Election Sri Lanka Android App - Give your mVote

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    27073237_870279653153983_4117121709013978737_n.jpg

    මේපාර ජන්ද පොරටත් ප්‍රතිපල දෙන්න ඇප් එකක්... ගියපාර Local Server එකක් හරහා දෙන්න ගිහින් කෙල උනා.:angry::angry::angry: මේ පාර cloud වලින්ම ප්‍රතිපල දෙන්න හිතන ඉන්නේ. :yes::yes:Google server down යන්නේ නැහැනේ.. :lol::lol::lol: කට්ටිය බලලා කියන්න ගුණ දොස්. අනික mVote කියල එකක් දැම්මා. බලමු ජන්දෙට කලින් කවුද ඇත්තටම දිනන්නේ කියලා.... vote කරන්න. මග හැරුන පක්ෂයක් තියනවනම් බලලා කියන්න.. :yes::yes::cool::cool:

    Google Play Download

    https://www.facebook.com/electionsrilanka/
     
    • Like
    Reactions: JokerFan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් ක්‍රමේ අනුව කොට්ටාශ වලට වෙන වෙනම ප්‍රතිපල දෙනවද මේකේ :baffled: නැත්තන් ආසන වලට විතරද පරණ විදිහට :oo:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    අලුත් ක්‍රමේ අනුව කොට්ටාශ වලට වෙන වෙනම ප්‍රතිපල දෙනවද මේකේ :baffled: නැත්තන් ආසන වලට විතරද පරණ විදිහට :oo:

    එක නම් හරියටම කියන්න දන්නේ නැහැ මචං. කොමිසමෙන් නිකුත් කරන එක එහෙමම ගෙඩිය පිටින්ම යවනවා. ඒ අය කොහොමද දෙන්නේ ඒ විදියටම යවන්න වෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක නම් හරියටම කියන්න දන්නේ නැහැ මචං. කොමිසමෙන් නිකුත් කරන එක එහෙමම ගෙඩිය පිටින්ම යවනවා. ඒ අය කොහොමද දෙන්නේ ඒ විදියටම යවන්න වෙනවා.
    එල එල :)