1$කට_Alt_Coin_Flipping_කරන්නෙ_කොහොමද?

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    1$කට_Alt_Coin_Flipping_කරන්නෙ_කොහොමද?

    මට alt coin flipping කරන්න අදහසක් තියනව. ඒත් ඒකට bitcoin ඕන හින්ද. 2$ක් වගේ bitcoin කරන්න බැලුවා. ඒත් හරි යන්නෙ නෑ wemovecoins etc වෙබ්සයිට් වල අඩුම 100$ක් වත් නැතුව ගන්න දෙන්නෙ නෑ. ඒ නිසා දන්න එකෙන් කියපන්කො කොහොමද කරන්නෙ කියලා:confused:
     
    Last edited:

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    Yobit එකට යන්න ඔයාට $1කින් trading පටන් ගන්න පුලුවන් මචො