බාස් ට මොනවද කන්න දෙන්නේ මචන්..

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    අහල කව්ද යකො කෑම බීම දෙන්නෙ.බීම එකක් දීල බලපන් එපා කියයිද කියලා

    කෝ උබලෑ මනුස්සකම ? මනුස්ස වෙසින් උපන් නිරි සත්තු.

    අනේ මන්ද බන් උඹල කියන කෙහෙල්මල් මට තේරෙන්නේ නෑ
    මම නම් හිතෙන්නේ නිකන් බිස්කට් තේ දෙනවට වඩා වැඩිපුර සල්ලි ටිකක් දුන්නම ඒක උන්ට ප්‍රයෝජනවත් කියල :P
    ගේ බාගෙට හදල වැඩ ටිකකට නැවැත්තුවා
    වැඩකරපු බස්ලා call කර කර අහනවා මහත්තයා ආයේ අපි එන්න ඕන කවදද කියල
    මම හරියට සැලකුවේ නැත්නම් එහෙම අහයිද ??
    හැබැයි මම තේ බිස්කට් අල්ල අල්ල හිටියේ නෑ
    ගේ හදන තැනට ගිහාම බාස්ල නම් මට තේ හදල දීල තියෙනවා... උන් උයපු කෑමත් මම කාල තියෙනවා..
    වාඩි බත හරි රහයි :love:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අනේ මන්ද බන් උඹල කියන කෙහෙල්මල් මට තේරෙන්නේ නෑ
    මම නම් හිතෙන්නේ නිකන් බිස්කට් තේ දෙනවට වඩා වැඩිපුර සල්ලි ටිකක් දුන්නම ඒක උන්ට ප්‍රයෝජනවත් කියල :P
    ගේ බාගෙට හදල වැඩ ටිකකට නැවැත්තුවා
    වැඩකරපු බස්ලා call කර කර අහනවා මහත්තයා ආයේ අපි එන්න ඕන කවදද කියල
    මම හරියට සැලකුවේ නැත්නම් එහෙම අහයිද ??
    හැබැයි මම තේ බිස්කට් අල්ල අල්ල හිටියේ නෑ
    ගේ හදන තැනට ගිහාම බාස්ල නම් මට තේ හදල දීල තියෙනවා... උන් උයපු කෑමත් මම කාල තියෙනවා..
    වාඩි බත හරි රහයි :love:

    උබ එතන දැනට පදිංචි නැත්තම් ඉතින් උන්ට කෑම දෙන්න ඕන නෑ. පදිංචි වෙලා ඉන්නව නම් කෑම ටිකක් දුන්නට පව් නෑ. :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කන්න දෙන්න බන්. උන් ළඟින් වතුර ජෝග්ගුවකුයි වීදුරු කොප්ප දෙකකුයි ගිහන් තියන්න. අව්වෙ වැඩ කරනකොට අමාරු ඇතිනේ. පුළුවන් නම් තේ නැතුව සිසිල් බීම කෝඩියල් කෝල්මන්ස්, බනිස්, ස්පන්චි වගේ දෙයක් ගිහින් දෙන්න. කන්න දෙන්න උපරිමයටම. එයාලා උබේ බිච්චිය නියමෙට හදලා දෙයි. සුබ පැතුම් මචන්. ගේ කොහොම හරි හදා ගන්න. විහිළු කරාට සමා වෙන්න. :lol:

    Cool drink deela wedak ne ban.mahansiwela weda karana ayata tea, plantea wage ewa thamai denna oni.tea ekak gehuwama egata podi fit ekak enawa. Eka cool drink walin enne ne. Bassla kemathi plantea or tea walata
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෝ උබලෑ මනුස්සකම ? මනුස්ස වෙසින් උපන් නිරි සත්තු.

    වැඩටගන්න තුන්වෙනි පන්තියේ මිනිස්සු එක්ක සමාජවාදේ තියාගන්න එපා. උන් ගෝනි නැතිව කරේ යන්න එනවා..... එතකොට වැඩගන්න අමාරුයි. අත්දැකීම් වලින් කියන්නේ.........
    මනුස්සකමට නැතිබැරි කෙනෙක්ට උපකාර කරපං:)
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකුත් කන්න දෙන්නෙ නෑ. තේ ඕනෙ නම් කඩේට ගිහින් බොන්න කියල තියෙන්නෙ.

