පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපෙ පන්තියෙ එකෙක් හිතන් හිටියෙ ගෑනියෙක් මිනිහට හි&&ම ගෑනිගෙ අැගේ ලේ වර්ගෙ ඒ මිනිහගෙ ලේ වර්ගෙට වෙනස්වෙනව, මිනිස්සු ගොඩක් හි&&ම ලේ වර්ගෙ සෑහෙන වාර ගානක් වෙනස්වෙලා ඒඩ්ස් හැදෙනව කියල,

එතකොට උෟ හිටිය 10 වසරෙ

අපි අත්දැකීමෙන් දන්නව එලකිරි එකේ යාලුවන්ට වෙලා කියල දාන ඒව ඇත්තටම වෙලා තියෙන්නෙ උට කියල :baffled:
 
  • Like
Reactions: wissnshaftler

Friendly HACKER

Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    ස්කෝලෙ යන්න පරක්කු වෙච්ච දවස් වලට බස් එකේ යද්දි බස් එක කොට කොට යද්දි මට නිතරම හිතිච්ච දෙයක් තියෙනවා.. මෙන්න මෙහෙමයි.. ඒ දවස් වල කොටි ප්‍රශ්න.. ඉතින් මම ස්කූල් බෑග් එකත් එක්ක බස් එකේ ඉස්සරහට ගිහින් හෙමින් සැරේ ඩ්‍රයිවර්ට කියනවා වැඩිය කෑ ගහන්න එපා මගේ බෑග් එකේ බෝම්බයක් තියෙනවා.. තව විනාඩි 10 ක් ඇතුලත නුගේගොඩට ගියේ නැත්නන් ඒක පිපිරෙනවා.. ඒක නිසා ඉක්මනට යනවා කියල මම තර්ජනය කරනවා ඩ්‍රයිවර්ට..:baffled::baffled::baffled:

    😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොඩි කාලේ මං හිතන් උන්නේ සීනි අමාරුව තියන උන් චූ කරද්දි සීනි කැට වැටෙනවා කියල බිජ්ජෙන් ...හිතෙන් මවාගෙනත් උන්නා කාලයක් මට සීනි අමාරුව හැදිලා සීනි කැට චූ දාන විදිය :baffled::baffled:
    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: wissnshaftler

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    podi kaale mata thibba sellam bus 40k :shocked: witara yard eke. e kale hithuwa loku unama me wage bus yard ekak dagannawa kiyala.

    Passei danne ROOT PERMIT kiyala uttak gana. wade atharala damma :lol:
     
    • Like
    Reactions: wissnshaftler

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මම ඉස්සර හිතන් හිටියේ අපි ලියුමක් පොස්ට් කලාම පොස්ට්මන් ඒක අරගන ඒ තැනට අර බයිසිකල් එක පාග පාග යන්ව ඇත් කියලා
     
    • Like
    Reactions: wissnshaftler

    dil1100

    Junior member
  • Jan 8, 2018
    20
    9
    8
    ไม่ทันไร! คมมีดใบใหม่ก็บาดนิ้วจนชุ่มฉ่ำใจ
    ผมยิ้มแก้มฉีกใบหู หล่นเผละบ่า
    เป็นค่ำคืนที่นิ้วมือขอใบมีดแต่งงานเมื่อได้แผลสดสวยและบาดลึก
    และเป็นค่ำคืนแห่งความรักซึ่งต่างรอคอยกันและกันมาทั้งชีวิต
    บรรยากาศคืนงานแต่งแสนน่ารักปนเจ็บชะมัดยาด
    มีแขกเหรื่อตัวหนังสือที่สนิทชิดเชื้อเดินทางมาร่วมไม่ขาดสาย
    ต่างแสดงความยินดีโล่งอกโล่งใจซะทีที่เห็นนิ้วมือผมได้เป็นฝั่งเป็นฝา
    ...เมื่อส่งตัวเข้าห้องหอเป็นที่เรียบร้อย
    เจ้าเบ่าไม่รอช้า รีบสวมกอดประกบจูบดูดดื่มปลุกปล้ำขย้ำลูบไล้
    จนเจ้าสาวสวยอ่อนระทวยเปลื้องชุดวิวาห์สีแดงหยดสกาวกองกับพื้น

