2018 ජන්දය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,949
    34,360
    113
    නෑ මෙහෙමයි. වැඩි බලයක් පොහොට්ටුවට ආවොත් රජයට අප්‍රසාදයක් තියෙන බව පෙනුනොත් මහමැතිවරණයකට වත් තල්ලු වන එකක් නැද්ද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113

    මේක නම් සුවර් පොහොට්ටුව වැඩියෙන් දින්නොත් අත සෙට් වෙයි
    අලියා වැඩියෙන් දින්නොත් අත යි පොහොට්ටුවේ බාගයක්ම සෙට් වෙයි ජාතික ආණ්ඩුවක් හැදුවා කියලා ලෝකෙම ජයගත්තා කියලා ඔක්කොම අපිට අරින්න පටන ගනී
    jvp thama :D
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    jvp thama :D

    බොරු කියන්න ඕනේ නැහැ JVP කියන්නේ ආණ්ඩුවේම කැල්ලක් නේ බන් 2015 අරයගෙ කඩේ හෝද නැහැ මෙයාගේ ටිකක් හොදයි කියල ඇනදුව ඇන්දිල්ල මතකයි ඊට පස්සේ වෙච්ච දේවලුත් මතකයි බලනකොට කට දුන්නත් එකකුට වගේ දෙන්නේ :rofl:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    හිටං හොඳයි බං උට හරියට කරන්න දෙන්නැත්තෙ රනිල :angry: රනිල්ට නං මලාට දෙන්නෑ :no: මං ඔක්කොටම දෙනව :)

    හිටං හොඳයි තව අවරුදු දෙකක් පොල් ගහන්න අනිවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    බොරු කියන්න ඕනේ නැහැ JVP කියන්නේ ආණ්ඩුවේම කැල්ලක් නේ බන් 2015 අරයගෙ කඩේ හෝද නැහැ මෙයාගේ ටිකක් හොදයි කියල ඇනදුව ඇන්දිල්ල මතකයි ඊට පස්සේ වෙච්ච දේවලුත් මතකයි බලනකොට කට දුන්නත් එකකුට වගේ දෙන්නේ :rofl:
    :angry:.. 2015 jvp eka kale harima wade. un kiwwe illanaga kagewath wagakeema un ganne na kiyala. kathawa aththa kiyala oppuwuna neda:angry:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බොරු කියන්න ඕනේ නැහැ JVP කියන්නේ ආණ්ඩුවේම කැල්ලක් නේ බන් 2015 අරයගෙ කඩේ හෝද නැහැ මෙයාගේ ටිකක් හොදයි කියල ඇනදුව ඇන්දිල්ල මතකයි ඊට පස්සේ වෙච්ච දේවලුත් මතකයි බලනකොට කට දුන්නත් එකකුට වගේ දෙන්නේ :rofl:

    Me tika poddak explain karanna..
    aanduwa heduwe UNP and sri lanka ewun, issara mahindata set wechcha ewunuth passe passe M3 ta set wela amathi kam gaththa,
    JVP inne vipakshaye, ethakota kohomada JVP aanduwe keellak kiyanne?
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    :angry:.. 2015 jvp eka kale harima wade. un kiwwe illanaga kagewath wagakeema un ganne na kiyala. kathawa aththa kiyala oppuwuna neda:angry:

    හම්මේ මේක නම්
    වගකීම ගන්නේ නැහැ හැබැයි මෙයාට දීලා බලමු කියලා දැම්ම වල හොද ටම ඇති බන්
    උබ එක්ක වලි යන්නේ නැහැ අර දාල තිබ්බා පක්ෂේ මොකක් වුනත් ඉන්නේ හොද්හම එකට දෙනවා මම
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    359bwcj.jpg

    දිනූ නිදහසේ සතුටෙන් සාමයෙන් වසනා එල කිරි වාසී ඔබ සැමට පොල් කිරෙන් පොල් පැණියෙන් ඉතිරේවා යැයි සුභාසිරි ගෙන එන්නේ එදත් අදත් කවදත් ඔබේ හිතාදර, මාතලේ මුදිතා පදනමේ නිර්මාතෘ සකල විද නන් දනන් කෝටිපතියන් කිරීමේ උත්තුංග කාර්‍යයේ පුරා දශකයක් නියැලෙමින් දෙස් විදෙස් බුහුමන් ලබා දේශයට කීර්තියක් අත් කර දෙමින් එක්ස්පෝස් කලාවේ නව මං දොරටු විවර කරමිත් චිරාත් කාලයක් කිරි වාසීන්ගේ අලස බව දුරලීමට උරෙනුර ගැටෙමින් සටනක නියැලුණු කෝටිපති රහස් සංයුක්ත තැටියේ ප්‍රවීණ දේසක නුවන් සතුරංග වර්ණ කුල ෂූරිය මහතායි.

    ඔබත් කෝටිපතියකු වීමට නොපමාව අමතන්න
    0717017022

    - මෙම පණිවුඩය ඔබ වෙත ගෙන ආ මම සෝමසිරි මැදගෙදර:rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හම්මේ මේක නම්
    වගකීම ගන්නේ නැහැ හැබැයි මෙයාට දීලා බලමු කියලා දැම්ම වල හොද ටම ඇති බන්
    උබ එක්ක වලි යන්නේ නැහැ අර දාල තිබ්බා පක්ෂේ මොකක් වුනත් ඉන්නේ හොද්හම එකට දෙනවා මම

    umba sirawatama 2015 di chande dunne JVP kiyana eka ahalada?
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මම නම් ඡන්ද කොලේ ඉරල පුකේ ගහන් ඉන්නෙ. ෆොටෝ එකක් දාන්නද?

    සෙල්ෆියක් දාමු එක පක්ෂකින්ග් හොද ඉල්ලුමක් තියෙයි :D
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    359bwcj.jpg

    දිනූ නිදහසේ සතුටෙන් සාමයෙන් වසනා එල කිරි වාසී ඔබ සැමට පොල් කිරෙන් පොල් පැණියෙන් ඉතිරේවා යැයි සුභාසිරි ගෙන එන්නේ එදත් අදත් කවදත් ඔබේ හිතාදර, මාතලේ මුදිතා පදනමේ නිර්මාතෘ සකල විද නන් දනන් කෝටිපතියන් කිරීමේ උත්තුංග කාර්‍යයේ පුරා දශකයක් නියැලෙමින් දෙස් විදෙස් බුහුමන් ලබා දේශයට කීර්තියක් අත් කර දෙමින් එක්ස්පෝස් කලාවේ නව මං දොරටු විවර කරමිත් චිරාත් කාලයක් කිරි වාසීන්ගේ අලස බව දුරලීමට උරෙනුර ගැටෙමින් සටනක නියැලුණු කෝටිපති රහස් සංයුක්ත තැටියේ ප්‍රවීණ දේසක නුවන් සතුරංග වර්ණ කුල ෂූරිය මහතායි.

    ඔබත් කෝටිපතියකු වීමට නොපමාව අමතන්න
    0717017022

    - මෙම පණිවුඩය ඔබ වෙත ගෙන ආ මම සෝමසිරි මැදගෙදර:rofl:

    ????
    එළකිරි අපේක්ෂකයේක් ද
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපෝ නැහැ හැබැයි JVP එකේ ජන්ද ටික කාටද වැටුනේ කියලා ඔක්කොම දන්නවනේ බන්

    Ehenam prashne mokakda?
    umba ganan ganna epa, onna ohe oya inna ganja karayata gahapan. Gamata monawa unath moko, hithatawath senaseemak thiyey mahinda wenuwen yuthukam ishta kara kiyala.
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Me tika poddak explain karanna..
    aanduwa heduwe UNP and sri lanka ewun, issara mahindata set wechcha ewunuth passe passe M3 ta set wela amathi kam gaththa,
    JVP inne vipakshaye, ethakota kohomada JVP aanduwe keellak kiyanne?

    විපක්ෂේ හිටියම ඔක්කොම හරිද බන් tna එකත් විපක්ෂේ ඉන්නේ
    ජ්ව්ප් අලියා එක්ක කොමත් එළිපිට ආන්ඩු කරන්න බැහැ ,
    ඉස්සර %6 අධ්‍යාපනේට ඉල්ලනකොට කව්ද ගේම ඇද්දේ , කලින් ආණ්ඩුවේ හැම දෙකටම එලිපිට ගේම ඇද්දේ ජවිපෙ

    මේ ආණ්ඩුවේ කෝ ඒ ගැම්ම අධ්‍යාපනේට %6 දැන් ලැබෙනවද දැන් සටන් කරන්න ඕනේ නැද්ද ?
    අලුත් විවස්ථාව මොකෝ හොදද බලය බෙදෙන එක දැන් බලය බේදුවට අව්ලක් නැද්ද ?
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Ehenam prashne mokakda?
    umba ganan ganna epa, onna ohe oya inna ganja karayata gahapan. Gamata monawa unath moko, hithatawath senaseemak thiyey mahinda wenuwen yuthukam ishta kara kiyala.

    කොහෙන් ගිඔයත් ගංජා කාරයෙක්ට තමයි ගහන්න වෙන්නේ