මේපාර ජන්ද පොරටත් ප්රතිපල දෙන්න ඇප් එකක්... ගියපාර Local Server එකක් හරහා දෙන්න ගිහින් කෙල උනා.


මේ පාර cloud වලින්ම ප්රතිපල දෙන්න හිතන ඉන්නේ. 
Google server down යන්නේ නැහැනේ.. 

කට්ටිය බලලා කියන්න ගුණ දොස්. අනික mVote කියල එකක් දැම්මා. බලමු ජන්දෙට කලින් කවුද ඇත්තටම දිනන්නේ කියලා.... vote කරන්න. මග හැරුන පක්ෂයක් තියනවනම් බලලා කියන්න.. 



Google Play Download
https://www.facebook.com/electionsrilanka/
නැත්තන් ආසන වලට විතරද පරණ විදිහට



