💊 ප්‍රතිජීවක ප්‍රතිරෝධය වළක්වා ගනිමු.

charith05

Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    💊 ප්‍රතිජීවක ප්‍රතිරෝධය වළක්වා ගනිමු.

    "ඊයේ ඉඳලා හෙම්බිරිස්සාව වගේ අනේ. අර ගිය පාර උණ හැදිච්ච වෙලාවේ ඩොක්ටර් දුන්න ඇමොක්සිලින් වගයක් තිබුණා. ඒ ටික ගත්තා. දැන් නම් ටිකක් අඩුයි වගේ."

    "ලොකු පුතාට කැස්සයි සෙමයි හැදිලා. ඊයේ ගිහින් හන්දියේ දොස්තරගෙන් බෙහෙත් අරන් ආවා. අද පොඩි එක්කෙනාටත් සෙම වගේ. ඒ නිසා ලොකු පුතාට ගෙනාපු බෙහෙත් වලින් ටිකක් දුන්නා. අඩු වෙන්නැතෑ."

    "මට කාලයක් තිස්සේ කැස්ස තිබුණා. හොස්පිට්ල් එකෙන් මාස 6කට ගන්න කියලා බෙහෙත් ටිකක් නම් දුන්නා. ඒත් අනේ ඉතින් ඔය වෙස්ටන් බෙහෙත් කියන්නේ කෙමිකල්ස්නේ. ඔහොම එකදිගට ගන්න එක ඇඟට හොඳ නෑනේ. ඒ නිසා මං මාස දෙකක් විතර අරගෙන කැස්ස අඩු වුණහම නවත්තලා දැම්මා."

    ඔබත් මේ වගේද...?

    එදිනෙදා ජීවිතයේදී ඔබට මේ වගේ කතා ඕනෑ තරම් ඇහිලා ඇති. සමහරවිට ඔබත් උණක් හෙම්බිරිස්සාවක් හැදුණහම මේ වගේ කරලා ඇති. වෛද්‍යවරයෙක් හමු වෙන්නට නොගිහින් ඔබ දන්න කියන ප්‍රතිජීවකයක් අරගෙන ඉඳලා ඇති. ඒත් ඔබ දන්නවාද, ඔබ සිදු කරන ඒ මුරණ්ඩු ක්‍රියාව නිසා සමහරවිට අනාගතයේදී ඊළඟ පරම්පරාවට නිව්මෝනියාව, ක්ෂය රෝගය වගේ බරපතළ ලෙඩ රෝග වලටත් බෙහෙත් නැති වෙන්න පුළුවන් බව?
     
    Last edited:
    • Like
    Reactions: ramesh_jaya

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,065
    11,838

    Dannawa. E nisa api ehema karanne na.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩල් බටහිර රටවල් වල ඇනිටිබයොටික් දෙන්නෙම නෑ ඔය හෙම්බිරිසාවගෙ වගේ ලෙඩ වලට.. ලන්කාවෙ ඇන්ටිබයොටික්ම දීල ඉමියුනුටි අවුල් කරනව...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Danatama thiyenawa :lol:
    ESBL Positive Coliform
    MRSA
    VRSA / VISA
    CRE
    VRE
    MDR

    Lankawe minissunge baka panditha kam thamai ithin owalata hethuwa.

    ඩොක්ටර්ස්ලත් පොඩි සනීප වලට ඇන්ටිබයොටික් දෙන එක හරිද.?:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඩොක්ටර්ස්ලත් පොඩි සනීප වලට ඇන්ටිබයොටික් දෙන එක හරිද.?:rolleyes:

    Waradi. 80 % cough cold rhinitis walata antibiotics one ne. Mama nam malaata antibiotics bonne ne. Gedara ayatath mokak hari asaneepayak unoth Amoxycillin wage podi ekak denne onema unoth.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මාත් ඔය වැරැද්ද තාමත් කරනව....මොකක් හරි හැදුන ගමන් ගහල දානව ...හොද නැ තමයි,,,,:yes::yes:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Dannawa. E nisa api ehema karanne na.

    oke widyathamaka siddiya tikaka pahadili karapan danna ekek.

    meke unta wadagath wei.

    man nan wadiya danne na. danna ekama de thama virus eka tiken tika antibiotics walata huru wela eka ahanne nathi mattamata enawa kiyana eka
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ගොඩල් බටහිර රටවල් වල ඇනිටිබයොටික් දෙන්නෙම නෑ ඔය හෙම්බිරිසාවගෙ වගේ ලෙඩ වලට.. ලන්කාවෙ ඇන්ටිබයොටික්ම දීල ඉමියුනුටි අවුල් කරනව...

    Ou eka aththa..mama inne uk wala..mata giya mase kassakui unakui awa
    Amme mage geewitheta ehema ekak awith Naha..samanyauen api mehe kassa,una mewalata api oya cold and flu tablet nathinam monahari cough syrup ekak bonawa..eth meka aduwennama Naha ban..anthimata kahala kahala leth enawa..barima thana GP gawata giya..mu mukuth dunna Naha..mama adapu nathi tika witharai..eth Naha.ita passe kohomahari arawa mewa lankawe shop
    Ekakin paspanguwath gahuwa..kohomahari harigiya..(mehe machan aththatama
    Antibiotic denne godak oya cancer patientslata thawa godak amarumanam witharai.)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,433
    19,625
    113
    Colombo
    ඇන්ටිබයොටික් දෙන්න ඕන බැක්ටීරියා ඉන්ෆ්ලෙක්ශන් එකකදි විතරයි නේද (තුවාලයක් වෙලා නම්, ඔපරේශන් එකක් කරලා නම් වගේ නැත්නම් මොකක් හරි බැක්ටීරියාවක් ඉන්ෆ්ලෙක්ට් වෙලා හැදෙන ලෙඩක් නම් වගේ)

    වයිරස් ලෙඩ වලට ඇන්ටිබයොටික් වලින් ඉෆෙක්ට් එකක් නැහැ නේද (හෙම්බිරිස්සාව වයිරස් එකකින් හැදෙන ලෙඩක් නේ)

    හෙම්බිරිස්සාවට උගුර රිදෙනවා වගේම උගුර රිදෙන මොකක් හරි බැක්ටීරියාවකින් හැදෙන ලෙඩකුත් තියනවා ඒක හැදිලා නම් ඇන්ටිබයොටික් වලින් හොදවෙයි ඒක හෙම්බිරිස්සාව තරම් කොමන් ලෙඩක් නෙමෙයි දන්න තරමට. හැබැයි ඒක හැදුනොත් උණ එහෙම හැදෙන සීන් එකක් තියෙන්නෙ

    මගේ ජීවිතේටම උගුර රිදුනා නම් හෙම්බිරිස්සාවම තමයි හැදුනෙ
     
    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,141
    0
    ඔටුවගෙ පිට උඩ
    fatty liver ay? Uba Cholesterol check karala thiyeda?

    ow bn bade right side eke ridillak avilla ultra.s scan ekak kara ekedi mattu une kidney case ekei fatty liver case ekai hospital dekakinma scan eka kara bn tablet nam ganna oona seen ekak kiuuwe naha exercise walin afu karanna puluwan kiyala kiuuwa bn. Cholesterol nam balala naha ara scann eke seen ekan thamai doctor kiuuwe.
     
    Last edited:
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ow bn bade right side eke ridillak avilla ultra.s scan ekak kara ekedi mattu une kidney case ekei fatty liver case ekai hospital dekakinma scan eka kara bn tablet nam ganna oona seen ekak kiuuwe naha exercise walin afu karanna puluwan kiyala kiuuwa bn. Cholesterol nam balala naha ara scann eke seen ekan thamai doctor kiuuwe.

    fatty liver thibbanam ubata aniwa Cholesterol wadi wenna one godaak weleta. :baffled: 12 hrs fasting idala check karaganin