    1 ගෙවල්ළගනම් කඩේ KAරියෝ ඕපාදුප කියලා වැඩකරන උන්ගේ ඔලු කරකවනවා
    2 කාල නාල එනකොට තේ වෙලාව ඇවිත්..... තේ බීල එනකොට යන්න වෙලාව හරි......... :P:rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0


    වැඩටගන්න තුන්වෙනි පන්තියේ මිනිස්සු එක්ක සමාජවාදේ තියාගන්න එපා. උන් ගෝනි නැතිව කරේ යන්න එනවා..... එතකොට වැඩගන්න අමාරුයි. අත්දැකීම් වලින් කියන්නේ.........
    මනුස්සකමට නැතිබැරි කෙනෙක්ට උපකාර කරපං:)

    ඇත්ත බන්. ඒකත් ඇත්ත. ඒත් කරට නගිනකොට උබ කරට නගිනවා කියන්න තරම් පෞර්ශයක් තියන් අනිත් උන්ට උදව් කරන්න ඕන. ඔය බාස්ලා හිත සතුටින් වැඩේ කරාම අමුතු මෙව්වා එකක් යා දීමක් වාසනාවක් තියෙනවා බන්. ගෙයක් හැදුවත් බාස්ව තරහ කර ගෙන කරන්න හොඳ නෑ. මනුස්ස කමත් කියන්නෙ කපටි කමක් තමයි. ඒත් ඉන් එහාට ගිය දෙයක් තියෙනවා බන්. බල්ලෙක්ට කන්න දීලා හිතට දැනෙන සතුට කොහොමද. අන්න ඒ වගේ. :D
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    buiscuit jathi maru kara kara denna

    banis wage ewath maruwata denna

    mamanm ude kama wadipura hadapu dawaswalata ewa dunna ex: kiribath / pan wage
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මාළු පාන්/පැටිස්/රෝල්ස්/සීනි සම්බල් බන්/ගල් බනිස්/සීනි බනිස්/කිරි තේ/කිරි කෝපි/ඔරේන්ජ් ජූස්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,660
    13,394
    113
    මම ඇස දෙකට දැක්ක කතාවක් කියන්නම්
    මම අදුන්රන ඇන්ටි කෙනක්ගේ ගෙදර ගිහින් කතාවක් දාගෙන ඉන්නකොට (ඒගොල්ලෝ ඉස්සර වලව් කාරයෝ දැන් ඉන්නේ වලව්වක නෙමයි ඉන්නේ ) බාස්ලා ගෙදර වැඩ . එක බාස් කෙනක් තේ ඕනවෙලා කතා කරා අන්නිට් උට කිව්වා ඔය පිටිපස්සේ පේමන්ට් එකේ තියෙන බෝතලයක් හෝදගෙන කඩේ ගිහින් තේ අරන් එන්න කියලා
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉස්සර කාලෙනම් අපේ ගෙවල් හදනකොට 10 ට පාන් එක්ක පරිප්පු හොදි හදලා තේ දෙනවා මචන් .
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    ape amma nuwara machan,enisa hodata sangraha nokeruwoth hithata dukai kiyala, unta denawa pan gediyakui patta rasa sambolekui,

    samahara data un kanna yanneth na bn. api epa kiwwata ahanneth na
     
    Dec 31, 2018
    332
    22
    0
    සිරාවට. ආතල් එකට බම්ප් කරාට මොකද අපේ උන් අනුන්ගෙ බඩගින්න නිවන්න, කන්න දෙන්න හරිම ආසයි. තව කෙනෙකුට කන්න බොන්න දෙනවා කියන්නෙ උතුම්ම පින් වැඩක්. පරිත්‍යාගශීලිකම සිංහලුන්ගෙන් පේනවා. සිංහලුන්ට ජය වේවා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    mama issara job 1k nathiwa baas kenek langa wada kala.dawask kolonnawe gedaraka wada kala ude giypu gaman kiri tea 1k 10ta banis ekka tea,3ta banis ekka tea apahu hawasa enakotath tea denawa patta hondayi ban e minissu.
     
    Dec 31, 2018
    332
    22
    0
    mama issara job 1k nathiwa baas kenek langa wada kala.dawask kolonnawe gedaraka wada kala ude giypu gaman kiri tea 1k 10ta banis ekka tea,3ta banis ekka tea apahu hawasa enakotath tea denawa patta hondayi ban e minissu.

    ඇත්ත සමහර ගෙවල්වල දෙවි වරු වගේම සමහර ගෙවල් වල යක්කුත් ඉන්නවා.