathi unama, unwa mella karanna....

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    danduwam denna one, naththan lamai US wala inna un wage wenawa nahadichcha un wenawa... unge samaharak class wala side eke policiyenuth dala thiyanawa, guruwaru kiyana de ahanne nathi unama, unwa mella karanna....

    :yes:
    උන්ට ගුරු ගෞරවයක් කියල දෙයක් ඇත්තෙම නෑ :no: හරියට ගුරුවරය උන්ගෙ දාසයො ගානට හිතාගෙන ඉන්නෙ :yes: දඬුවම් මොකුත් දෙන්නැතුව ඔහොම උගන්නන එකෙං මමත්වය වැඩි වෙනව ඊට පස්සෙ අපිත් ඇමරිකාව වගේ ඔලුව ඉදිමිච්චි උන් ඉන්න රටක් වෙයි :sorry:

    ගුරුවරුන්ට කලිං ලංකාවෙ හැදෙන්න ඕනෙ දෙමව්පියො :yes: පෙලක් උන් ගුරුවරය වේවැලකිං පාරක් දුන්නාමත් ලමයත් එක්ක යනව පොලිසි :dull:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපි ගමු 1 වසර පන්තියක්. ලංකාවේ රජයේ පාසලක, පන්තියක ළමයි 38-40 ඉන්නවා. එක ටීචර් කෙනයි ඉන්නේ. එක එක වර්ගයේ ළමයි එනවා. අහිංසක වගේම කොලු තාත්තලත් එනවා. අර අහිංසක සහ සාමාන්‍ය ළමයි ටික විනාශකාරී අස්වාභාවික විදියට දඟලන ළමයි ටිකෙන් බෙර ගන්න එයාලට ශාරීරික දඬුවම් කලාට කමක් නැහැ.

    නමුත් ඉගෙනගැනීම සම්බන්ධ කටයුතු වලදී ගහල උගන්වනවට මම කැමති නැහැ. ඒක අසාර්ථකයි. නමුත් ඩිසිප්ලින් හදා ගන්න දඬුවම් කලාට කමක් නැහැ කියලයි මගේ හැගීම. .
     
    • Like
    Reactions: Sara531

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no: අවශ්‍ය නෑ :yes:

    ගහපුවම ඒ ටීචර් එක්ක වයිර බැඳගන්න එකයි වෙන්නේ ඌ හැදෙන්නේ නෑ :yes: අපේ පන්තියේ එකෙක් හිටියා ඌ හැමදාම ගුටි කනවා. අපි අහනවා යකෝ උඹට රිදෙන්නේ නැද්ද කියල ඌ කියන්නේ දැන් ගුටි කාලම ගානක් නෑ බන් හැබැයි ඕකා පාරෙදිවත් දැක්කොත් ගහනව කුණු බිත්තරේකින් කියල :yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපි ගමු 1 වසර පන්තියක්. ලංකාවේ රජයේ පාසලක, පන්තියක ළමයි 38-40 ඉන්නවා. එක ටීචර් කෙනයි ඉන්නේ. එක එක වර්ගයේ ළමයි එනවා. අහිංසක වගේම කොලු තාත්තලත් එනවා. අර අහිංසක සහ සාමාන්‍ය ළමයි ටික විනාශකාරී අස්වාභාවික විදියට දඟලන ළමයි ටිකෙන් බෙර ගන්න එයාලට ශාරීරික දඬුවම් කලාට කමක් නැහැ.

    නමුත් ඉගෙනගැනීම සම්බන්ධ කටයුතු වලදී ගහල උගන්වනවට මම කැමති නැහැ. ඒක අසාර්ථකයි. නමුත් ඩිසිප්ලින් හදා ගන්න දඬුවම් කලාට කමක් නැහැ කියලයි මගේ හැගීම. .

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Sara531

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මම් නම් කියන්නේ දඩුවමක් දුන්නට කමක් නෑ කියල
    පාඩමක් එගෙන ගන්න ඕනේ එතකොටෛ හැදෙන්න
     
    • Like
    Reactions: channaq4

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපි ගමු 1 වසර පන්තියක්. ලංකාවේ රජයේ පාසලක, පන්තියක ළමයි 38-40 ඉන්නවා. එක ටීචර් කෙනයි ඉන්නේ. එක එක වර්ගයේ ළමයි එනවා. අහිංසක වගේම කොලු තාත්තලත් එනවා. අර අහිංසක සහ සාමාන්‍ය ළමයි ටික විනාශකාරී අස්වාභාවික විදියට දඟලන ළමයි ටිකෙන් බෙර ගන්න එයාලට ශාරීරික දඬුවම් කලාට කමක් නැහැ.

