අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා. 70 වැනි ජාතික දිනය නිමිත්තෙන් මේ තීරණය ගත් බවයි, රජය කියා සිටින්නේ.
අඩුකරන ලද මිල ගණන් අනුව
*බාස්මතී සහල් කිලෝවක් රු. 120/-
*සුදු කැකුළු සහල් කිලෝවක් රු. 60/-
*කැඩුණු සහල් කිලෝවක් රු. 59/-
*පරිප්පු කිලෝවක් රු. 159/-
*මුං ඇට කිලෝවක් රු. 195/-
*ලොකු ලූණු කිලෝවක් රු. 110/-
*වියළි මිරිස් කිලෝවක් රු. 220/-
*බාස්මතී සහල් කිලෝවක් රු. 120/-
*සුදු කැකුළු සහල් කිලෝවක් රු. 60/-
*කැඩුණු සහල් කිලෝවක් රු. 59/-
*පරිප්පු කිලෝවක් රු. 159/-
*මුං ඇට කිලෝවක් රු. 195/-
*ලොකු ලූණු කිලෝවක් රු. 110/-
*වියළි මිරිස් කිලෝවක් රු. 220/-
දිවයින පුරා ලංකා සතොස වෙළඳසල්වලින් සහන මිලට මේ ද්‍රව්‍ය ලබාගත හැකි බවයි, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසන්නේ. සහන මිල ක්‍රියාත්මක වන්නේ ලබන 07 වනදා දක්වා පමණි.
Last edited:







