SINHALA MOVIES

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කවුද බන් ඔය බොරුව කිව්වේ?:confused::confused:


    attachment.php
    mekema un kivve bn :D
    adoo enavanm patta bn :yes:

    මේ ෆිල්ම් එක re-make කරන්න ඕන බන්.බලපන් මේකේ කොලටිය.:baffled:
    TV eke giya ekanm quality bn.oka thiyenne x265n bn.ekai quality naththe
    colors hadalada koheda
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Peralikarayo (පෙරලිකාරයො) [සිංහල චිත්රපටය]

    මේ සෙට් එකේ හොඳ කොපි තිබ්බොත් ලින්ක් දාපන්කෝ...

    අක්කර පහ(1969), හංස විලක්(1980), තුන් මන් හන්දිය (1970), විරාගය (1987), දඩයම(1984), පරසතුමල්(1966), රේකාව (1956), වැලිකතර (1970), සත් සමුදුර (1967)
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මේ ෆිල්ම් එක re-make කරන්න ඕන බන්.බලපන් මේකේ කොලටිය.:baffled:

    කොලිටි නැද්ද බන්? බලන්න අමාරුද? x265 නිසා හොඳ ඇති කියල හිතුවා
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    කොලිටි නැද්ද බන්? බලන්න අමාරුද? x265 නිසා හොඳ ඇති කියල හිතුවා

    නැහැ බන් මම කිව්වේ sound එහෙම අවුල්.rip එකේ අවුලක් නෙමෙයි.අර හද්ද පරණ ෆිල්ම් එකක වගේ ඉරි එහෙම යනවා.
     

    Micky82

    Member
    Sep 28, 2016
    148
    185
    0
    නැහැ බන් මම කිව්වේ sound එහෙම අවුල්.rip එකේ අවුලක් නෙමෙයි.අර හද්ද පරණ ෆිල්ම් එකක වගේ ඉරි එහෙම යනවා.

    ඔව්. ඒක ඇත්ත. x264 එකකුත් දාල. ඒක අරකට වඩා හොද ඇති.