මිල_පහලට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 07ක මිල පහලට

    essential-items-1-415x260.jpg

    අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා. 70 වැනි ජාතික දිනය නිමිත්තෙන් මේ තීරණය ගත් බවයි, රජය කියා සිටින්නේ.

    අඩුකරන ලද මිල ගණන් අනුව

    *බාස්මතී සහල් කිලෝවක් රු. 120/-
    *සුදු කැකුළු සහල් කිලෝවක් රු. 60/-
    *කැඩුණු සහල් කිලෝවක් රු. 59/-
    *පරිප්පු කිලෝවක් රු. 159/-
    *මුං ඇට කිලෝවක් රු. 195/-
    *ලොකු ලූණු කිලෝවක් රු. 110/-
    *වියළි මිරිස් කිලෝවක් රු. 220/-​

    දිවයින පුරා ලංකා සතොස වෙළඳසල්වලින් සහන මිලට මේ ද්‍රව්‍ය ලබාගත හැකි බවයි, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසන්නේ. සහන මිල ක්‍රියාත්මක වන්නේ ලබන 07 වනදා දක්වා පමණි.

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චන්දෙ හින්ද නෙමෙයි :no: :no:
    නිදහස් දිනය නිසා :yes: :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කැඩුණු සහල්, බාස්මතී සහල් මෙවා අත්‍යාවශ්‍ය ආහාරද හුස්තො

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කැඩුණු සහල්, බාස්මතී සහල් මෙවා අත්‍යාවශ්‍ය ආහාරද හුස්තො

    උබට එපා නම් නිකන් හිටපන්.ඇයි උබට බාස්මතී කෑවහම දිරවන්නේ නැද්ද?:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට එපා නම් නිකන් හිටපන්.ඇයි උබට බාස්මතී කෑවහම දිරවන්නේ නැද්ද?:lol:

    Pala ponnaya yanna Nipuni and Araliya supiri samba 1 kg 110 i . Ubawa kade mudalali gawata yawala tamai Basmathi 120 ta ganna wenne. Ekath kade mudalali Lollo gahana ekeknam vitharai.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කැඩුණු සහල්, බාස්මතී සහල් මෙවා අත්‍යාවශ්‍ය ආහාරද හුස්තො

    ඉස්සෙල්ලා ආණ්ඩුව වගේ බලු කෑම අඩු කලානම් උබටත් සහනයක් එන්න ගියා..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Pala ponnaya yanna Nipuni and Araliya supiri samba 1 kg 110 i . Ubawa kade mudalali gawata yawala tamai Basmathi 120 ta ganna wenne. Ekath kade mudalali Lollo gahana ekeknam vitharai.
    ඩඩ්ලිගේ හාල් නම් ගණන්. මිනිහා පව්. සහෝදර කැක්කුම ලොකුයි නෙව හාල් මිලට වඩා. අඩුවට කන්න නම් ඉතින් පකිස්තාන් හාල් තමා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යකෝ 7 වෙනිදන් පස්සේ මිනිස්සු කන්න එපාද? නිදහසට කැවම ඇත්ද? මුන් බලේට එනකොට හාල් 60 යි. එයාර්පෝට් වලත් වී ගබඩා කරා. දැන්නම් හොදටම පේනවා අහිංසක මිනිස්සුන්ට කන්න දෙන්න තියෙන උවමනාව.... කාලකන්නි හරක්... අපතයෝ සෙට් එකකට හාල් මාපියාව බාරදීලා දැන් කුණුහරැප කියවනවා.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩඩ්ලිගේ හාල් නම් ගණන්. මිනිහා පව්. සහෝදර කැක්කුම ලොකුයි නෙව හාල් මිලට වඩා. අඩුවට කන්න නම් ඉතින් පකිස්තාන් හාල් තමා.
    Nipunith Supiri Samba 1100 k ban 10 kg pack eka.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කැඩුණු සහල්, බාස්මතී සහල් මෙවා අත්‍යාවශ්‍ය ආහාරද හුස්තො

    අැයි බං කැඩුන හාල් ගන්නවනේ කැඳ බොන්න.:lol:අපි කැඳ බොමු.:D