පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

    මම Jan 8 : MY3 / Aug 17 : JVP / Feb 10 : පොහොට්ටුව

    දෙපැත්තේම ඉන්නේ හොරු, නමුත් පොහොට්ටුවට දෙන්නේ මේ පාර. හේතුව.
    1. වත්මන් ආණ්ඩුවට විරුද්ද බව පෙන්වීමට.
    2.රට බෙදන ව්‍යවස්ථාවක් අවොත් ඕකට වැඩිපුරම විරුද්ද වෙන්න chance එක තියෙන්නේ පොහොට්ටුවේ කට්ටිය නිසා.(ජ.වි.පෙ. ය දැනටමත් මෙම ව්‍යවස්ථාවට සහාය පල කිරිම).
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    අපරාදේ එහෙමනම් ...චන්දෙන් පස්සේ අපහු පොහොට්ටු කාරයෝ 2015 දී අප්පචි මලෝ කියාගෙන පැන්නා වගේ ආණ්ඩුව ශක්තිමත් කරන්න පනිනනවා :lol::lol::lol::lol:

    2015 පස්සේ ටින්කිරි ගාගත්ත බයියෝ වගේ අඩ අඩ ඉන්න වෙන්නේ ඉන්න වෙන්නේ

    අලුත් ව්‍යවස්ථාව කියෙවුවද? මොකද්ද එකග වෙන්න බැරි තැන් සහ එකග වෙන්න පුළුවන් තැන් ? කියවලා නැහැ ලින්ක් එකක් දාපන්කෝ
     
    • Like
    Reactions: SadSandun

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,316
    8,860
    113
    අපරාදේ එහෙමනම් ...චන්දෙන් පස්සේ අපහු පොහොට්ටු කාරයෝ 2015 දී අප්පචි මලෝ කියාගෙන පැන්නා වගේ ආණ්ඩුව ශක්තිමත් කරන්න පනිනනවා :lol::lol::lol::lol:

    2015 පස්සේ ටින්කිරි ගාගත්ත බයියෝ වගේ අඩ අඩ ඉන්න වෙන්නේ ඉන්න වෙන්නේ

    අලුත් ව්‍යවස්ථාව කියෙවුවද? මොකද්ද එකග වෙන්න බැරි තැන් සහ එකග වෙන්න පුළුවන් තැන් ? කියවලා නැහැ ලින්ක් එකක් දාපන්කෝ

    ගෙදර කට්ටියට ස්කයිප් එකෙන් කථා කරලා මේ පාරත් හරෝමුද?? මොකද කියන්නේ:love:
     