    නමුත් ඉගෙනගැනීම සම්බන්ධ කටයුතු වලදී ගහල උගන්වනවට මම කැමති නැහැ. ඒක අසාර්ථකයි. නමුත් ඩිසිප්ලින් හදා ගන්න දඬුවම් කලාට කමක් නැහැ කියලයි මගේ හැගීම. .

    :):)
     
    • Like
    Reactions: SahanJ123

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    :yes:
    උන්ට ගුරු ගෞරවයක් කියල දෙයක් ඇත්තෙම නෑ :no: හරියට ගුරුවරය උන්ගෙ දාසයො ගානට හිතාගෙන ඉන්නෙ :yes: දඬුවම් මොකුත් දෙන්නැතුව ඔහොම උගන්නන එකෙං මමත්වය වැඩි වෙනව ඊට පස්සෙ අපිත් ඇමරිකාව වගේ ඔලුව ඉදිමිච්චි උන් ඉන්න රටක් වෙයි :sorry:

    ගුරුවරුන්ට කලිං ලංකාවෙ හැදෙන්න ඕනෙ දෙමව්පියො :yes: පෙලක් උන් ගුරුවරය වේවැලකිං පාරක් දුන්නාමත් ලමයත් එක්ක යනව පොලිසි :dull:

    :yes::yes::yes: apita ee kale gahuwe kandulu paninna.... ewa walata polici giya nam ithin guruwaru hoyaganna na... apitath wada guti kapu, pissu kelapu un ada honda places wala innawa... :) unta gahuwe naththan unuth oya wage kalakanni wenawa :)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    you know what,

    some teachers enjoy punishing.. sometimes for a no reason.
    some students are not deserved to be born!

    so I don't know... what is the best thing to do?

    choose good teachers and let them to punish?
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    අහිංසක කොල්ලන්ට ගහන්න නරකයි. නමුත් මැර ටයිප් එකේ උන්ට මොනවා හරි කරන්න ඕනේ. නමුත් උන්ටත් ගහලා හදන්න බෑ. ඒක නිසා උන්ට වෙනම පන්තියක් හදලා ඒකට කැඩට්/ආර්මි එකේ ගුරුවරයෙක් දාන්න ඕනේ. ලොකු වැරැදි කරන/නොමනා හැසිරීම තියෙන උන්ව තමයි මේ පන්තියට දාන්න ඕනේ. උන්ට අවුරුද්දක් දෙන්න ඕනේ තමන්ගේ වැරැද්ද හදාගන්න. ඊට පස්සේ ඊළග අවුරුද්දේ ඉදලා උන්ට පුලුවන් ආයි සාමාන්‍යය පන්තියේ ඉදලා වැඩ පටන් ගන්න. අවුරුද්ද අළුත් නිසා, එකම පාඩම් උගන්වන නිසාත් පාඩම් වැඩ අතපසු වෙන්නෙත් නෑ.

    කැඩට් උන් ඉදලා හිටලා ගහනවා නමුත් උන්ගේ වැඩියෙන්ම ගේම තියෙනේ කට හඩෙන්. කොල්ලන්ව හදන්න සර් කෙනෙක් දාන්න ඕනේ, කෙල්ලොන්ව හදන්න මිස් කෙනෙක් දාන්න ඕනේ. මේ වගේ ටයිප් කොල්ලන්ව මට්ටු කරන්න මිස් කෙනෙක් දාලා හරියන්නේ නෑ. උන් ගෑනුන්ට එච්චරම බය නෑ. ඒ වගේම තමයි මේ වගේ කෙල්ලොන්ව හදන්න සර් කෙනෙක් දාලා හරියන්නේ නෑ. උන් කෙල්ලොන්ට අනුකම්පා කරනවා වැඩියි.

    මේ විශේෂ පන්තියෙදී නම් ඕන තරම් ගැහුවට, දඩුවම් කරාට කමක් නෑ. මොකද අන්ඩපාල ටයිප් උන් තමයි මේකට වැටෙන්නේ, උන් තමයි ලොකු උනාම සමාජ විරෝධි ක්‍රියා කරන්නෙත්, හිරේ විලංගුවේ වැටෙන්නෙත්.

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    http://elakiri.com/forum/showthread.php?t=1836057

    inspired by this thread i decided to open this poll. i can see some of you still agree with teachers beating their students.

    now here is the big question. do you think teachers should punish students physically to make them study well in school ? i am taking about slapping students on the face and beating students with a cane or stick. we can also include knocking students on their head and making them kneel down on the foor ( toku anina eka saha dana gassawana eka)

    show us your opinion by voting in this poll. we want to see whether we still approve this kind of activity in 2018. i personally think strict actions should be taken against teachers who abuse their students
    Agreed for corporal punishment, such as caning but not for slapping or hitting the head or any other forms of punishment.

    Also, the punishment should be for maintaining discipline and not for any other matter.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    අහිංසක කොල්ලන්ට ගහන්න නරකයි. නමුත් මැර ටයිප් එකේ උන්ට මොනවා හරි කරන්න ඕනේ. නමුත් උන්ටත් ගහලා හදන්න බෑ. ඒක නිසා උන්ට වෙනම පන්තියක් හදලා ඒකට කැඩට්/ආර්මි එකේ ගුරුවරයෙක් දාන්න ඕනේ. ලොකු වැරැදි කරන/නොමනා හැසිරීම තියෙන උන්ව තමයි මේ පන්තියට දාන්න ඕනේ. උන්ට අවුරුද්දක් දෙන්න ඕනේ තමන්ගේ වැරැද්ද හදාගන්න. ඊට පස්සේ ඊළග අවුරුද්දේ ඉදලා උන්ට පුලුවන් ආයි සාමාන්‍යය පන්තියේ ඉදලා වැඩ පටන් ගන්න. අවුරුද්ද අළුත් නිසා, එකම පාඩම් උගන්වන නිසාත් පාඩම් වැඩ අතපසු වෙන්නෙත් නෑ.

    කැඩට් උන් ඉදලා හිටලා ගහනවා නමුත් උන්ගේ වැඩියෙන්ම ගේම තියෙනේ කට හඩෙන්. කොල්ලන්ව හදන්න සර් කෙනෙක් දාන්න ඕනේ, කෙල්ලොන්ව හදන්න මිස් කෙනෙක් දාන්න ඕනේ. මේ වගේ ටයිප් කොල්ලන්ව මට්ටු කරන්න මිස් කෙනෙක් දාලා හරියන්නේ නෑ. උන් ගෑනුන්ට එච්චරම බය නෑ. ඒ වගේම තමයි මේ වගේ කෙල්ලොන්ව හදන්න සර් කෙනෙක් දාලා හරියන්නේ නෑ. උන් කෙල්ලොන්ට අනුකම්පා කරනවා වැඩියි.

    මේ විශේෂ පන්තියෙදී නම් ඕන තරම් ගැහුවට, දඩුවම් කරාට කමක් නෑ. මොකද අන්ඩපාල ටයිප් උන් තමයි මේකට වැටෙන්නේ, උන් තමයි ලොකු උනාම සමාජ විරෝධි ක්‍රියා කරන්නෙත්, හිරේ විලංගුවේ වැටෙන්නෙත්.

    :rolleyes::rolleyes::rolleyes: fail
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :yes:
    උන්ට ගුරු ගෞරවයක් කියල දෙයක් ඇත්තෙම නෑ :no: හරියට ගුරුවරය උන්ගෙ දාසයො ගානට හිතාගෙන ඉන්නෙ :yes: දඬුවම් මොකුත් දෙන්නැතුව ඔහොම උගන්නන එකෙං මමත්වය වැඩි වෙනව ඊට පස්සෙ අපිත් ඇමරිකාව වගේ ඔලුව ඉදිමිච්චි උන් ඉන්න රටක් වෙයි :sorry:

    ගුරුවරුන්ට කලිං ලංකාවෙ හැදෙන්න ඕනෙ දෙමව්පියො :yes: පෙලක් උන් ගුරුවරය වේවැලකිං පාරක් දුන්නාමත් ලමයත් එක්ක යනව පොලිසි :dull:
    සිරාවට .
    ඉස්කෝලෙදි විතරක් නෙමේ ගෙදරදී වුනත් වැරැද්දකට දඩුවමක් ලැබෙන්න ඕන .දඩුවමක් නොලැබුනොත් උ ඊටවඩා ලොකු දෙයක් කරනවා :yes:
    වැරැද්දකට දඩුවමක් දුන්නම රෙදි කරේ තියන් එන දෙමව්පියෝ එනවා ඉස්කෝලෙට .ඒ මෝඩ දෙමව්පියෝ කරන්නේ ළමයට ලොකු වරදක් :yes:

    ඒවගේම දඩුවම් දෙද්දීත් ගුරුවරුන්ට වැඩිහිටියන්ට හෝ සාමාන්‍ය සමාජයේදී පොලිසිය හෝ වෙනයම් නීති අංශ නිලදාරින්ට ලොකු වගකීමක් තියෙනවා දඩුවම් ලබන්නට අහිහකර මානසික හෝ ශාරීරික වාදයන් පමුනුව්මෙන වැලකීමට :yes: