Train accident ??????????????

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මොරටුව පැත්තට යන ට්‍රේන්වල තමයි පට්ටම් රිස්කි විදියට යන්නේ.ට්‍රින් එක අදිද්දීත් ෆුට් බෝර්ඩ් එකේ 3වන ලේයර් එකේ විතර ඉන්න සමහර එවුන් අල්ලගන්න තැනක් හොයනවා වෙව්ලමින්. අරුට අල්ලගන්න තැනක් හම්බෙනකල් ඇතුලේ එවුන් උන්ව අල්ලන් ඉන්නවා . පොල්ගහවෙල සයිඩ් එකට යන ඒවගේ ඔචොම ත්‍රාස්යජනක කේස් නෑ ෆුට් බොර්ඩ් ගියාට.

ප්‍රවාහන ඇමතියෙක් ඉන්නවා, ඒකව හොදයි ඉතින් මොනවටද
කාලකන්නි නිකමට මේමිනිස්සු විදින දුක හොයලා බලන්නෑ. හැබැයි ටීවී වල කියවනවා ඇවිත් අගනුවර තදබදයට විසදුම් ගගා මහාප්ප්‍රාන.මේ ආන්ඩුවේ ඉන්න හැතිකරේට වාහන දෙන්න අගමැතියට තියන උනනදුව , ඒ බල්ලන්ව නඩත්තුකරන මිනිස්සුන්ට කෝච්චියක් ගෙනත්දාන්න නෑ.දැන් ඉන්න අපේ පිනට උපන් ප්‍රවාහන ඇමති සිරිසේන ජානාධිපතිගේ එකෙක්. දැන් මේ මෑන් පත්වෙලා කොච්චර කල්ද එක කෝච්චිඅයක් ගෙනාවද.අඩුම තදබදය තියන දුම්‍රිය මාර්ග එකක් පුලුල් කලාද. එක්කෝ දුම්රියට අලුත් ටිකටින් සිස්ටම් එකක්වත් ගෙනාවද පරන්ගියාගේ සිස්ටම් එක නවත්තලා.කෝච්චිය යනකල් මිනිස්සු කවුන්ටරේ පෝලිමේ. ඇත්තටම මේ වාහේ මොනාද මෙච්චරකල් කලේ. ප්‍රවාහන කියන්නේ කී මිනිස්ට්‍රියක්. මේ ගොයියා දුම්රිය ගැන කතාකරනවා මතකඇති දවසක ඇහිලා නෑ. කවුදෝ කියනවා හිතමතා මේවා නොසලකාහැරලද කියලා. උබලට එහෙම දෙයක් පේන්නැද්ද.
හොදම ට්‍රෙන් සර්විස් තියෙන්නේ පොල්ගහවෙලින් උද නුවර ලයින් එකේ මාතලේ වෙනකන්. දවල්ට කොච්චි පෙට්ටි ඕනෙනම් පාටිස් වලටත් ගත්තකි. අපේ දුවගේ යාලුවෙක් බර්ත්ඩේ පාටියක් ගත්තා නුවර-මාතලේ ට්‍රෙන් එකේ දවල්. බල්ලෙක් නැ කෝච්චියේ.
 
shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113

    ඔව් ඉතින්, උදේට හතරදිගින් කොලබට. දවල්ට මැස්සෝ විතරයි කෝච්චිවල. ආයේත් හවසට 5 හේ සිට කොලබින් හතරදිබ්බාගෙට සෙනග කෝච්චිවල.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් ඉතින්, උදේට හතරදිගින් කොලබට. දවල්ට මැස්සෝ විතරයි කෝච්චිවල. ආයේත් හවසට 5 හේ සිට කොලබින් හතරදිබ්බාගෙට සෙනග කෝච්චිවල.

    රස්සාවට යන මිනිස්සු විතරයි කෝච්චියේ යන්නේ. සමහර රූට් බස් එකේ ලාබයි. ටුවරිස්ට්ලා යනවා ෆන් එකට.
     
    black master

    Active member
  • Jul 10, 2014
    347
    131
    43
    moratuwa
    ඔයක උනෙ අපෙ ගෙවල්ල් ලග මචො. එක කොල්ලෙක්ගෙ මුන අදුරගන්නම බැරි තරම්.පව් වැඩෙ බන්..මෙකෙන්ම් වැරැද්ද ලොරි කාරයගෙ. අපෙ උන් නවත්තන්න එප කියඩ්ඩි මු අඉනෙ ගහල තියෙන්නෙ.
    මිට කලිනුත් ඔය වගෙම සීන් එක්ක් උන මට මතක විඩියට තුනක් වගෙ වැටුනා.. කොච්චිය ඇතුලෙ ගිය සෙට් එකක් ගහගෙන දොරෙ ගිය උන් වැටුනා...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    රස්සාවට යන මිනිස්සු විතරයි කෝච්චියේ යන්නේ. සමහර රූට් බස් එකේ ලාබයි. ටුවරිස්ට්ලා යනවා ෆන් එකට. [/SIZE]

    මේන් ලයින් එකේනම් , පොල්ගහවෙල , ගම්පහ රාගම වගේ ඉදලා කොටුවට එන ට්‍රේන්වල සෙනග ඉන්නවා. මොකද ඉක්මනින් පහසුවෙන් එන්නපුලුවන් නිසා සහ පැය බාගෙන් බාගෙට වගේ ට්‍රේන් තියන නිසා.උදහරනෙකට රාගමින් කොටුවට පැය බාගෙන් එන්න පුලුවන් , බස් පාරේ ආවොත් කඩවතට එන්නම විනාඩි 20ක් වත් යනවා.

