මම පොරෙක්ස් වලට අලුත්..... ඔය කොටු මොනවාද??? කොහොමද මේක කරන්නේ??? සල්ලි දාන්නේ ගන්නේ කොහොමද???



වරෙන් වරෙන් කැසිනෝ ක්‍රීඩාව කරන්න![]()

මේ මචන් උඹට Ebay සෙල්ලින්ග් පුලුවන්ද ?
USA එන එවුන්ට උස සිම් කාර්ඩ් විකුනන්න පුළුවන් කියපන් ..ලාබයි වැඩේ
අමතර අදායමක් .....
mewta koheda ban casino kiyanne. mewa kohomada ban sudu wenne![]()
![]()


කවුරු හරි දිනන්න ඕනි කවුරු හරි පරදින්න ...එකයි සුදුවේ පළමු නියමය ....එක මෙතනට හොදට ගැලපෙනවා![]()
Ane kollo issella forex hariyta igenaganna. kocchara kalath mona widihata trade kalath uba loss una neda. ekai ohoma kiyanne. forex walata win karanawa kiyana wachane nan galapenne na. dan oyage me welawe forex gana oluwe thiyna adahasa ekka kochchara pahadili kalath wadak naha. niyama widihata analysis karana hati igenaganna.
මොනවා කලත් අරකනේ මචන් ඇත්ත ....නැත්තන් බ්‍රෝකර් කාරයා ලැවරේජ් එකක් දීගෙන අපිට ආදරේටද බිස්නස් එක කරන්නේ .....