    Do not get it! The new knife was broken and soaked.
    I smiled at the cheek to cut off the shoulder.
    It was a night when the finger was cut when the knife was fresh and deep.
    And a night of love waiting for each other to come to life.
    Nightly atmosphere is lovely
    There are guests who are close to the infection.
    I'm glad to see you at my fingers. Is
    ... When I was in the room.
    I do not wait. Hugging, kissing, kissing, kissing
    The beautiful bride and groom stripped the red dress drops to the floor.
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මම ඉස්සර හිතන් හිටියේ අපි ලියුමක් පොස්ට් කලාම පොස්ට්මන් ඒක අරගන ඒ තැනට අර බයිසිකල් එක පාග පාග යන්ව ඇත් කියලා

    danuth uba ehema neda hithan inne ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ඉස්සර හිතන් හිටියේ අපි ලියුමක් පොස්ට් කලාම පොස්ට්මන් ඒක අරගන ඒ තැනට අර බයිසිකල් එක පාග පාග යන්ව ඇත් කියලා

    එහෙම නෙමෙයිද වෙන්නෙ.?
     
    • Like
    Reactions: wissnshaftler

    dil1100

    Junior member
  • Jan 8, 2018
    20
    9
    8
    සුපර් මෑන් වෙන්න පට්ටම පිස්සුවක් තිබ්බා පොඩි කාලේ. රෙදි කෑලි පිටේ එල්ලගෙන උඩක ඉදන් බිමට පයිනවා
    සුපර් මෑන් බලයක් එයි කියලා හිතලා.:lol::lol:

    පොඩි කාලෙ ප්ලේන් එකකින් රට යනවා කිව්වම හිතාගෙන හිටියේ වලාකුලු වලින් එහා වෙනම ලෝකයක් තියෙනවා කියලා.ප්ලේන් එක ටික වෙලාවකින් වළාකුඑ වලින් වැහුනම මම හිතුවේ ඒක දැන් වෙනත් රටකට ගියා කියලා:lol:

    ඔය සීන් එක නිසා තාත්තා ඇරලා දෙන සරුංගලයක් උනත් වැඩිය උඩට යන්න දෙන්නෙ නෑ වෙනත්
    රටකට යයි කියලා බයේ:lol::lol:

    කෙල්ලෙකුයි කොල්ලෙකුයි බැදලා ළමයෙක් හම්බවෙන හැටි ගැන තමයි මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඒ කාලේ. මම ගොඩක් පරීක්ෂණ කලා ඒත් සාර්ථක උනේ නෑ. පොඩි කාලේ වෙඩින් වලට එක්කන් ගියාමත් බලනවා ළමයව හම්බවෙන හැටි. ඒත් නෑ :rofl::rofl:
    පස්සෙ ඉබේම හිතුනා දෙන්නට දෙන්නා මගුල් මුද්ද දාද්දි තමයි ළමයව හම්බවෙන්නෙ කියලා

    :lol::lol::lol::lol:
    meka mama hithagena hitiyen langin nida gena hitiyama lamai hambenawa kiyala
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    තව එකක් මතක් උනා
    මනෝකාය කතාව බලලා එහා පැත්තෙ ගෙදර නංගිත් එක්ක බොරුවට සෙල්ලම් කරන්න ගිහින්
    නංගිගෙ බෝනික්කව හොරකන් කරන් ඇවිත් ඒකට එක එක වයර් කෑලි අමුනලා මනෝකාය කරනවා.
    මනෝකාය කරපු බෝනික්කෝ තුන හතරක්ම තිබ්බා..මම පරීක්ෂණ කරලා ඒවට පන ගන්න හැදුවා.
    ඒත් වැඩක් උනේ නෑ. උන් මලා අන්තිමේදී
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: wissnshaftler

