Sri Lankan deep fake porn

firerix

Well-known member
  • Jan 29, 2018
    3,152
    4,418
    113
    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ මේක පටන්ගත්තේ ඩීප්ෆේක්පොන් වලින් ඉවරවෙන්නේ මෝරා IT උන්ගෙන් ටොපික් එකට වරෙලකෝ ...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අව්වෙ කටු කන්නෙ ප්‍රයිවට් සහ NDT Civil කරපු උන්වෙ
    මොරා සිවිල් කරපු උන් මල් ආසනය මත හිඳ ප්‍රොජෙක්ට් කරයි.

    ප්‍රයිවට් අයි ටී ඩිග්‍රී කාරයන් වැඩ්ඩො නොවෙ. උන් අනාථයන්‍ වෙ.
    බිල්ගෙට්ස් ටත් කොඩින්ග් ඉගැන්නුවෙ මොරා CSE බැච් එකෙන්‍ ය.

    කොඩින් වලදි ආතතිය හැදෙන්නෙ ප්‍රයිවට් ඩිග්‍රි කරපු උන්ටය.
    මොරා CSE උන්ට ආතතිය තියා කිවිසුමක් වත් යන්නෙ නැති ෆිට් පොරවල්‍ය

    ජර්මන් ටෙක් වැනි ආයතන වලින් Meachanic ලා හදාපු වාහන වැඩක් නැත.උන් අනාථයන්වෙ .
    ඩිමො එකෙන් වැල්ඩින් කරගත් මොරා මැකැනිකල් එවුන් හදාපු වාහනය ලොකෙන්ම 1 ය .මොරා ඉංජිනියර්ස්ලා විසින් ටෙස්ලා කම්පැනියෙ ඊලාන් මස්ක් ට ද වාහන හදනා සැටි උගන්වා ඇත.

    ඉමැජින් කප් හැම පාරම 1 වෙන්නෙ මොරටු එවුන්වෙ
    හාවර්ඩ් , ස්ටැන්ෆර්ඩ්, ඔක්ස්ෆර්ඩ් වැනි යුනි එවුන් එම තරඟයට සහභාගි නොවෙන්නෙ මොරා එවුන් තරම් වැඩ්ඩන් නොවන නිසා සහ මොරා එවුන්ට ඇති බිය නිසාය.

    මෙය අතිගරු හැන්කොක් උතුමානන් විසින් පළ කිරිමට නියමිත හැන්කොක් ලොජික් සහ මොරා වැඩ්ඩන් යන කෘතියෙ පෙරවදනෙන් උපුටා ගන්නා ලදි .​

    සාමාන්‍යෙන් moratuwa සෙට් එකට හොද පිලිගැනීමක් තියනව බන්.. ඒ උන් යන තැන හරියට වැඩ කරන නිසා, industry එක අනුව පිලිගැනීමත් වෙනස් වෙනව, සමහරක් ආයතනවල NDT එකට පිලිගැනීම වැඩී.. හැබැයි ගොඩක් තැන් වල moratu අයට ලොකු තැනක් තියනව..

    කොච්චර හොද අය බිහි උනත් ඉදල හිටල පිස්සු චරිතත් බිහි වෙනව බන්.. ඕනිම production plant එකක damage products එකක් හරි එලියට එනවනෙ බන්.. ඒ එක failed product එක හොදටම ඇති අනික් හොද product සේරගේම හොද නම් නැති කරන්න.. අහල තියනවනෙ කතාවක් තියනව සල්ලි කොල වල වටිනාකමට වඩා කාසි වල වටිනාකම අඩු උනාට කාසි වල සද්දෙ නම් ගොඩක් වැඩී කියල.. :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City

    මට මොරා යුනි එක එක්කවත් උන්ගෙ ටැලන්ට් එක ගන්වත් නෙමෙ ගැටළුව.
    හැන්කොක් උතුමානන්ගෙ වහල් මානසිකත්වය .
    පිළිගැනිම මෙහෙම ගමු
    එකත්රා රජයෙ විශ්වවිද්‍යාලයක ෆිසිකල් ඩිග්‍රි කරපු එකෙක් ලෙකච්ර් වලට නොගිහින් අත්සන ගහලා කුප්පියෙන් එක්සෑම් ගොඩ දාලා ජෙනරල් ඩිග්‍රි එක ගන්නවා.
    ප්‍රයිවට් එකෙක් සෙරම ලෙචරින් වලට ගිහින් වෑඩ කරලා ඩිග්‍රි එක ගොඩ දානවා.
    එත් පිළිගැනිම වැඩි කාටද ?
    ආණ්ඩුවෙ කැම්පස් එකෙන් අවුට් වෙන එවුන්ට.අවුලක් තියෙනවා.

    පිළිගැනිම ලැබෙනවා ෆ්‍රෙෂර් කෙනෙක් විදියට පාස් අවුට් වෙලා වැඩ කරද්දි
    අවුරුදු 2 ක් තුනක් යද්දි තත්වෙ වෙනස්.අයි ටී ෆීල්ඩ් එකෙ නම් මොරා CSE එවුන්ට පිළිගැනිම තියෙනවා උඩින්ම එත් කාලයක් යද්දි උන්ට වඩා අඩු පඩියට පාස් අවුටච්වෙච්ච කඒකෙක්ට පුළුවන් අර ගණටම් එන්න .
    මන් කිව්වෙ අයි ටී ඉන්ඩස්ට්‍රි එකෙ.

    වැඩ්ඩෙක් වීම සාපෙක්ෂයි.

    මන් කියන්නෙ නැහැ මොරා සෙරම බොග ප්‍රයිවට් උන් තමා වැඩ්ඩො කියලා.
    එ වගෙම මොරා යුනි එකට තියන් පිළිගැනිම් තිබෙ නම් එ ගැන ගැටළුවට්ත් නැහැ.
    එත් වහල් මානසිකත්වය හොඳ නැහැ.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මට මොරා යුනි එක එක්කවත් උන්ගෙ ටැලන්ට් එක ගන්වත් නෙමෙ ගැටළුව.
    හැන්කොක් උතුමානන්ගෙ වහල් මානසිකත්වය .
    පිළිගැනිම මෙහෙම ගමු
    එකත්රා රජයෙ විශ්වවිද්‍යාලයක ෆිසිකල් ඩිග්‍රි කරපු එකෙක් ලෙකච්ර් වලට නොගිහින් අත්සන ගහලා කුප්පියෙන් එක්සෑම් ගොඩ දාලා ජෙනරල් ඩිග්‍රි එක ගන්නවා.
    ප්‍රයිවට් එකෙක් සෙරම ලෙචරින් වලට ගිහින් වෑඩ කරලා ඩිග්‍රි එක ගොඩ දානවා.

    එත් පිළිගැනිම වැඩි කාටද ?
    ආණ්ඩුවෙ කැම්පස් එකෙන් අවුට් වෙන එවුන්ට.

    වැඩ්ඩෙක් වීම සාපෙක්ෂයි.

    මන් කියන්නෙ නැහැ මොරා සෙරම බොග ප්‍රයිවට් උන් තමා වැඩ්ඩො කියලා.
    එ වගෙම මොරා යුනි එකට තියන් පිළිගැනිම් තිබෙ නම් එ ගැන ගැටළුවට්ත් නැහැ.
    එත් වහල් මානසිකත්වය හොඳ නැහැ.

    next level of sampling:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    eliye awwe inna ekai A/C eke inna ekai ehema compare karanna ba ban A/C hodai kiyala.

    me balapanko:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1826369

    onna oka hinda thama CSE ayage starting salary wadi. kohomath awrudu 10k withara gihilla baladdi oya comparison sampurnayen anik patta gahanawa

    Stress wena un nam kohomath stress wenawa bn..ekata asawak nathuwa gihin karan un kohomath kalayak yaddi stress wenawa..

    Godak welawata e skill eke aduwak wath, graduate una uni eke awulak wath nemei bn..personal dewal eka ekage...samahara unta work load daraganna ba..samahara un fun life ekak hoyanawa..ehema wela weekend walath Wada karanna unama un stress wenawa..godak daksha un wena fields walata maaru wenawa mama dakala thiyenawa...

    Godak unta awula sahenna wela computer ekka inna wena eka..anika ekama de wage set wena untath oka wenawa..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Stress wena un nam kohomath stress wenawa bn..ekata asawak nathuwa gihin karan un kohomath kalayak yaddi stress wenawa..

    Godak welawata e skill eke aduwak wath, graduate una uni eke awulak wath nemei bn..personal dewal eka ekage...samahara unta work load daraganna ba..samahara un fun life ekak hoyanawa..ehema wela weekend walath Wada karanna unama un stress wenawa..godak daksha un wena fields walata maaru wenawa mama dakala thiyenawa...

    Godak unta awula sahenna wela computer ekka inna wena eka..anika ekama de wage set wena untath oka wenawa..

    civil unta thiyanne physical stress. habai kalayak yaddi ganak nathi wenawa. mental stress eka digata amarui.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    next level of sampling:rofl:

    සමාජගත වෙයන් පුතෙ.
    ඇත්ත තිත්තයි කොහෙත්.
    මල් ආසනෙ උඩ ඉඳන් ප්‍රොජෙක්ට් කරන හැටි හීනෙන් දැකපන්.

    :rofl: යථාර්තය දූවිලි කෑම
    උඹ දන්නවද ? ඉස්සරහට උඹට සල්ලි හොයන්න ඔනි නම් උඹ ඒකට බිස්නස් නම් කරන්නෙ එක්කො අයිටී දැනගන්න ඕනෙ නැත්තම් අයී ටී කාරයෙක්ගෙන් හෙල්ප් එකක් ගන්න ඕනි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සමාජගත වෙයන් පුතෙ.
    ඇත්ත තිත්තයි කොහෙත්.
    මල් ආසනෙ උඩ ඉඳන් ප්‍රොජෙක්ට් කරන හැටි හීනෙන් දැකපන්.

    :rofl: යථාර්තය දූවිලි කෑම
    උඹ දන්නවද ? ඉස්සරහට උඹට සල්ලි හොයන්න ඔනි නම් උඹ ඒකට බිස්නස් නම් කරන්නෙ එක්කො අයිටී දැනගන්න ඕනෙ නැත්තම් අයී ටී කාරයෙක්ගෙන් හෙල්ප් එකක් ගන්න ඕනි.

    eeka namei. ai imagine cup gana ahaddi lissala yanne :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    civil unta thiyanne physical stress. habai kalayak yaddi ganak nathi wenawa. mental stress eka digata amarui.

    මෙන්ටල් ස්ට්‍රෙස් වෙන්නෙ කම්පැණි එක අනුව.
    ස්ට්‍රෙස් තිබ්බත් කම්පැණි කල්චර් එක හොඳයි නම් ස්ට්‍රෙස් ගාණක් නැහැ.
    ගූගල්, ෆෙස්බුක් වගෙ කම්පැණි වල උන් වැඩ කරන විදිය දැකලා ඇතිනෙ. උන්ගෙ කම්පැණි එක මොනවගෙද කියලා ?
    නැත්තම් නෙට් එකෙන් සර්ච් කරපන්.
    එත් සිවිල් උන් දුවිල්ල, අව්ව කොහෙ ගියත් .අහ් මොරා එවුන් හැර.එගොල්ලො මල් ආසනෙ උඩ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    eeka namei. ai imagine cup gana ahaddi lissala yanne :rofl:

    ලිස්සලා යන්න දෙයක් නැහා.පල්ලෙහා රැන්ක් යුනි වල එවුන්ට සූරානත්ය ලබා දෙන තරඟයක්.

    කො හාවර්ඩ් ? කො ඔක්ස්ෆර්ඩ්? උන් වැඩ්ඩො නෙමෙද ?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    eeka namei. ai imagine cup gana ahaddi lissala yanne :rofl:

    ඉමැජින් කප් හැම පාරම 1 වෙන්නෙ මොරටු එවුන්වෙ
    හාවර්ඩ් , ස්ටැන්ෆර්ඩ්, ඔක්ස්ෆර්ඩ් වැනි යුනි එවුන් එම තරඟයට සහභාගි නොවෙන්නෙ මොරා එවුන් තරම් වැඩ්ඩන් නොවන නිසා සහ මොරා එවුන්ට ඇති බිය නිසාය.
    :lol::lol::lol: Bruce aiya aruwa damma neda lide? :lol::lol:
     
    • Like
    Reactions: BruceWayne92

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ලිස්සලා යන්න දෙයක් නැහා.පල්ලෙහා රැන්ක් යුනි වල එවුන්ට සූරානත්ය ලබා දෙන තරඟයක්.

