Sri Lankan deep fake porn

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    kalekata passe kalathurakin gov uni ekek dekek laawata wage rank ekak gatta ayuru :rofl:

    Capture_zps1lq5lpzv.jpg~original

    මේ කෑගහන උන්ට මොරා යන්න ලකුණු තිබ්බනම් නොයා ඉඳියි. එහෙනම් මේ අදාල නැති පෝස්ට් එකකට අදාල නැති මාතෘකාවක් අල්ලගෙන කොමෙන්ට් වපුරන්නෙ අනිත් පැත්තට. පෙරලුන පිට හොඳයි කියල ප්‍රයිවට් වන්දනාවෙ ගියාට නරියගෙ මිදි ඇඹුල න්‍යායනෙ හිත යටින් දුවන්නෙ. හිතේ තියන දේ හිතේම තියන් හිටපන් මේ ත්‍රෙඩ් එක කෙලසන්නෙ නැතුව. මොරටුව එකා මේ නරින්ට උත්තර නොදී ඉඳපන් තෝ පොඩි එකෙක් ද? මුන් කොහොමත් රෑන වගේ එලකිරියෙයි ගොසිප් සයිට් වලයි මුන්ට වෙන වැඩකුත් නෑනෙ. පාස්ට් පේපර් කරකව කරකව දෙන එකම පේපරෙ කටපාඩම් කරල ලියල එන උන්. උඹට කොහොමත් පරිප්පුව. ත්‍රෙඩ් එකේ අදාල දේ කතා කරපන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,086
    113
    Gotham City

    එකෙක් කාරණාවක් පැහැදිලි කරන්න දීපු උදාහරණෙ මොරටුව විශ්වවිද්‍යාලයෙ නම තිබුණා.ඒ උදාහරණය මොරටුව විශ්වවිද්‍යාලය හා සබැඳි සිද්ධියක් .එම විශ්වවිද්‍යාලයෙ සිවිල් සිසුවෙකු වුණ හැන්කොක් විසින්
    ඒ කොටස හයිලයිට් කරලා අසැබි ලෙස අනෙකාට අපහාස කළා.
    එතනින් ඇරඹි වලිය තමා මෙ.
    ඌ උගෙ අන්තය රැක්කා අපි අපෙ අන්තය රැක්කා.
    උගෙ අන්තය ඌ රකින්න අධිමානයෙන් මුසු අපහාස භාවිත කලා
    අපි අපෙ අන්තය රකින්න උගෙ අධිමානයට උපහාස කළා .

    මිදි තිත්ත වෙන්න මිදි ගහෙ තියෙන්නෙ නැහැ හැමදාම?
    කඩලා පොළට ගෙනවා විකුණන්න.කැමති නම් සල්ලි වලට ගතහැකි.
    කඩන්න උඩපනින්න බැරිනම් කෙක්කකින් කඩත හැකි.
    උඩ පැනලා කඩාගන්න බැරි අයට තිත්ත මිදි කඩාගන්න ඔනි තරම් ක්‍රම තියෙනවා අදකාලෙ.

    එත් කෙක්කෙන් මිදි කඩාගන්න එකාට , සල්ලි දීලා කඩෙන් සල්ලි වලට මිදි ගන්න එකාට උඩපැනලා කඩාගත්ත එකා ඉරිසියාකරන කරන එක තමා අදකාලෙ වෙන්නෙ.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මදැයි ශනුද්රිගේ deepfake එකක් බලන්න දත කට මැදගෙන ආවා :lol::lol:
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo

    එත් කෙක්කෙන් මිදි කඩාගන්න එකාට , සල්ලි දීලා කඩෙන් සල්ලි වලට මිදි ගන්න එකාට උඩපැනලා කඩාගත්ත එකා ඉරිසියාකරන කරන එක තමා අදකාලෙ වෙන්නෙ.

    meeka :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ලංකාවෙ පොඩ්ඩක් හරි නම තියෙන්නෙ මේ කැම්පස් එකේ විතරයි ඒකත් කනව මේ වගේ බයියො වද්දගෙන.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එකෙක් කාරණාවක් පැහැදිලි කරන්න දීපු උදාහරණෙ මොරටුව විශ්වවිද්‍යාලයෙ නම තිබුණා.ඒ උදාහරණය මොරටුව විශ්වවිද්‍යාලය හා සබැඳි සිද්ධියක් .එම විශ්වවිද්‍යාලයෙ සිවිල් සිසුවෙකු වුණ හැන්කොක් විසින්
    ඒ කොටස හයිලයිට් කරලා අසැබි ලෙස අනෙකාට අපහාස කළා.
    එතනින් ඇරඹි වලිය තමා මෙ.
    ඌ උගෙ අන්තය රැක්කා අපි අපෙ අන්තය රැක්කා.
    උගෙ අන්තය ඌ රකින්න අධිමානයෙන් මුසු අපහාස භාවිත කලා
    අපි අපෙ අන්තය රකින්න උගෙ අධිමානයට උපහාස කළා .

    මිදි තිත්ත වෙන්න මිදි ගහෙ තියෙන්නෙ නැහැ හැමදාම?
    කඩලා පොළට ගෙනවා විකුණන්න.කැමති නම් සල්ලි වලට ගතහැකි.
    කඩන්න උඩපනින්න බැරිනම් කෙක්කකින් කඩත හැකි.
    උඩ පැනලා කඩාගන්න බැරි අයට තිත්ත මිදි කඩාගන්න ඔනි තරම් ක්‍රම තියෙනවා අදකාලෙ.

    එත් කෙක්කෙන් මිදි කඩාගන්න එකාට , සල්ලි දීලා කඩෙන් සල්ලි වලට මිදි ගන්න එකාට උඩපැනලා කඩාගත්ත එකා ඉරිසියාකරන කරන එක තමා අදකාලෙ වෙන්නෙ.

    මොනවද බන් උඹලට ඉරිසියා කරන්න තියෙන්නෙ. :rofl: රජයේ ප්‍රධාන කැම්පස් වල ලෙක්චර්ස් ගන්නෙත් නෑ අවුරුදු 5 ඇමරිකන් යුනි එකකින් ගත්ත Phd එකක් නැත්තම්. ඒත් උඹලගෙ ලෙක්චර් පෝස්ට් වල ඉන්නෙ අපේ යුනි වල MSC MPhil කල උන්. අර පිටරට කැම්පස් වලි විකුණන Certificate එක Offer කලාම උඹල හිතන් ඉන්නෙ උඹල ඉගෙනගන්නෙ ඒ University වල කියල. සමහර උන් Facebook එකේ දාගෙන ඉන්න ඒව දැක්කම හිනා යනව. :rolleyes::rofl::rofl: . පිරුණු කලේ දිය නොසැලේ කියනවනෙ. උඹලගෙ කලේ පිරිල නෑ. ඒක පුරවගන්නෙ සෝසල් මීඩියා වල සද්දෙ දාල. පිටරට මොකක්හරි යුනිවසිටි එකකුත් එක්ක ඩීල් එකක් ගහල Certificate එකක් පන්නගෙන ලන්කාවෙ ජොබ් කරන්න ගටක් නැති MSC Mphil කාරයො ටිකක් ලෙක්චර්ස්ල විදියට අරගෙන ලොකු බිල්ඩිමක් ගහල University School College කියල බෝඩ් ලෑල්ලක් දාල ටීවි එකේ Ad එකක් දාල බිස්නස් එකක් පටන්ගත්ත බිස්නස් කාරයන්ට උඹල සල්ලි දෙන ගමන් උන්ටම මාකටින් කරලත් දෙනව මේවගේ තැන් වල Free. මෙතන Deepfakes බලන්න ආව අපේ කාලෙත් ඉවරයි. :rofl::rofl:
     
    ඔගොල්ලොන්ගෙ කළෙ දිය ලිප්ටන් වටරවුමෙ බොඩ් උස්සන් ගිහින් කැගහලා පුරවගන්න හැටි එද ඉඳන් දකිනවානෙ.:rofl:
    ඔය කලෙ පුරො ගත්ත ඇමරිකන් 5 අවුරුදු ආචාර්ය උපාධිදාරීන්ගෙන් උගත් එකෙක් කරුණු කියාගන්න බැරුව අම්මලාට බැන්නා.
    හැබැයි කලෙ බාගෙට පිරිච්ච උන් කරුණු එක්ක වැදගත් විවාදයක් ගෙනිච්චා.

    කෙක්කෙන් මිදි කඩාගන්න එකාට උඩ පැනලා මිදි කඩාගත්ත එකා ඉරිසියා කරන්නෙ කොහොද් කියලා ඔබතුමාගෙ පොස්ට් එකෙන් පෙනවා.
    ඔබතුමා මොනවා කිව්වාත් හොඳ සැලරීස් වලට ප්‍රයිවට් එවුන් ජොබ් කරනවා අඩු වයසින් .
    උඩ පැනලා මිදිකඩාගන්න එකා දන්නෙ නැහැ උඩ පැනලා මිදිකඩාගත්තාට ආයෙ පොළවට වැටෙනවා කියලා.
    හිතන් ඉන්නෙ ගහෙම ඉන්නවා කියලා.
    ඩීප්ෆේක්ස් බලන්න ආපු එක පාඩු නැහැ.මොකද මොරා දෙවාලෙ හැන්කොක් කපු උන්නැහෙ ගැන්ග් බැන් උන එකම ඩීප්ෆෙක් පොර්න් එකක් තමා.
     
    හා හා උඹලගෙ ප්‍රයිවට් කැම්පස් තමයි බෙස්ට්. එහෙම කියමුකො උඹල පව්නෙ. දැන්වත් නරිවාදම් නවත්ත ගනින්. උඹල බෙස්ට්. . අනිත් එක අර ලිප්ටන් වටරවුමෙ යන්නෙ ජෙප්පො. යුනි ස්ටුඩන්ට්ල අන්තරේ එක්ක පටලවගන්න එපා. උන්ට ජෙප්පො පඩියකුත් ගෙවනව. වැඩවලට බයික් එකක් එහෙමදෙනව 1ස්ට් years ලව රැග් එකෙන් බ්‍රේන් වොෂ් කරවල අරන් එනව. ආව නැති උන්ට කැන්ටින් එකෙන්කන්න දෙන්නෙ නෑ. උන්ව අල කරනව. සල්ලි අමාරුකම් තියන උන් ඒ නිසා ඒ විදියට හැඩ ගැහෙනව. උන්ට නැත්තම් 25rs බත් එක වෙනුවට කන්න වෙන්නෙ 100rs බත් එක. උඹලගෙ ඒව තාම අළුත් නිසා ඕවගෙ තාම නෑ. ටිකක් ලොකු වෙන්න වෙන්න උන් කවදහරි ඕවටත් රින්ගනව. යූනියන් හදනව..
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,086
    113
    Gotham City
    හා හා උඹලගෙ ප්‍රයිවට් කැම්පස් තමයි බෙස්ට්. එහෙම කියමුකො උඹල පව්නෙ. දැන්වත් නරිවාදම් නවත්ත ගනින්. උඹල බෙස්ට්. . අනිත් එක අර ලිප්ටන් වටරවුමෙ යන්නෙ ජෙප්පො. යුනි ස්ටුඩන්ට්ල අන්තරේ එක්ක පටලවගන්න එපා.

    අපෙ කවුරුවත් "අපි තමා වැඩ්ඩො අපි තමා බෙස්ට් කියලා " කියලා නැහැ.
    අපි වැරැදද් පෙන්නුවා.එ වගෙම යමකට දක්ෂයි නම් එම ක්ෂෙස්ත්‍රයෙ ඉහළට යන්න රජයෙ විශ්වවද්‍ය්ාලයක සිසුවෙකු වෙන්න ඕනිම නැහැ කියන සාධාරණැ තර්කයක් ගෙනාවා.
    එකෙන් කිව්වෙ නැහැ ප්‍රයිවට් උන් නිසා ආණ්ඩුවෙ කැම්පස් උන් ජොබ්ලෙස් වෙලා ඉන්නවා කියලාවත් ආණ්ඩුවෙ උන්ට වඩා ප්‍රයිවට් උන් බෙස්ට් කියලාවත්.
    එත් ඔබතුමාට අනුව දිය නොසැළෙන එක කළයක් නිතරම වගෙ තමන්ගෙ යුනි එකෙ වැරද්දක් පෙන්නුවහම මව්තුමිය මතක්කොට බැණවැදෙනවා සහ ප්‍රයිවට් ‍‍යන උන් අනාථයන් ලෙසත්, මොරටුව විශ්වවිද්‍යාලය පමණක් වැඩ්ඩන් බිහිකරන බවත් අතිශ්‍යොක්තියෙන් විවාද කළා.
    අන්තරේ කැම්පස් උන් නෙමෙද ? අදයි දැනගත්තෙ උන් වෙනම කියලා :rofl:.ආණ්ඩුවෙ කැම්පස් වලින් දොස්තර වෙච්ච අය මෙ ලඟදි නිලවරණෙකදි මරාගත්තා .සමහරක් විට ඒ අයගෙ කළෙ හිලක් වෙන්ටැ නේ ? :rofl:
     
    අන්තරේ කියන්නෙ කැම්පස් ඇතුලට රිංගපු ජෙප්පො. කවදහරි උඹලගෙ ඒවටත් රිංගනව. නිවරණ වලදි මරාගන්න ඒවටනම් කැම්පස් අදාල නෑ ඒ මනුෂ්‍ය ස්වභාවය. බල ලෝභීත්වය. උන්ට දැන් කැම්පස් මතකත් නෑ. දැන් වැඩ කරන්නෙ උන්ගෙ ජාන. අනිත් එක තමයි අන්තරේ නැති තැන රැග් නෑ. උන් රැග් එකෙන් කරන්නෙ පිකට් වලට සෙනග හදාගන්න එක. මොන කැම්පස් එකකින් හරි කමක් නෑ ලංකාවෙ නම යනවනම් අපි කැමතියි. ඒත් ද්වේෂය වැරදියි.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    DeepFake ගැන මම සොයල බලලා දැන ගත්ත කරුණු ටික මේ විදිහට බෙදාගන්න හිතුවා.
    FakeApp සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි.
    ඊළඟට CUDA 8 Toolkit එක, මේක ,NVIDIA වර්ගයේ ග්‍රැෆික් කාඩ් වලට සපෝට් කරන DeepLearning සම්බන්ධ වැඩ වලට යොදාගන්නම සකස් කරපු එකක්.
    FFMPEG කියන සොෆ්ට්වෙයා එකත් ඕනි. මේක යූස් කරන්නෙ වීඩියෝ එකක තියෙන ෆ්‍රේම්ස් images විදිහට සේව් කරගන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,086
    113
    Gotham City
    DeepFake ගැන මම සොයල බලලා දැන ගත්ත කරුණු ටික මේ විදිහට බෙදාගන්න හිතුවා.
    FakeApp සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි.
    ඊළඟට CUDA 8 Toolkit එක, මේක ,NVIDIA වර්ගයේ ග්‍රැෆික් කාඩ් වලට සපෝට් කරන DeepLearning සම්බන්ධ වැඩ වලට යොදාගන්නම සකස් කරපු එකක්.
    FFMPEG කියන සොෆ්ට්වෙයා එකත් ඕනි. මේක යූස් කරන්නෙ වීඩියෝ එකක තියෙන ෆ්‍රේම්ස් images විදිහට සේව් කරගන්න

    Oya dapu reply eka wenama thread ekaka dapan machan .
    Me thread eka off topic gihin thiyenne .
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,175
    24,404
    113
    DeepFake ගැන මම සොයල බලලා දැන ගත්ත කරුණු ටික මේ විදිහට බෙදාගන්න හිතුවා.
    FakeApp සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි.
    ඊළඟට CUDA 8 Toolkit එක, මේක ,NVIDIA වර්ගයේ ග්‍රැෆික් කාඩ් වලට සපෝට් කරන DeepLearning සම්බන්ධ වැඩ වලට යොදාගන්නම සකස් කරපු එකක්.
    FFMPEG කියන සොෆ්ට්වෙයා එකත් ඕනි. මේක යූස් කරන්නෙ වීඩියෝ එකක තියෙන ෆ්‍රේම්ස් images විදිහට සේව් කරගන්න

    2.1 release una ban, dan ffmpeg one naha :) FakeApp ekenma ffmepg walin karapu wada tikath karaganna puluwan
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රෝසි ආච්චි;22815315 said:
    2.1 release una ban, dan ffmpeg one naha :) FakeApp ekenma ffmepg walin karapu wada tikath karaganna puluwan

    GTX960 කින් කරනවනම් images 200කි එක්ක කොච්චර වෙලා ට්‍රේන් කරන්න වේවිද
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මිදි තිත්ත වෙන්න මිදි ගහෙ තියෙන්නෙ නැහැ හැමදාම?
    කඩලා පොළට ගෙනවා විකුණන්න.කැමති නම් සල්ලි වලට ගතහැකි.
    කඩන්න උඩපනින්න බැරිනම් කෙක්කකින් කඩත හැකි.
    උඩ පැනලා කඩාගන්න බැරි අයට තිත්ත මිදි කඩාගන්න ඔනි තරම් ක්‍රම තියෙනවා අදකාලෙ.

    එත් කෙක්කෙන් මිදි කඩාගන්න එකාට , සල්ලි දීලා කඩෙන් සල්ලි වලට මිදි ගන්න එකාට උඩපැනලා කඩාගත්ත එකා ඉරිසියාකරන කරන එක තමා අදකාලෙ වෙන්නෙ.

    ඔය කලෙ පුරො ගත්ත ඇමරිකන් 5 අවුරුදු ආචාර්ය උපාධිදාරීන්ගෙන් උගත් එකෙක් කරුණු කියාගන්න බැරුව අම්මලාට බැන්නා.
    හැබැයි කලෙ බාගෙට පිරිච්ච උන් කරුණු එක්ක වැදගත් විවාදයක් ගෙනිච්චා.

    කෙක්කෙන් මිදි කඩාගන්න එකාට උඩ පැනලා මිදි කඩාගත්ත එකා ඉරිසියා කරන්නෙ කොහොද් කියලා ඔබතුමාගෙ පොස්ට් එකෙන් පෙනවා.
    ඔබතුමා මොනවා කිව්වාත් හොඳ සැලරීස් වලට ප්‍රයිවට් එවුන් ජොබ් කරනවා අඩු වයසින් .
    උඩ පැනලා මිදිකඩාගන්න එකා දන්නෙ නැහැ උඩ පැනලා මිදිකඩාගත්තාට ආයෙ පොළවට වැටෙනවා කියලා.
    හිතන් ඉන්නෙ ගහෙම ඉන්නවා කියලා.
    ඩීප්ෆේක්ස් බලන්න ආපු එක පාඩු නැහැ.මොකද මොරා දෙවාලෙ හැන්කොක් කපු උන්නැහෙ ගැන්ග් බැන් උන එකම ඩීප්ෆෙක් පොර්න් එකක් තමා.

    අපෙ කවුරුවත් "අපි තමා වැඩ්ඩො අපි තමා බෙස්ට් කියලා " කියලා නැහැ.
    අපි වැරැදද් පෙන්නුවා.එ වගෙම යමකට දක්ෂයි නම් එම ක්ෂෙස්ත්‍රයෙ ඉහළට යන්න රජයෙ විශ්වවද්‍ය්ාලයක සිසුවෙකු වෙන්න ඕනිම නැහැ කියන සාධාරණැ තර්කයක් ගෙනාවා.
    එකෙන් කිව්වෙ නැහැ ප්‍රයිවට් උන් නිසා ආණ්ඩුවෙ කැම්පස් උන් ජොබ්ලෙස් වෙලා ඉන්නවා කියලාවත් ආණ්ඩුවෙ උන්ට වඩා ප්‍රයිවට් උන් බෙස්ට් කියලාවත්.
    එත් ඔබතුමාට අනුව දිය නොසැළෙන එක කළයක් නිතරම වගෙ තමන්ගෙ යුනි එකෙ වැරද්දක් පෙන්නුවහම මව්තුමිය මතක්කොට බැණවැදෙනවා සහ ප්‍රයිවට් ‍‍යන උන් අනාථයන් ලෙසත්, මොරටුව විශ්වවිද්‍යාලය පමණක් වැඩ්ඩන් බිහිකරන බවත් අතිශ්‍යොක්තියෙන් විවාද කළා.

    :yes::yes::yes:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    රෝසි ආච්චි;22815315 said:
    2.1 release una ban, dan ffmpeg one naha :) FakeApp ekenma ffmepg walin karapu wada tikath karaganna puluwan

    මම නම් ඒක stable නෑ කියලා අනුමාන කරලා යූස් කරන්න පටන් ගත්තෙ නෑ.
    කොහොම උනත් මම කැමතියි ffmpeg වලට මොකද මට ඒක පහසුයි, වෙනස් කම් කරන්නත් පුළුවන් නිසා.