    • Like
    Reactions: vito

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,155
    18,746
    113
    අදාල නෑනේ
    - රාජ්‍ය සේවකයො ගස් බඳින නිසා
    - ගුරුවරු දන ගස්සල ආතල් ගන්න පුළුවන්
    - ලංකාවෙ සංචාරය කරන්න මොකෙක් හරි ආවොත් උන්ව මරල ජාතිය බේරගන්න නිසා
    - ලැම්බොගිනි වලට බදු සහන දීල පුත්තු රේස් පදිනව බලන් ඉඳල ආතල් ගන්න පුළුවන්
    - මහ එකාගෙ පුත්තු රෂියන් කෑලි වල පු$ ඇඟිල්ල ගහනව බලන් ඉඳල ස්වයං වින්දනයෙ යෙදෙන්න
    - හෙජින් ගණුදෙනුවක් දාගෙන පෙට්‍රල් ඩීසල් වැඩි කරගන්න
    - මිග් ගණුදෙනු ටිකක් කරල ලොක්කගෙ කල්ල මරේ කරවන්න
    - දළදා මාළිගාව ඉදිරිපිට රේස් පද්දන්න බේබිලව
    - මත්තල වගේ ගුවන් තොටුපොළවල් හදල ඒකෙ වැඩ කරන උන්ට ගේම් ගස්සන්නයි ෆිල්ම් බලන්නයි ජොබ්ස් ටිකක් අරන් දෙන්න
    - හම්බන්තොට වරාය වගෙ නැව් එන්නැති තව වරාය දෙක තුනක් හදන්න
    - විදේශ සංචාර යනකොට ප්ලේන් එකක් පිරෙන්න කට්ටිය අරන් යන නිසා, කවද හරි මටත් ඒ වගේ චාන්ස් එකක් එයි කියල හිතෙන නිසා
    - හැම අමාත්‍යංශයකටම, රාජ්‍ය ආයතනයකම ඉහළ පුටු වලට තමන්ගෙ නෑදෑයො පුරවද්දි අපිටත් පොඩි වාසියක් වෙයි කියල හිතෙන නිසා
    - මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් කරද්දි බැසිල්ට 10% කොමිස් දෙන නිසා සුවර් එකටම අපිටත් ප්‍රොජෙක්ට් එකක් කරගන්න පුළුවන් වෙයි කියල හිතෙන නිසා
    - උමා ඔය වගෙ ව්‍යාපෘති කරල ගොන් ටොයියන්ට කෙළවන්න
    - නෙළුම් කුළුණු වගෙ උස කුළුණු ගහල ඒව උඩ නැඟල සෙල්ෆි ගන්න තියෙන ආසාවට
    - ආතල් එකට සැටලයිට් යානා යවන්න
    - මාධ්‍ය වේදීන්ගෙ අත පය කඩල පදිරි කරල තියන් ඉන්න ආසයි
    - රජ කතා බලන්න තියෙන ආසාවට
     
    Last edited:
    • Like
    Reactions: Sheenmax

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මේ ත්‍රෙඩ් එක දැම්මෙ කොහෙටද චන්දෙ දන්නෙ කියල හිතාගන්න බැරුව වැනි වැනි ඉන්න පාවෙන චන්දදායකයො වෙනුවෙන්. :)

    ගෙදර එකෙක් මස්කඩේට දක්කගෙන ගියත් පොහොට්ටුවට චන්දෙ දෙන බයියොන්ට අදාල නැත.:no:

    ගොඩක් පැතිවල මෛත්‍රී ලඟ ඉන්න ප්‍රධාන මන්ත්‍රීලගෙ ගෝලයො ඔක්කොම ඉල්ලන්නෙ පොහොට්ටුවෙන්. පෙබරවාරි දහ වෙනිදයෙන් පස්සෙ ඔය සේරම මෛත්‍රීගෙ දෑත ශක්තිමත් කරන්න එකතුවෙනව.:lol:

    දෙවැනි කාරනෙ පොහොට්ටුවෙන් ඉල්ලන අති බහුතරෙ පොහොට්ටු පක්ෂ සාමාජිකත්වෙ අරගෙන නැහැ. වැඩිහරියක් කෙලින්ම ශ්‍රීලංකාකරයො

    ඊලඟ කාරනේ වෙනදවගෙම වැලිගොඩ දාන ගස් කපන කසිය පෙරන කලුගල් කඩන ජාවාරම්කාරයො, පොහොට්ටුවෙ
    න් හූඇන්පියෙන් ඉල්ලන්නෙ.:growl:

    දැන් මොකක්ද මේකට කරන්නෙ :dull::baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1837026
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගෙදර කට්ටියට ස්කයිප් එකෙන් කථා කරලා මේ පාරත් හරෝමුද?? මොකද කියන්නේ:love:

    මැදබුලානේ ගොන් පකයට එනමක් නැති උනා නේද බන්...සැරේ අඹුඩෙත් නැතිවෙන සින් එකක් තියෙන්නේ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අපරාදේ එහෙමනම් ...චන්දෙන් පස්සේ අපහු පොහොට්ටු කාරයෝ 2015 දී අප්පචි මලෝ කියාගෙන පැන්නා වගේ ආණ්ඩුව ශක්තිමත් කරන්න පනිනනවා :lol::lol::lol::lol:

    2015 පස්සේ ටින්කිරි ගාගත්ත බයියෝ වගේ අඩ අඩ ඉන්න වෙන්නේ ඉන්න වෙන්නේ

    අලුත් ව්‍යවස්ථාව කියෙවුවද? මොකද්ද එකග වෙන්න බැරි තැන් සහ එකග වෙන්න පුළුවන් තැන් ? කියවලා නැහැ ලින්ක් එකක් දාපන්කෝ

    වෙන්න පුළුවන්, නමුත් ජනමතය කොතනද තියෙන්නේ කියන එක පෙන්නන පුළුවන්.

    ඌරුලෑවා එනකොට ගඳේන් කියන්න පුළුවන් නේද මචන්? ඒවගේ තමයි මේ එනවා කියන ව්‍යවස්ථාවත්. රනිල් කොහොමත් බෙදුම්වාදික් නේ. ජ.වී.පෙ. පෙර වකවානුවල සිටි උග්‍ර ඒකීය මතය ඉවත දාල වගේ පෙන්නේ.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේ ත්‍රෙඩ් එක දැම්මෙ කොහෙටද චන්දෙ දන්නෙ කියල හිතාගන්න බැරුව වැනි වැනි ඉන්න පාවෙන චන්දදායකයො වෙනුවෙන්. :)

    ගෙදර එකෙක් මස්කඩේට දක්කගෙන ගියත් පොහොට්ටුවට චන්දෙ දෙන බයියොන්ට අදාල නැත.:no:

    ගොඩක් පැතිවල මෛත්‍රී ලඟ ඉන්න ප්‍රධාන මන්ත්‍රීලගෙ ගෝලයො ඔක්කොම ඉල්ලන්නෙ පොහොට්ටුවෙන්. පෙබරවාරි දහ වෙනිදයෙන් පස්සෙ ඔය සේරම මෛත්‍රීගෙ දෑත ශක්තිමත් කරන්න එකතුවෙනව.:lol:

    දෙවැනි කාරනෙ පොහොට්ටුවෙන් ඉල්ලන අති බහුතරෙ පොහොට්ටු පක්ෂ සාමාජිකත්වෙ අරගෙන නැහැ. වැඩිහරියක් කෙලින්ම ශ්‍රීලංකාකරයො

    ඊලඟ කාරනේ වෙනදවගෙම වැලිගොඩ දාන ගස් කපන කසිය පෙරන කලුගල් කඩන ජාවාරම්කාරයො, පොහොට්ටුවෙ
    න් හූඇන්පියෙන් ඉල්ලන්නෙ.:growl:

    දැන් මොකක්ද මේකට කරන්නෙ :dull::baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1837026

    ඔව් ඇත්ත කතාව, නමුත් මේක මෙහෙම අර්ථ දක්වන්න පුළුවන් "ඒකීය රටක් වෙනුවෙන් හොරු සමග එකතුවීම".

    ඔය විමල්, ගම්මන්පිල, දිනේෂ් වගේ අය මොනවා උනත් ඒකීය මතය වෙනුවෙන් උග්‍ර ලෙස පෙනී සිටින අය වශයෙන් තමයි මම දකින්නේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව් ඇත්ත කතාව, නමුත් මේක මෙහෙම අර්ථ දක්වන්න පුළුවන් "ඒකීය රටක් වෙනුවෙන් හොරු සමග එකතුවීම".

    ඔය විමල්, ගම්මන්පිල, දිනේෂ් වගේ අය මොනවා උනත් ඒකීය මතය වෙනුවෙන් උග්‍ර ලෙස පෙනී සිටින අය වශයෙන් තමයි මම දකින්නේ.
    ප්‍රාදේශිය සභා චන්දෙ කොහොමද ව්‍යවස්ථා සංශෝධන වලට අදාල වෙන්නෙ:angry:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ප්‍රාදේශිය සභා චන්දෙ කොහොමද ව්‍යවස්ථා සංශෝධන වලට අදාල වෙන්නෙ:angry:

    ජනමතය ආණ්ඩුවට විරුද්ද තැනක තිබෙන බව පෙන්වීමට හැකිවීමෙන්. එතකොට විපක්ෂයේ උන්ට ආණ්ඩුව කරන වැරදි වලට විරුද්ද වීමට හෙන ගැම්මක් එනවනේ බන්.උදහරයක් විදියට හිතපන් මේ චන්දෙ UNP එක පැරදුනා කියල,ඉතිහාසයේ මම දන්නා තරමින් ප්‍රාදේශීය සබා චන්දයක් ආණ්ඩුව පරදිලම නැහැ (වැරදි නම් නිවැරදි කරන්න).එතකොට ආණ්ඩුව පෙරලෙන්න උනත් පොඩි chance එකක් තියෙනවා.
     
    • Like
    Reactions: laknath123

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙන්න පුළුවන්, නමුත් ජනමතය කොතනද තියෙන්නේ කියන එක පෙන්නන පුළුවන්.

    ඌරුලෑවා එනකොට ගඳේන් කියන්න පුළුවන් නේද මචන්? ඒවගේ තමයි මේ එනවා කියන ව්‍යවස්ථාවත්. රනිල් කොහොමත් බෙදුම්වාදික් නේ. ජ.වී.පෙ. පෙර වකවානුවල සිටි උග්‍ර ඒකීය මතය ඉවත දාල වගේ පෙන්නේ.

    ඒකීය රාජ්‍ය මතය JVP එහෙමම තියෙනවා !!!! බොරු කතා කවුද කියන්නේ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    - රාජ්‍ය සේවකයො ගස් බඳින නිසා
    - ගුරුවරු දන ගස්සල ආතල් ගන්න පුළුවන්
    - ලංකාවෙ සංචාරය කරන්න මොකෙක් හරි ආවොත් උන්ව මරල ජාතිය බේරගන්න නිසා
    - ලැම්බොගිනි වලට බදු සහන දීල පුත්තු රේස් පදිනව බලන් ඉඳල ආතල් ගන්න පුළුවන්
    - මහ එකාගෙ පුත්තු රෂියන් කෑලි වල පු$ ඇඟිල්ල ගහනව බලන් ඉඳල ස්වයං වින්දනයෙ යෙදෙන්න
    - හෙජින් ගණුදෙනුවක් දාගෙන පෙට්‍රල් ඩීසල් වැඩි කරගන්න
    - මිග් ගණුදෙනු ටිකක් කරල ලොක්කගෙ කල්ල මරේ කරවන්න
    - දළදා මාළිගාව ඉදිරිපිට රේස් පද්දන්න බේබිලව
    - මත්තල වගේ ගුවන් තොටුපොළවල් හදල ඒකෙ වැඩ කරන උන්ට ගේම් ගස්සන්නයි ෆිල්ම් බලන්නයි ජොබ්ස් ටිකක් අරන් දෙන්න
    - හම්බන්තොට වරාය වගෙ නැව් එන්නැති තව වරාය දෙක තුනක් හදන්න
    - විදේශ සංචාර යනකොට ප්ලේන් එකක් පිරෙන්න කට්ටිය අරන් යන නිසා, කවද හරි මටත් ඒ වගේ චාන්ස් එකක් එයි කියල හිතෙන නිසා
    - හැම අමාත්‍යංශයකටම, රාජ්‍ය ආයතනයකම ඉහළ පුටු වලට තමන්ගෙ නෑදෑයො පුරවද්දි අපිටත් පොඩි වාසියක් වෙයි කියල හිතෙන නිසා
    - මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් කරද්දි බැසිල්ට 10% කොමිස් දෙන නිසා සුවර් එකටම අපිටත් ප්‍රොජෙක්ට් එකක් කරගන්න පුළුවන් වෙයි කියල හිතෙන නිසා
    - උමා ඔය වගෙ ව්‍යාපෘති කරල ගොන් ටොයියන්ට කෙළවන්න
    - නෙළුම් කුළුණු වගෙ උස කුළුණු ගහල ඒව උඩ නැඟල සෙල්ෆි ගන්න තියෙන ආසාවට
    - ආතල් එකට සැටලයිට් යානා යවන්න
    - මාධ්‍ය වේදීන්ගෙ අත පය කඩල පදිරි කරල තියන් ඉන්න ආසයි
    - රජ කතා බලන්න තියෙන ආසාවට

    :rofl::rofl::rofl:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    thamath yahapalenta chande dena puken betta dhaganna bariwa thatamana napunsakayo set eka දෙකෙන් ලැබෙයි උබලාට:lol::lol:

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    - රාජ්‍ය සේවකයො ගස් බඳින නිසා
    - ගුරුවරු දන ගස්සල ආතල් ගන්න පුළුවන්
    - ලංකාවෙ සංචාරය කරන්න මොකෙක් හරි ආවොත් උන්ව මරල ජාතිය බේරගන්න නිසා
    - ලැම්බොගිනි වලට බදු සහන දීල පුත්තු රේස් පදිනව බලන් ඉඳල ආතල් ගන්න පුළුවන්
    - මහ එකාගෙ පුත්තු රෂියන් කෑලි වල පු$ ඇඟිල්ල ගහනව බලන් ඉඳල ස්වයං වින්දනයෙ යෙදෙන්න
    - හෙජින් ගණුදෙනුවක් දාගෙන පෙට්‍රල් ඩීසල් වැඩි කරගන්න
    - මිග් ගණුදෙනු ටිකක් කරල ලොක්කගෙ කල්ල මරේ කරවන්න
    - දළදා මාළිගාව ඉදිරිපිට රේස් පද්දන්න බේබිලව
    - මත්තල වගේ ගුවන් තොටුපොළවල් හදල ඒකෙ වැඩ කරන උන්ට ගේම් ගස්සන්නයි ෆිල්ම් බලන්නයි ජොබ්ස් ටිකක් අරන් දෙන්න
    - හම්බන්තොට වරාය වගෙ නැව් එන්නැති තව වරාය දෙක තුනක් හදන්න
    - විදේශ සංචාර යනකොට ප්ලේන් එකක් පිරෙන්න කට්ටිය අරන් යන නිසා, කවද හරි මටත් ඒ වගේ චාන්ස් එකක් එයි කියල හිතෙන නිසා
    - හැම අමාත්‍යංශයකටම, රාජ්‍ය ආයතනයකම ඉහළ පුටු වලට තමන්ගෙ නෑදෑයො පුරවද්දි අපිටත් පොඩි වාසියක් වෙයි කියල හිතෙන නිසා
    - මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් කරද්දි බැසිල්ට 10% කොමිස් දෙන නිසා සුවර් එකටම අපිටත් ප්‍රොජෙක්ට් එකක් කරගන්න පුළුවන් වෙයි කියල හිතෙන නිසා
    - උමා ඔය වගෙ ව්‍යාපෘති කරල ගොන් ටොයියන්ට කෙළවන්න
    - නෙළුම් කුළුණු වගෙ උස කුළුණු ගහල ඒව උඩ නැඟල සෙල්ෆි ගන්න තියෙන ආසාවට
    - ආතල් එකට සැටලයිට් යානා යවන්න
    - මාධ්‍ය වේදීන්ගෙ අත පය කඩල පදිරි කරල තියන් ඉන්න ආසයි
    - රජ කතා බලන්න තියෙන ආසාවට

    ube mole thiyenne pukeda me 2018 copy paste karnne nathiwa kiyola therum araan balapan thamath owata minissu rawatenne nhaha :lol::lol:
     
    • Like
    Reactions: erozan

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඒකීය රාජ්‍ය මතය JVP එහෙමම තියෙනවා !!!! බොරු කතා කවුද කියන්නේ

    පෙර පරිදිම නෑ වගේ ක්‍රියාවෙන් නම් පෙන්නේ. උබ ජ.වී.පෙ. ද? ජ.වී.පෙ. යන ගමන ගැන ප්‍රශ්න තියෙනවා මට.