මිතුර මෙහෙමයි දැනට..
අතිගරු ජනාධිපතිතුමාට අනුව නම් ඕක මහ අවලන් කුපාඩි වැඩක්,බොහෝ විට මඩුවලිගෙන් තලන්න වේවි.ඒ අනුව සදාචාරය අනුව වැරදියි තවදුරටත් මේ සදහා නීති සම්පාදනයකර හෝ නීතිවිරෝධිකොට වාර ගනන අනුව ප්රජා අයිතිය අහෝසි කිර්රිම හා දිගු සිරදඩුවම් නිර්දේශ විය හැකියි.
ගරු ඇගමැතිතුමාට අනුවනම් මෙය ඉතා අගයකල යුති ක්රියාවක්,එසේ හෙයින් මේ ක්රියාව ගැන උනන්දුවන හෝ දැනට මේ ක්රියාව කීපවිටක් කර අවසන් ඔබට උතුමාගෙන්ද ඒ සදහා ආරාධනයක් ලැබෙනු සහතිකය.තවද දැනට මෙහි යම් නීතිවිරෝධීබවක් ඇත්නම් ඔබ වැන්නන්ගේ හා ඒ වැන්නනේ සුවපහසුව සදහා දිමත් කිරීමට නීති සම්පාදනය කරනු ඇත.තවද සංචාරක පුර ඇතිකර තරුන තරුනියන්ගේ සාක්කු කාසි වලින් පිරවීමට මේ ඔබ අදහස් කල ක්රියාව සිදුකිර්රිමට පහසුකම්,සහකරුවන් සහිත සුකෝපබෝගි මාධ්යස්තාන සෑම නගරයකම ස්තාපිත කරනු ඇත.මේ සහදා එතුමා දිරිමත් කිර්රිමට ඒ චන්ද සලකුනට කතිරෙ ගසා ගම නගරේ එතුමට ලබා දෙන්න.
ඔබ අදහස් කල පිලිතුර ලැබූනා යැයිසිතමි.ඔබ අදහස් කල ක්රියාව තුලින් රටේ සංවර්ධනයද නායකතුමගේ දර්ෂනය සමගින් නිබදවම ලැබෙන බව පෙනේද.
ඒ නයින් වැඩි වැඩියෙන් ඔබ ඒ ක්රියාවේ යෙදෙන්න ඒ ඔබේ රටේ සන්වධනයටයි