1$කට_Alt_Coin_Flipping_කරන්නෙ_කොහොමද?
මට alt coin flipping කරන්න අදහසක් තියනව. ඒත් ඒකට bitcoin ඕන හින්ද. 2$ක් වගේ bitcoin කරන්න බැලුවා. ඒත් හරි යන්නෙ නෑ wemovecoins etc වෙබ්සයිට් වල අඩුම 100$ක් වත් නැතුව ගන්න දෙන්නෙ නෑ. ඒ නිසා දන්න එකෙන් කියපන්කො කොහොමද කරන්නෙ කියලා

Last edited:

අවුලක් නෑනෙ. උන් කරන්නෙ බිස්නස් එකනෙ