අපෙ පන්තියෙ එකෙක් හිතන් හිටියෙ ගෑනියෙක් මිනිහට හි&&ම ගෑනිගෙ අැගේ ලේ වර්ගෙ ඒ මිනිහගෙ ලේ වර්ගෙට වෙනස්වෙනව, මිනිස්සු ගොඩක් හි&&ම ලේ වර්ගෙ සෑහෙන වාර ගානක් වෙනස්වෙලා ඒඩ්ස් හැදෙනව කියල,
එතකොට උෟ හිටිය 10 වසරෙ

ස්කෝලෙ යන්න පරක්කු වෙච්ච දවස් වලට බස් එකේ යද්දි බස් එක කොට කොට යද්දි මට නිතරම හිතිච්ච දෙයක් තියෙනවා.. මෙන්න මෙහෙමයි.. ඒ දවස් වල කොටි ප්රශ්න.. ඉතින් මම ස්කූල් බෑග් එකත් එක්ක බස් එකේ ඉස්සරහට ගිහින් හෙමින් සැරේ ඩ්රයිවර්ට කියනවා වැඩිය කෑ ගහන්න එපා මගේ බෑග් එකේ බෝම්බයක් තියෙනවා.. තව විනාඩි 10 ක් ඇතුලත නුගේගොඩට ගියේ නැත්නන් ඒක පිපිරෙනවා.. ඒක නිසා ඉක්මනට යනවා කියල මම තර්ජනය කරනවා ඩ්රයිවර්ට..![]()
පොඩි කාලේ මං හිතන් උන්නේ සීනි අමාරුව තියන උන් චූ කරද්දි සීනි කැට වැටෙනවා කියල බිජ්ජෙන් ...හිතෙන් මවාගෙනත් උන්නා කාලයක් මට සීනි අමාරුව හැදිලා සීනි කැට චූ දාන විදිය![]()






witara yard eke. e kale hithuwa loku unama me wage bus yard ekak dagannawa kiyala.
ไม่ทันไร! คมมีดใบใหม่ก็บาดนิ้วจนชุ่มฉ่ำใจ
ผมยิ้มแก้มฉีกใบหู หล่นเผละบ่า
เป็นค่ำคืนที่นิ้วมือขอใบมีดแต่งงานเมื่อได้แผลสดสวยและบาดลึก
และเป็นค่ำคืนแห่งความรักซึ่งต่างรอคอยกันและกันมาทั้งชีวิต
บรรยากาศคืนงานแต่งแสนน่ารักปนเจ็บชะมัดยาด
มีแขกเหรื่อตัวหนังสือที่สนิทชิดเชื้อเดินทางมาร่วมไม่ขาดสาย
ต่างแสดงความยินดีโล่งอกโล่งใจซะทีที่เห็นนิ้วมือผมได้เป็นฝั่งเป็นฝา
...เมื่อส่งตัวเข้าห้องหอเป็นที่เรียบร้อย
เจ้าเบ่าไม่รอช้า รีบสวมกอดประกบจูบดูดดื่มปลุกปล้ำขย้ำลูบไล้
จนเจ้าสาวสวยอ่อนระทวยเปลื้องชุดวิวาห์สีแดงหยดสกาวกองกับพื้น
මම ඉස්සර හිතන් හිටියේ අපි ලියුමක් පොස්ට් කලාම පොස්ට්මන් ඒක අරගන ඒ තැනට අර බයිසිකල් එක පාග පාග යන්ව ඇත් කියලා
මම ඉස්සර හිතන් හිටියේ අපි ලියුමක් පොස්ට් කලාම පොස්ට්මන් ඒක අරගන ඒ තැනට අර බයිසිකල් එක පාග පාග යන්ව ඇත් කියලා
danuth uba ehema neda hithan inne ?
එහෙම නෙමෙයිද වෙන්නෙ.?

meka mama hithagena hitiyen langin nida gena hitiyama lamai hambenawa kiyalaසුපර් මෑන් වෙන්න පට්ටම පිස්සුවක් තිබ්බා පොඩි කාලේ. රෙදි කෑලි පිටේ එල්ලගෙන උඩක ඉදන් බිමට පයිනවා
සුපර් මෑන් බලයක් එයි කියලා හිතලා.
පොඩි කාලෙ ප්ලේන් එකකින් රට යනවා කිව්වම හිතාගෙන හිටියේ වලාකුලු වලින් එහා වෙනම ලෝකයක් තියෙනවා කියලා.ප්ලේන් එක ටික වෙලාවකින් වළාකුඑ වලින් වැහුනම මම හිතුවේ ඒක දැන් වෙනත් රටකට ගියා කියලා
ඔය සීන් එක නිසා තාත්තා ඇරලා දෙන සරුංගලයක් උනත් වැඩිය උඩට යන්න දෙන්නෙ නෑ වෙනත්
රටකට යයි කියලා බයේ
කෙල්ලෙකුයි කොල්ලෙකුයි බැදලා ළමයෙක් හම්බවෙන හැටි ගැන තමයි මට තිබ්බ ලොකුම ප්රශ්නේ ඒ කාලේ. මම ගොඩක් පරීක්ෂණ කලා ඒත් සාර්ථක උනේ නෑ. පොඩි කාලේ වෙඩින් වලට එක්කන් ගියාමත් බලනවා ළමයව හම්බවෙන හැටි. ඒත් නෑ
පස්සෙ ඉබේම හිතුනා දෙන්නට දෙන්නා මගුල් මුද්ද දාද්දි තමයි ළමයව හම්බවෙන්නෙ කියලා








ඕලෙවල් පාස් වෙන්නම ඕනෙ නෑ සාර්තක වෙන්න...
බලපන් බිල්ගේට්ස් , මර්ක් සකබර්ග් වගේ අය ඕලෙවල් පාස් වෙලාද සාර්තක උනේ.?![]()
තව එකක් මතක් උනා
මනෝකාය කතාව බලලා එහා පැත්තෙ ගෙදර නංගිත් එක්ක බොරුවට සෙල්ලම් කරන්න ගිහින්
නංගිගෙ බෝනික්කව හොරකන් කරන් ඇවිත් ඒකට එක එක වයර් කෑලි අමුනලා මනෝකාය කරනවා.
මනෝකාය කරපු බෝනික්කෝ තුන හතරක්ම තිබ්බා..මම පරීක්ෂණ කරලා ඒවට පන ගන්න හැදුවා.
ඒත් වැඩක් උනේ නෑ. උන් මලා අන්තිමේදී


podi kaale mata thibba sellam bus 40kwitara yard eke. e kale hithuwa loku unama me wage bus yard ekak dagannawa kiyala.
Passei danne ROOT PERMIT kiyala uttak gana. wade atharala damma![]()


දැන් කො ඒ නන්ගි![]()



මටත් තිබ්බ ෆැන්ටසි එකක් කාටවත් නොපෙනී ඉන්න පුළුවන් නම් කියල
මට ගොඩක් එක හැදුනේ මොකක් හරි නාට්ටියක් බැලුවා එකේ කළුවර අදුනක් තිබ්බා
විසේසයෙන් ඔය ඒ දවස්වල රෑට් යන ෆිල්ම් එහෙම හොරෙන් බලන්න රෑට ගෙවල් වලට ගිහින් උන් මොකද කරන්නේ කියල බලන්න වගේ තමා![]()

ලොකු වෙලත් ඔහොම හිතන උන් ඉන්න එකේ ඌ පොඩි කාලෙ විතරක් ඔහොම හිතුව කියන්නෙ සෑහෙන්න දෙයක්![]()



