jvp thama
මේක නම් සුවර් පොහොට්ටුව වැඩියෙන් දින්නොත් අත සෙට් වෙයි
අලියා වැඩියෙන් දින්නොත් අත යි පොහොට්ටුවේ බාගයක්ම සෙට් වෙයි ජාතික ආණ්ඩුවක් හැදුවා කියලා ලෝකෙම ජයගත්තා කියලා ඔක්කොම අපිට අරින්න පටන ගනී

jvp thama![]()

හිටං හොඳයි බං උට හරියට කරන්න දෙන්නැත්තෙ රනිලරනිල්ට නං මලාට දෙන්නෑ
මං ඔක්කොටම දෙනව
![]()
don't give voter for just a party Give a vote for the educated person among them. Dont give dam about their party. People should change their view. otherwise sorry.com to Sri Lankan

බොරු කියන්න ඕනේ නැහැ JVP කියන්නේ ආණ්ඩුවේම කැල්ලක් නේ බන් 2015 අරයගෙ කඩේ හෝද නැහැ මෙයාගේ ටිකක් හොදයි කියල ඇනදුව ඇන්දිල්ල මතකයි ඊට පස්සේ වෙච්ච දේවලුත් මතකයි බලනකොට කට දුන්නත් එකකුට වගේ දෙන්නේ![]()
.. 2015 jvp eka kale harima wade. un kiwwe illanaga kagewath wagakeema un ganne na kiyala. kathawa aththa kiyala oppuwuna neda
බොරු කියන්න ඕනේ නැහැ JVP කියන්නේ ආණ්ඩුවේම කැල්ලක් නේ බන් 2015 අරයගෙ කඩේ හෝද නැහැ මෙයාගේ ටිකක් හොදයි කියල ඇනදුව ඇන්දිල්ල මතකයි ඊට පස්සේ වෙච්ච දේවලුත් මතකයි බලනකොට කට දුන්නත් එකකුට වගේ දෙන්නේ![]()
.. 2015 jvp eka kale harima wade. un kiwwe illanaga kagewath wagakeema un ganne na kiyala. kathawa aththa kiyala oppuwuna neda
![]()

හම්මේ මේක නම්
වගකීම ගන්නේ නැහැ හැබැයි මෙයාට දීලා බලමු කියලා දැම්ම වල හොද ටම ඇති බන්
උබ එක්ක වලි යන්නේ නැහැ අර දාල තිබ්බා පක්ෂේ මොකක් වුනත් ඉන්නේ හොද්හම එකට දෙනවා මම
මම නම් ඡන්ද කොලේ ඉරල පුකේ ගහන් ඉන්නෙ. ෆොටෝ එකක් දාන්නද?

umba sirawatama 2015 di chande dunne JVP kiyana eka ahalada?
අපෝ නැහැ හැබැයි JVP එකේ ජන්ද ටික කාටද වැටුනේ කියලා ඔක්කොම දන්නවනේ බන්
ooo unp karayek![]()
දිනූ නිදහසේ සතුටෙන් සාමයෙන් වසනා එල කිරි වාසී ඔබ සැමට පොල් කිරෙන් පොල් පැණියෙන් ඉතිරේවා යැයි සුභාසිරි ගෙන එන්නේ එදත් අදත් කවදත් ඔබේ හිතාදර, මාතලේ මුදිතා පදනමේ නිර්මාතෘ සකල විද නන් දනන් කෝටිපතියන් කිරීමේ උත්තුංග කාර්යයේ පුරා දශකයක් නියැලෙමින් දෙස් විදෙස් බුහුමන් ලබා දේශයට කීර්තියක් අත් කර දෙමින් එක්ස්පෝස් කලාවේ නව මං දොරටු විවර කරමිත් චිරාත් කාලයක් කිරි වාසීන්ගේ අලස බව දුරලීමට උරෙනුර ගැටෙමින් සටනක නියැලුණු කෝටිපති රහස් සංයුක්ත තැටියේ ප්රවීණ දේසක නුවන් සතුරංග වර්ණ කුල ෂූරිය මහතායි.
ඔබත් කෝටිපතියකු වීමට නොපමාව අමතන්න
0717017022
- මෙම පණිවුඩය ඔබ වෙත ගෙන ආ මම සෝමසිරි මැදගෙදර
අපෝ නැහැ හැබැයි JVP එකේ ජන්ද ටික කාටද වැටුනේ කියලා ඔක්කොම දන්නවනේ බන්
Me tika poddak explain karanna..
aanduwa heduwe UNP and sri lanka ewun, issara mahindata set wechcha ewunuth passe passe M3 ta set wela amathi kam gaththa,
JVP inne vipakshaye, ethakota kohomada JVP aanduwe keellak kiyanne?
Ehenam prashne mokakda?
umba ganan ganna epa, onna ohe oya inna ganja karayata gahapan. Gamata monawa unath moko, hithatawath senaseemak thiyey mahinda wenuwen yuthukam ishta kara kiyala.
boruwata methana awit thread dagena minissunge kale kanawaකොහෙන් ගිඔයත් ගංජා කාරයෙක්ට තමයි ගහන්න වෙන්නේ

boruwata methana awit thread dagena minissunge kale kanawa![]()