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    ඕලෙවල් පාස් වෙන්නම ඕනෙ නෑ සාර්තක වෙන්න...:no:
    බලපන් බිල්ගේට්ස් , මර්ක් සකබර්ග් වගේ අය ඕලෙවල් පාස් වෙලාද සාර්තක උනේ.?
    :baffled:

    sorry machn , ara gon harka tharjanaya kala delete karanna kiyala :(
     
    Last edited:
    • Like
    Reactions: wissnshaftler

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තව එකක් මතක් උනා
    මනෝකාය කතාව බලලා එහා පැත්තෙ ගෙදර නංගිත් එක්ක බොරුවට සෙල්ලම් කරන්න ගිහින්
    නංගිගෙ බෝනික්කව හොරකන් කරන් ඇවිත් ඒකට එක එක වයර් කෑලි අමුනලා මනෝකාය කරනවා.
    මනෝකාය කරපු බෝනික්කෝ තුන හතරක්ම තිබ්බා..මම පරීක්ෂණ කරලා ඒවට පන ගන්න හැදුවා.
    ඒත් වැඩක් උනේ නෑ. උන් මලා අන්තිමේදී
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දැන් කො ඒ නන්ගි :P:P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    podi kaale mata thibba sellam bus 40k :shocked: witara yard eke. e kale hithuwa loku unama me wage bus yard ekak dagannawa kiyala.

    Passei danne ROOT PERMIT kiyala uttak gana. wade atharala damma :lol:

    සෙල්ලම් බස් 40? මට දත් කිබුලගේ වයස වගේ. මට තිබ්බේ සෙල්ලම් බස් එකයි මුළු ළමා කාලයටම. හේතුව මැතිනිගේ කාලේ පිටරටින් දේවල් ගෙන එන එක තහනම් කරලා තිබ්බේ. පිටකොටුවේ ඇවිදලා ඇවිදලා තාත්තයි මාමයි එකක් කඩයකින් බොහොම අමරුවෙන් හොයාගෙන සෙල්ලම් බස් එකක් ගේනවා. එක පිටරට හදපු එකක්. තවම එක තියෙනවා. එකට battary දැම්මහම ඉස්සරහට යනවා. කොහේ හරි වැදුනහම ඉබේම කරකැවිල අයිත් යනවා. බස් එක ඇරුනම වෙන සෙල්ලම් බඩුවක් තිබ්බේ නැහැ
     
    • Like
    Reactions: wissnshaftler

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මේසයක් උඩ මදටිය ඇටයක් තියල බලන් ඉන්නව ඒක ලේ බින්දුවක් කියල හිතල රැවටිල ඒක උඩින් මදුරුවො වහයි කියල උන්ව මරන්ඩ....
    :D
    ඉරට්ටක් උඩ කොහොල්ලෑ ගුලියක් අලවල මිදුලෙ හිටවල බලන් ඉන්නව කුරුල්ලෙක් ඇවිල්ල ඒකෙ වැහුවොත් ඌව ඇලවෙයි කියල ඌව අල්ලගන්ඩ.... :D
     
    • Like
    Reactions: wissnshaftler

    pissu puuusa

    Junior member

  • මටත් තිබ්බ ෆැන්ටසි එකක් කාටවත් නොපෙනී ඉන්න පුළුවන් නම් කියල
    මට ගොඩක් එක හැදුනේ මොකක් හරි නාට්ටියක් බැලුවා එකේ කළුවර අදුනක් තිබ්බා
    විසේසයෙන් ඔය ඒ දවස්වල රෑට් යන ෆිල්ම් එහෙම හොරෙන් බලන්න රෑට ගෙවල් වලට ගිහින් උන් මොකද කරන්නේ කියල බලන්න වගේ තමා :eek::eek:

    ඔය සීන් එක මටත් අවේ X-MEN එකේ හිටියනේ අර බිත්තිවලින් යන්න පුළුවන් කෙල්ලෙක්. අන්න ඒක දැකලා. පස්සේ එකට විද්‍යාවත් එකතු කරලා,නොපෙනී ඉන්නනම් ආලෝකය විනිවිද ගියානම් හරි කියලත් හිතුණා.:P