    කො හාවර්ඩ් ? කො ඔක්ස්ෆර්ඩ්? උන් වැඩ්ඩො නෙමෙද ?

    loke watenma team kiyak withara ena tharagayakda ban?
    kohenda havard oxford na kiyala danagatte :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මෙන්ටල් ස්ට්‍රෙස් වෙන්නෙ කම්පැණි එක අනුව.
    ස්ට්‍රෙස් තිබ්බත් කම්පැණි කල්චර් එක හොඳයි නම් ස්ට්‍රෙස් ගාණක් නැහැ.
    ගූගල්, ෆෙස්බුක් වගෙ කම්පැණි වල උන් වැඩ කරන විදිය දැකලා ඇතිනෙ. උන්ගෙ කම්පැණි එක මොනවගෙද කියලා ?
    නැත්තම් නෙට් එකෙන් සර්ච් කරපන්.
    එත් සිවිල් උන් දුවිල්ල, අව්ව කොහෙ ගියත් .අහ් මොරා එවුන් හැර.එගොල්ලො මල් ආසනෙ උඩ .

    codegen MIT wage company wala unuth ee kathawama kiyanawane ban. ai e:rofl:

    ai ban ube field eka gana thread pitin ussala kiyaddi mokak hari excuse kiyala wahaganna ennei anik field gana kiyaddi kaallak allala field eka purama generalize karanne. ai wachana 2k :rofl:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Private or GVT Uni වැඩ්ඩෝ බිහි වෙන්නේ කලාතුරකින්, ඔක්කොම ඉන්නේ ජොබ් එකට වැඩ කරන නුතන වහල්ලු. අපි ඔක්කොම ඒ ගොඩේ තමයි ඉතින්.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    ලිස්සලා යන්න දෙයක් නැහා.පල්ලෙහා රැන්ක් යුනි වල එවුන්ට සූරානත්ය ලබා දෙන තරඟයක්.

    කො හාවර්ඩ් ? කො ඔක්ස්ෆර්ඩ්? උන් වැඩ්ඩො නෙමෙද ?

    Harvard, Oxford වල උන් වැඩ්ඩොද බන් මොරා උන් බැස්ස ගමන් උන් බයවෙලා
    ඒකයි Imagine CUP එකේ නැත්තේ... ලොල්
    ඒ උනාට කතාව ලෝකෙම uni පරද්දල එක උනා වගේ.. ටහිකෙන logic කියන්නේ මෙව්වට තමයි
    :P:P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Private or GVT Uni වැඩ්ඩෝ බිහි වෙන්නේ කලාතුරකින්, ඔක්කොම ඉන්නේ ජොබ් එකට වැඩ කරන නුතන වහල්ලු. අපි ඔක්කොම ඒ ගොඩේ තමයි ඉතින්.

    7d7b21cc42e017ab30bff66a83598ec7--sassy-quotes-best-quotes.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Harvard, Oxford වල උන් වැඩ්ඩොද බන් මොරා උන් බැස්ස ගමන් උන් බයවෙලා
    ඒකයි Imagine CUP එකේ නැත්තේ... ලොල්
    ඒ උනාට කතාව ලෝකෙම uni පරද්දල එක උනා වගේ.. ටහිකෙන logic කියන්නේ මෙව්වට තමයි
    :P:P
    mulinma kiyanawa boruwata 1/2 una kiyaddi pennanna bahalu.
    :lol::lol: Rank eka 2500 ta withara thiyana university ekak world finals ekakata gihin position ekak gatta kiwwama hoyana jathake tharama. :rofl::rofl:

    MlOVK.gif
    :lol: