kalekata passe kalathurakin gov uni ekek dekek laawata wage rank ekak gatta ayuru
![]()
මේ කෑගහන උන්ට මොරා යන්න ලකුණු තිබ්බනම් නොයා ඉඳියි. එහෙනම් මේ අදාල නැති පෝස්ට් එකකට අදාල නැති මාතෘකාවක් අල්ලගෙන කොමෙන්ට් වපුරන්නෙ අනිත් පැත්තට. පෙරලුන පිට හොඳයි කියල ප්‍රයිවට් වන්දනාවෙ ගියාට නරියගෙ මිදි ඇඹුල න්‍යායනෙ හිත යටින් දුවන්නෙ. හිතේ තියන දේ හිතේම තියන් හිටපන් මේ ත්‍රෙඩ් එක කෙලසන්නෙ නැතුව. මොරටුව එකා මේ නරින්ට උත්තර නොදී ඉඳපන් තෝ පොඩි එකෙක් ද? මුන් කොහොමත් රෑන වගේ එලකිරියෙයි ගොසිප් සයිට් වලයි මුන්ට වෙන වැඩකුත් නෑනෙ. පාස්ට් පේපර් කරකව කරකව දෙන එකම පේපරෙ කටපාඩම් කරල ලියල එන උන්. උඹට කොහොමත් පරිප්පුව. ත්‍රෙඩ් එකේ අදාල දේ කතා කරපන්




FakeApp ekenma ffmepg walin karapu wada tikath karaganna puluwan