Mokatada bn kanna denne..un wada karanne pinata newene..salli denawane...mukuth denna epa..
Onamanam wathura diyan
කෝ උබලෑ මනුස්සකම ? මනුස්ස වෙසින් උපන් නිරි සත්තු.
Mokatada bn kanna denne..un wada karanne pinata newene..salli denawane...mukuth denna epa..
Onamanam wathura diyan
අහල කව්ද යකො කෑම බීම දෙන්නෙ.බීම එකක් දීල බලපන් එපා කියයිද කියලා
කෝ උබලෑ මනුස්සකම ? මනුස්ස වෙසින් උපන් නිරි සත්තු.

අනේ මන්ද බන් උඹල කියන කෙහෙල්මල් මට තේරෙන්නේ නෑ
මම නම් හිතෙන්නේ නිකන් බිස්කට් තේ දෙනවට වඩා වැඩිපුර සල්ලි ටිකක් දුන්නම ඒක උන්ට ප්රයෝජනවත් කියල
ගේ බාගෙට හදල වැඩ ටිකකට නැවැත්තුවා
වැඩකරපු බස්ලා call කර කර අහනවා මහත්තයා ආයේ අපි එන්න ඕන කවදද කියල
මම හරියට සැලකුවේ නැත්නම් එහෙම අහයිද ??
හැබැයි මම තේ බිස්කට් අල්ල අල්ල හිටියේ නෑ
ගේ හදන තැනට ගිහාම බාස්ල නම් මට තේ හදල දීල තියෙනවා... උන් උයපු කෑමත් මම කාල තියෙනවා..
වාඩි බත හරි රහයි![]()

කන්න දෙන්න බන්. උන් ළඟින් වතුර ජෝග්ගුවකුයි වීදුරු කොප්ප දෙකකුයි ගිහන් තියන්න. අව්වෙ වැඩ කරනකොට අමාරු ඇතිනේ. පුළුවන් නම් තේ නැතුව සිසිල් බීම කෝඩියල් කෝල්මන්ස්, බනිස්, ස්පන්චි වගේ දෙයක් ගිහින් දෙන්න. කන්න දෙන්න උපරිමයටම. එයාලා උබේ බිච්චිය නියමෙට හදලා දෙයි. සුබ පැතුම් මචන්. ගේ කොහොම හරි හදා ගන්න. විහිළු කරාට සමා වෙන්න.![]()
කෝ උබලෑ මනුස්සකම ? මනුස්ස වෙසින් උපන් නිරි සත්තු.

මොකුත් කන්න දෙන්නෙ නෑ. තේ ඕනෙ නම් කඩේට ගිහින් බොන්න කියල තියෙන්නෙ.


වැඩටගන්න තුන්වෙනි පන්තියේ මිනිස්සු එක්ක සමාජවාදේ තියාගන්න එපා. උන් ගෝනි නැතිව කරේ යන්න එනවා..... එතකොට වැඩගන්න අමාරුයි. අත්දැකීම් වලින් කියන්නේ.........
මනුස්සකමට නැතිබැරි කෙනෙක්ට උපකාර කරපං![]()

මාළු පාන්/පැටිස්/රෝල්ස්/සීනි සම්බල් බන්/ගල් බනිස්/සීනි බනිස්/කිරි තේ/කිරි කෝපි/ඔරේන්ජ් ජූස්








mama issara job 1k nathiwa baas kenek langa wada kala.dawask kolonnawe gedaraka wada kala ude giypu gaman kiri tea 1k 10ta banis ekka tea,3ta banis ekka tea apahu hawasa enakotath tea denawa patta hondayi ban e minissu.