    උබ කියන විදියට ගොඩක් මිනිස්සුන්ට මේ සර්විස් එක ඇක්කස් කරන්න බැරිකම තියෙන්නේ අපේ දුම් රිය මාර්ගපද්දතියේ අතු ඉති ශාකා නැතිකම මට හිතෙන්නේ.ෆුල්ම බේසික් ලයින් කීපයක් රටටම තියෙන්නේ.අන්තිමට වෙලා තියෙන්නේ , සබරගමු මාර්ගයත් ගලවලා අවිස්සාවේල්ලට සීමා කරපු එක.මීටවැඩිය ලන්කාවේ ගන්ගාවල් තියනවා.මේ හොරනඩයට ඔහොමම හොරාකක ඉන්න කියලා රටේ සන්වර්දනය තේරෙන මිනිස්සුටිකක් දාල මොකක් හරි සභාවක් හදගන්න තියෙන්නේ.
     
    Last edited:

    ඔව්. පොඩි රේල් බස් ටිකක් දැම්මනම් ගම්වලට එවලින් ප්‍රදාන මාර්ගයට යන කොච්චි වලට ටයිම් එකට ගෙන්න. එක සාර්ථකයි.අනික ලංකාවේ ගංගා වලිනුත් ප්‍රවහන පහසුම් ගන්න පුළුවන්.
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    තොට ඕනා ඕනා හැටියට පෙට්ටි එක්කහු කරන්න මේවා දේවාල මංගල්ල පොලෙන් ගත්තු කොච්චි කියලා හිතුවද?

    :yes::angry:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113

    ඔව්. පොඩි රේල් බස් ටිකක් දැම්මනම් ගම්වලට එවලින් ප්‍රදාන මාර්ගයට යන කොච්චි වලට ටයිම් එකට ගෙන්න. එක සාර්ථකයි.අනික ලංකාවේ ගංගා වලිනුත් ප්‍රවහන පහසුම් ගන්න පුළුවන්.

    ඔය ෆවුසි මහත්තයාගේ කාලේ ලේලන්ඩ් බස්වලින් හදපු රේල්බස් සර්විස් එකක් දැම්මනේ.තවම ඒක පොල්- මහව දුවනවා. ඒකෙන් විශාල සේවයක් වෙනවා.විශේශයෙන්ම මහාමර්ග නැති ග්‍රාමීය ප්‍රදේශවල මිනිස්සු ටවුමට එන්නේ, එයාලගේ එලවලු පොලවල්වලට ගේන්නේ ගොඩක්වෙලාවට ඒකෙන්.ලොකුම සීන් එක තමයි. පාසැල් ගුරුවරු ඒ ඉස්කෝලවලට යන්නේ මේ ට්‍රින් එකෙන්. පස්සේ ඒක කැලනි වැලි එකටත් හදුන්වලා දීල තියනවා.ඒකේ තවම දුවනවද දන්නෑ. ලන්කාවේ ප්‍රොඩක්ට් එකක්. ප්‍රශ්නේ තියෙන්නේ රටටම රේල්පාරවල් 5-6ක්නේ තියෙන්නේ. ඒනිසා රේල්වේ සර්විස් එක තවම මිනිස්සුන්ට ඔප්ශන් එකක්.

    2PEA551.jpg
     
    මේක දැන්, පේරාදෙණිය නුවර යනවා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය ෆවුසි මහත්තයාගේ කාලේ ලේලන්ඩ් බස්වලින් හදපු රේල්බස් සර්විස් එකක් දැම්මනේ.තවම ඒක පොල්- මහව දුවනවා. ඒකෙන් විශාල සේවයක් වෙනවා.විශේශයෙන්ම මහාමර්ග නැති ග්‍රාමීය ප්‍රදේශවල මිනිස්සු ටවුමට එන්නේ, එයාලගේ එලවලු පොලවල්වලට ගේන්නේ ගොඩක්වෙලාවට ඒකෙන්.ලොකුම සීන් එක තමයි. පාසැල් ගුරුවරු ඒ ඉස්කෝලවලට යන්නේ මේ ට්‍රින් එකෙන්. පස්සේ ඒක කැලනි වැලි එකටත් හදුන්වලා දීල තියනවා.ඒකේ තවම දුවනවද දන්නෑ. ලන්කාවේ ප්‍රොඩක්ට් එකක්. ප්‍රශ්නේ තියෙන්නේ රටටම රේල්පාරවල් 5-6ක්නේ තියෙන්නේ. ඒනිසා රේල්වේ සර්විස් එක තවම මිනිස්සුන්ට ඔප්ශන් එකක්.

    2PEA551.jpg

    kelani valley duwanawa.. padukka-maharagama:yes: